මැරෙන්න ඉන්නෙ ?

මැරෙන්න කැමති වි

  • ගිණි අරං

    Votes: 0 0.0%
  • වතුරෙ ගිලිල

    Votes: 0 0.0%
  • බෙල්ලෙ වැල දාගෙන

    Votes: 1 1.3%
  • වහ හෝ බෙහෙත් අධිමාත්‍රාවෙන් අරගෙන

    Votes: 6 7.9%
  • ඔලුවට වෙඩි වැදිල

    Votes: 9 11.8%
  • පපුවෙ අමාරුවක් හැදිල

    Votes: 6 7.9%
  • වාහනේකට හැප්පිලා

    Votes: 2 2.6%
  • පරමාණු බෝම්බෙකට අහුවෙලා

    Votes: 28 36.8%
  • බෙල්ල කපල

    Votes: 0 0.0%
  • වෙනත් (comment කරන්න)

    Votes: 24 31.6%

  • Total voters
    76

kalawedda2016

Active member
  • Jun 8, 2016
    313
    40
    28
    Zombie bite වලින් මැරෙන්න ඕන

    450_1000.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොම මැරුණත් එකයි කාටත් කරදරයක් නැතුව ජීවත් වෙද්දි ජීවත් වෙලා මැරෙද්දිත් කාටත් කරදරයක් නැතුව මැරෙනවනම්.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    වයසට ගිහින්.ලෙඩක් හැදිලා.මෙික ලිස්ටි එකෙ නැහැ.:rolleyes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම මැරෙන්න කැමතිම විදිහ කෝච්චියක් එන්න විනාඩි දහයක් විතර තියා නිශ්ක්‍රීය වායුවක්, නයිට්‍රජන්, හීලියම් වගේ පුරවපු බෑග් එකක් හොඳට ඔලුවෙ බැඳගෙන හරියටම බෙල්ල පීල්ලටතියලා රේල්පාරේ දිගා වෙන එක( වෙනත්):nerd:

    හීලියම් පුරවපු බැලුන් අග්රහණය කරලා ලංකාවේ එකෙක් මැරුණා අවුරුදු 3කට කලින් .. ශෝක්
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    වයසට යන්න් ඔනද හරකො ලෙඩ හැදෙන්න :angry:

    ඔයා වැරදියට වටහගෙන.ලෙඩවලට මරනයට අනතුරට වයස් බෙිදයක් නැති බව මම දන්නවා.
    මම නමි මොන ප්‍රස්න ආවත් සියදිවි නහගන්න මෝඩ වැඩෙි නමි කරන්නෙ නැහැ.පුලුවන් විදියට ලද දෙයින් සතුටුවෙලා ජිවත් වෙනවා.
    හැගිමි වලට වහල් නොවි ප්‍රස්නවලට එඩිතරව මුහුන දෙන්න ඔින..
    මම වයසට නොවෙි දැන් ලෙඩක් හැදිලා මැරැනත් මැරෙන බව දන්නවනමි හිත හදාගෙන හැමදේම ඇතහැරලා මැරිලා යන්න සුදානමි වෙනවා.
    මම පාර්තනා කරන්නෙ දරැ මුනුබුරැ බලලා හෝ වසයට ගිහින් අසනිපයක් හැදිලා මැරිලා යන්න කියලයි.
    එත් මම අපි කොයි විදියට කොයි වෙලාවෙද කවුරැ කොහොම මැරෙයිද කියන්න දන්නෙ නැහැ.
    එක භාරගන්න වෙනවා.
    මැරෙන්නට වඩා දැඩි එඩිතර නිර්හිත කමක් ජිවත් විමට අවශ්‍යය කරනවා.
    සිහිය දියුනු කරගෙන මාරක අනතුරැ වලක්වගන්න ඔින..
    බුද්ධධර්මය යතාර්තය හරියට වටහාගෙන නැතිකම දිවිනහ ගන්න එක් ප්‍රධාන හේතුවක්.
    ලංකාවෙි බුද්ධ ධර්මය නමට විතරයි.සමහරැන්ට ආගමක් නැහැ.ආත්ම ශක්තිය නැහැ.
    අනික හදිසි අනතුරැ.ලොකුම කිල්ල නොසැලකිල්ල.සිහිය නැත්තමි ඉවරයි.
    බුද්ධධර්මය අවබෝධ කරගත්ත බුද්ධිමතෙක් නමි මෙි වගෙ තෙරෙඩි දාන්නෙත් නැහැ.
    මරනය සහ මැරෙන විදිය හිතන්න නැතුව කාටත් ප්‍රයෝජනවත් යහපතක් හිත හදන වැඩ ටික කරගෙන ගියොත් හොදයිනෙ.මෙි එලකිරියේ හරි..
    මෙිකෙ හරියට මැරෙන එක ගැන නෙගටිවි තෙරෙඩිස් ගොඩක් තිබුනා.
    අනෙක් අයට දිවිනහගන්න මැරෙන්න හිත කඩන අනුබල දෙන උපදෙස් දිලා වගෙ මෙි තෙරෙඩි එකෙන් මට නමි පෙන්නෙ.
    එලකිරියට මෙි වගෙ තෙරෙඩිස් දාලා කාටත් පලක් තියේද.
     
