මැරුනා කියූ නාමල්, ගෙදර හොදින්

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මැරුනා කියූ නාමල්, ගෙදර හොදින්

    ජනප‍්‍රිය ගායක නාමල් උඩුගම මියගිය බවට පැතිර යන ප‍්‍රවෘත්ති අසත්‍යයක් බව අනාවරණ වුණා. ඊයේ (25) රාත‍්‍රියේ සිට විවිධ වෙබ් අඩවි සහ එස්.එම්.එස්. පණිවුඩ මගින් කියවුණේ රෝහල් ගතව සිටින නාමල් උඩුගම මියගොස් ඇති බවයි. කෙසේ වෙතත්, රෝහලේ ප‍්‍රතිකාර ලබා නිවසට පැමිණ සිටින ජනප‍්‍රිය ගායක නාමල් උඩුගම දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට හිරු ප‍්‍රවෘත්ති අංශයට හැකිවුණා. එහිදී ඔහු මෙලෙස අදහස් පළ කළා.
    හඩපටය

    මේවගේ බොරු ප්‍රචාර පතුරවන එක අන්තිම පහත් වැඩක්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,336
    113
    Lankawata giya kalak.minissu onama jara wadak karayi salli hambawenawanam.shik.kalakanni minissu.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Lankawata giya kalak.minissu onama jara wadak karayi salli hambawenawanam.shik.kalakanni minissu.

    එච්චරම අසික්කිත කාළකන්නි දැන් ඉන්නේ. මම හිතන්නේ ඊයේ හවස ටිකට් කපලා ගෙදර එන්න ඇත්තේ. ඔය වගේ news ගියාම ලෙඩ වෙලා ඉන්න ඒ මනුස්සයා, පව්ලේ අය මොනතරම් මානසිකව වැටෙනවද