මම දැනට හීනෙන් පපුවට වෙඩි වැදිලා, බෙල්ල කපලා, බෙල්ල හිර වෙලා,
වතුරේ ගිලිලා, වාහනේකට හැප්පිලා, පිළිකාවක් හැදිලා, හුස්ම හිර වෙලා, පිහියෙන් ඇනලා, උඩ ඉදන් බිමට වැටිලා මැරිලා තියෙනවා.. වැඩියෙන්ම කැමති පපුවට වෙඩි වැදුන එකට තප්පර ගානයි රිදුනේ.. උඩ ඉදන් වැටෙද්දී පොලව ලං වද්දී පිස්සු හැදෙන්න බය හිතෙනවා![]()



කලින් මෙකේ හිටපු markhaloce කියලා එකෙක් වේදනාවක් නැතුව සුසයිඩ් කරගන්න විදිගැන ලිපියක් දාලා තිබ්බා .එකෙ තිබ්බ ඕන විදියකට



වෙනත් ප්‍රායෝගික ක්‍රම ගැන කියනවනං නිදි අතරේ කාටහරි කියනව ඔලුවටම වෙඩි තියන්න කියල.
