ehema deshana karala thiyenne budu hamuduruwo..Ehema kiyala thiyenne mona research ekeda?![]()
oyata budu hamuduruwo gena wishwasayak nathnam simply ignore my words
ow ekama tamai buddha deshanaweth thiyenne machan..Habai thamanta awankawama hodin jeewath wuna nan marenakota hithena ewa gana baya wewi jeewath wenna ona naa.
eth ape minissunta owa mathak wenne marenna aurudu 4k 5k thiyalane..
ethakota ithin too late
එහෙම එක දෙයක් නෙමෙයි මචං මේකෙ කියන විදියට මුළු ජීවිත කාලෙම අත්දැකපු සිද්ධි වලින් සුවිශේෂී මතක තියන දේවල් මතක් වෙනව කියල කියන්නෙ..අපිට හිරේ යන්න උනොත් අපි ආදරේ කරන කෙනෙක්වනෙ අන්තිමටම බදාගෙන කරලා යන්නෙ. මැරෙනකොටත් ඒ වගේම අපි වඩාත්ම කැමති දෙයක්, ආස දෙයක්, හිතලා දුක් වෙන දෙයක් වගේ විශේෂ දෙයක් මතක් වෙනව ඇති.
ඕකෙ තව වීඩියෝ එකක් මම කලින් බැලුව දැන් ඒක හොයාගන්න නෑ
