මැරෙන්න කලින් ජීවිතේ කරපු දේවල්..

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඔයාල අහලත් ඇති බුද්ධ දේශනා වලත් තියනව කෙනෙක් මැරෙන්න ක්ෂණයකට කළින් ඉතාම සුළු වෙලාවක් ඇතුළත ඒ කෙනාට තමන්ගෙ ජිවිතේ කරපු කියපු සුවිශේෂී සිදුවීම් හරියට ෆිල්ම් එකක් බලනවා වගේ මතක් වෙනව කියන කතාව..
    සරලව කිව්වොත් මේ කියන්නෙ චුති සිත ගැන..
    ඉතින් අපි වැඩිපුර පව් වැඩ නම් කරල තියෙන්නෙ අපේ ඊළඟ භවය (ජීවිතය) සතර අපායෙ (නිරය, ප්‍රේත ලෝකය, තිරිසන්, අසුර) යන්න තියන ඉඩකඩ වැඩියි..
    හැබැයි සමහර ජාතක කතා වල එහෙම තියනව කොච්චර පිං කලත් තමන් අතින් උන පුංචි පවක් මතක් උනොත් සතර අපායට යන්න ඉඩකඩ තියනව කියල..
    හරි ඉතින් මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ ඔය චුති සිත ගැන කතාව ඇත්ත කියල ඔප්පු වෙන science investigation දෙකක් ගැන කියන්නයි..



     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Life flash = පිං පව් මතක් වෙනව කියල ඕකෙ කොහෙද තියෙන්නෙ.

    කාර් එකක් ගන්න ශෝරූම් එකට ගිය එක පේන්නත් පුළුවන් නෙ මැරෙන්න කලින්, Life flash කිව්වාම
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,095
    1
    58,424
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මැරුණ එකෙක් කවදාවත් කියල තියෙනවද තමන්ට මොනවද මතක් උනේ කියල?

    Joe Biden Lol GIF
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    Passe balannam week end
    ..
    Mokakada meke kiyanne??? Eka aththa kiyalada??
    1st video eke kiyanne doctorsla keepadenek 81yrs patient kenekge brain wave patterns study kara kara innakota hadisiye e patient marenawa.. ithin e brain wave patterns walin prove wenawalu eyage life eke special moments eyata marenna kalin mathak una kiyala
    2nd eke pennanne heart eka nathara wela nearly marenna giyapu patient kenekta eyage jiwithe siddi penuna ekak gena
    Life flash = පිං පව් මතක් වෙනව කියල ඕකෙ කොහෙද තියෙන්නෙ.

    කාර් එකක් ගන්න ශෝරූම් එකට ගිය එක පේන්නත් පුළුවන් නෙ මැරෙන්න කලින්, Life flash කිව්වාම
    car ekak ganna showroom ekakata giyapu eka mathak unanam e manussayata e car eka gena loku thanhawak athiwela thamai ehema penne.. e siddiya genama hithuwoth eya ilaga jiwithe pretha lokekata yanna puluwan kamak thiyanawa..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,137
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මාර්ග ඵලයක් ලබල නැත්නම් ඊලඟට සුගතියෙ ඉපදෙයිද කියන එක විශ්වාස නෑ කියලයි කියන්නෙ මේ ජීවිතේ කොච්චර පින් කරල තිබ්බත්..චුති සිතට ඊලග භවය ගැන නිමිත්තක් ආවම ඒක වෙනස් කරන්ඩත් අමාරුයිලු..ස්තූතියි!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    අපිට හිරේ යන්න උනොත් අපි ආදරේ කරන කෙනෙක්වනෙ අන්තිමටම බදාගෙන කරලා යන්නෙ. මැරෙනකොටත් ඒ වගේම අපි වඩාත්ම කැමති දෙයක්, ආස දෙයක්, හිතලා දුක් වෙන දෙයක් වගේ විශේෂ දෙයක් මතක් වෙනව ඇති.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    Code:
    https://youtu.be/pWoG_Bul1cE?t=328

    දොස්තරු මෙහෙම කියනකොට ලංකාවෙ නිරාලා කියාගන්න අය කොච්චර ක්ලෝස් මයින්ඩඩ් අයද කියල හිතාගන්නකො
    Dr. Benbadis: there is more we dont know than we know. So we keep an open mind.
    Code:
    https://youtu.be/MHUaTcVfG34?t=172
     
    Last edited:
    • Like
    Reactions: pasansnoop