ඔයාල අහලත් ඇති බුද්ධ දේශනා වලත් තියනව කෙනෙක් මැරෙන්න ක්ෂණයකට කළින් ඉතාම සුළු වෙලාවක් ඇතුළත ඒ කෙනාට තමන්ගෙ ජිවිතේ කරපු කියපු සුවිශේෂී සිදුවීම් හරියට ෆිල්ම් එකක් බලනවා වගේ මතක් වෙනව කියන කතාව..
සරලව කිව්වොත් මේ කියන්නෙ චුති සිත ගැන..
ඉතින් අපි වැඩිපුර පව් වැඩ නම් කරල තියෙන්නෙ අපේ ඊළඟ භවය (ජීවිතය) සතර අපායෙ (නිරය, ප්‍රේත ලෝකය, තිරිසන්, අසුර) යන්න තියන ඉඩකඩ වැඩියි..
හැබැයි සමහර ජාතක කතා වල එහෙම තියනව කොච්චර පිං කලත් තමන් අතින් උන පුංචි පවක් මතක් උනොත් සතර අපායට යන්න ඉඩකඩ තියනව කියල..
හරි ඉතින් මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ ඔය චුති සිත ගැන කතාව ඇත්ත කියල ඔප්පු වෙන science investigation දෙකක් ගැන කියන්නයි..

Last edited: