මැරෙන්න ඉන්න ලෙඩාට ගොක් කොළ පේනවා කියන්නේ මේවාට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ

    ආණ්ඩුව වැටෙන්නේ නෑ… මේක වැටෙන්නේ නෑ… ලොවෙත් වැටෙන්නේ නෑ…- බිමල්

    1751369646.png

    “ආණ්ඩුව වැටෙන්නේ නෑ. මේක වැටෙන්නේ නෑ. ලොවෙත් වැටෙන්නේ නෑ” යයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

    මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

    “අපි ඉතාමත්ම එකමුතු කමින්, තේරෙන්න කියනවා නම් ෆුල් ලව් එකෙන් , ෆුල් ෆිට් එකෙන් වැඩ කරනවා. සජිත්ලට, නාමල්ලට අඬ අඬ ඉන්න පුළුවන් අපි බෙදෙනකන්. ඒ අය තමයි බෙදිලා තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුව වැටෙන්නේ නෑ. මේක වැටෙන්නේ නෑ. ලොවෙත් වැටෙන්නේ නෑ. මේ අවුරුද 05 වැඩ කරලා මිනිස්සු ලඟට ගිහින් ජනවරම ඉල්ලනවා. ”
     
    • Haha
    Reactions: Asmodeus and cstasy