    Last edited:

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඔයා වටහ ගෙන නැහැ.
    මම සියදිවි නහගන්න මෝඩ වැඩෙි නමි කරන්නෙ නැහැ.පුලුවන් විදියට ජිවත් වෙනවා.
    ප්‍රස්නවලට එඩිතරව මුහුන දෙනවා.
    වයසට නොවෙි දැන් ලෙඩක් හැදිලා මැරැනත් හැමදේම ඇතහැරලා මැරිලා යන්න සුදානමි.
    අහබු හදිසි අනතුරැ මරනයක් වුනත් අවුලක් නැහැ.
    ලෙඩවලට මරනයට අනතුරට වයස් බෙිදයක් නැති බව මම දන්නවා.
    මම පාර්තනා කරන්නෙ මට අසනිපයක් හැදිලා මැරිලා යන්න කියලයි.
    වයසට ගිහිල්ලා හරි කමක් නැහැ.සියදිවි හානි කරගෙන අපායට යන්න ඔින නැහැ.
    මැරෙන්නට වඩා වැඩි එඩිතර නිර්හිත කමක් ජිවත් විමට අවශ්‍යය.

    ඉතින් අය්යෙ ලෙඩ වෙල මැරෙන එක විදවන්නත් පුලුවන්
    heart attack නන් අවුලක් නැහැ
    වන් shot :dull:
    ඔව් ඉතින් suicide කරගන්න එක හෙන ගොන්

    හැබැය් ඉතින් පාරක යමින් ගමන ගහක්, ලයිට් කනුවක් ඔලුවට පතබැවිල සෙත්තපොච්චි උනොත්
    ඇවිදන් යද්දි වාහනයක් ඇවිත් යට කරන් ගියොත්
    හතුරෙක් අපිව වහ දිල මැරුවොත් එහෙම :baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉතින් අය්යෙ ලෙඩ වෙල මැරෙන එක විදවන්නත් පුලුවන්
    heart attack නන් අවුලක් නැහැ
    වන් shot :dull:
    ඔව් ඉතින් suicide කරගන්න එක හෙන ගොන්

    හැබැය් ඉතින් පාරක යමින් ගමන ගහක්, ලයිට් කනුවක් ඔලුවට පතබැවිල සෙත්තපොච්චි උනොත්
    ඇවිදන් යද්දි වාහනයක් ඇවිත් යට කරන් ගියොත්
    හතුරෙක් අපිව වහ දිල මැරුවොත් එහෙම :baffled:

    මම අදුරන ඩයල් එකක් වාහනේකට හැප්පුනා.
    හැප්පුනා නෙමෙයි ඌව හැප්පුවා.
    මාස හයක් එක දිගට ඇදේ. ගෙදර ගෙනාවෙත් මුළු ඇගටම යකඩ පටි ගහල.
    උ විදපු දුක දැක්කම මට හිතුනා මෙහෙම දුකක් විදිනවට වඩා මැරිලා ගියානම් ඉවරයි කියල