මැරෙන්න ඉන්නෙ ?

මැරෙන්න කැමති වි

  • ගිණි අරං

    Votes: 0 0.0%
  • වතුරෙ ගිලිල

    Votes: 0 0.0%
  • බෙල්ලෙ වැල දාගෙන

    Votes: 1 1.3%
  • වහ හෝ බෙහෙත් අධිමාත්‍රාවෙන් අරගෙන

    Votes: 6 7.9%
  • ඔලුවට වෙඩි වැදිල

    Votes: 9 11.8%
  • පපුවෙ අමාරුවක් හැදිල

    Votes: 6 7.9%
  • වාහනේකට හැප්පිලා

    Votes: 2 2.6%
  • පරමාණු බෝම්බෙකට අහුවෙලා

    Votes: 28 36.8%
  • බෙල්ල කපල

    Votes: 0 0.0%
  • වෙනත් (comment කරන්න)

    Votes: 24 31.6%

  • Total voters
    76

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මැරෙන්න ඉන්නෙ ?

උඹල මැරෙන්න බලාපොරොත්තු වෙන විදිහ vote කරපල්ල :yes: :yes:
ඒ විදිහටම මැරෙන්න වෙන එකක් නෑ ඒත් මැරෙන්න කැමතිම විදිහට vote කරන්න :yes: :yes:
සදාකාලිකව ජීවත් වෙන්න කැමති අය ඇති ඒත් අනිවා මැරෙන්න වෙනවනෙ ඉතිං vote නොකර යන්න එපා :no: :no:
vote කලාට නම පේන්නෑ භය නැතුව vote කරන්න :yes: :yes:
 

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
හිතන්නවත් වෙලාවක් තියන්නැතුව එක පාරම මැරිල යනවනම් ඔය ඕන විදියක් ok....
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හිතන්නවත් වෙලාවක් තියන්නැතුව එක පාරම මැරිල යනවනම් ඔය ඕන විදියක් ok....

ඉතිං එහෙම මැරෙන්න හොඳයි කියල හිතෙන ක්‍රමේට vote කරන්නකෝ :sorry: :sorry:
 

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    වෙනත් (comment කරන්න)
    මෙන්න මේ පොර මැරෙන්න කැමති විදියට :rofl:
    tyrion-lannister-targaryen-game-thrones-theory.jpg

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෙනත් (comment කරන්න)
    මෙන්න මේ පොර මැරෙන්න කැමති විදියට :rofl:
    tyrion-lannister-targaryen-game-thrones-theory.jpg


    නාකි වෙලා බඩ පිරෙන්න බීල කෙල්ලෙක්ගෙ බූබ්ස් දෙකක් මැද්දෙ :baffled: :baffled:


    වීසා ඉවර උන දවසට

    ඔව් ඔව් ඉවර වුන දවසට කොහොමද :D :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පරමාණු බෝම්බෙකට අහුවෙලා :yes: හරියට ඇටෑක් එක වෙන මධ්‍ය ලක්ෂයේ ඉන්න ඕනේ. වේදනාව අවමයි, සුටුස් ගාල පරමාණු වලටම වෙන්වෙලා යයි මම හිතන්නෙ.

    වෙනත් ප්‍රායෝගික ක්‍රම ගැන කියනවනං නිදි අතරේ කාටහරි කියනව ඔලුවටම වෙඩි තියන්න කියල.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පරමාණු බෝම්බෙකට අහුවෙලා :yes: හරියට ඇටෑක් එක වෙන මධ්‍ය ලක්ෂයේ ඉන්න ඕනේ. වේදනාව අවමයි, සුටුස් ගාල පරමාණු වලටම වෙන්වෙලා යයි මම හිතන්නෙ.

    වෙනත් ප්‍රායෝගික ක්‍රම ගැන කියනවනං නිදි අතරේ කාටහරි කියනව ඔලුවටම වෙඩි තියන්න කියල.

    ඇහැරං ඉන්න අතරෙ ඔලුවට වෙඩි වැදිල කෝමා වෙලා ඉඳල නැගිට්ට උන් කියන්නෙ ඔක්කොම කරුවලා වුනා දැනුන කියල විතරයි වේදනාවක් නෑලු :yes: :yes:
    ඉස්තූතියි :yes: :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැබැයි ඇත්තටම ප්‍රායෝගිකව තුවක්කුවක් හොයාගන්න බෑ නෙ ගොඩක් අයට. එතකොට නං ප්‍රශ්නයක් එනව.

    එහෙම උනොත් මම තෝරගන්නව කෝච්චියට බෙල්ල තියන එක.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔන්න කොරා එහෙනම්...🙍🏻 ඩිෂුම් ඩිෂුම්... මළා...

    හුටස් ගාල වීසා ඉවර වෙන හාට් ඇටෑක් එකක් හොඳයි.

    ඉස්තූතියි :yes: :yes:




    බුබ්ස් දෙකක් මැද්දේ නෙමෙනේහ්

    කෙල්ලෙක් උගේ 5යිය කටේ දාගෙන ඉන්න වෙලව්වට නෙහ්

    මතක නෑ බං එහෙනං බූබ්ස් දෙකක් මැද්දෙ කතාව වෙන කොහෙදි හරි කියන්න ඇත්තෙ :sorry: :sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මගේ කැමති ඩේ මෙතන නැ
    මන් කැමති මොකක් හරි ලෙඩක් හෝ වෙන දෙයක් නිසා අවශ්‍ය කරන අවයව නැතිව මැරෙන්න ඉන්න කෙනෙක්ට ඕන අවයව ටික දීල මැරෙන්න

    ටර්මිනේටර් salvation එකේ හාර්ට් ට්‍රාන්ස්ප්ලන්ට් එක වගේ:love::love:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හැබැයි ඇත්තටම ප්‍රායෝගිකව තුවක්කුවක් හොයාගන්න බෑ නෙ ගොඩක් අයට. එතකොට නං ප්‍රශ්නයක් එනව.

    එහෙම උනොත් මම තෝරගන්නව කෝච්චියට බෙල්ල තියන එක.

    ඊට වඩා හොඳයි ලිඳේ පනිනව :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැබැයි ඇත්තටම ප්‍රායෝගිකව තුවක්කුවක් හොයාගන්න බෑ නෙ ගොඩක් අයට. එතකොට නං ප්‍රශ්නයක් එනව.

    එහෙම උනොත් මම තෝරගන්නව කෝච්චියට බෙල්ල තියන එක.

    tourist කෙනෙක් විදිහට ඇමරිකාවෙ ගිහිං එහෙදි වෙඩි තියාගත්තනං හරි එහෙ තුවක්කු තියෙනවනෙ :D :D
    සල්ලි ටිකක් තමා එකතු කරගන්න ඕනෙ :sorry: :sorry:
    මං නං ආස ශොට් ගන් එකෙං තියාගන්න ඔලුවෙන් බාගයක්ම ගැලවිලා විසික් වෙනව :love: :love: