මැරෙන්න කලින් ජීවිතේ කරපු දේවල්..

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    Ehema kiyala thiyenne mona research ekeda? 😳
    ehema deshana karala thiyenne budu hamuduruwo..
    oyata budu hamuduruwo gena wishwasayak nathnam simply ignore my words
    Habai thamanta awankawama hodin jeewath wuna nan marenakota hithena ewa gana baya wewi jeewath wenna ona naa.
    ow ekama tamai buddha deshanaweth thiyenne machan..
    eth ape minissunta owa mathak wenne marenna aurudu 4k 5k thiyalane..
    ethakota ithin too late
    අපිට හිරේ යන්න උනොත් අපි ආදරේ කරන කෙනෙක්වනෙ අන්තිමටම බදාගෙන කරලා යන්නෙ. මැරෙනකොටත් ඒ වගේම අපි වඩාත්ම කැමති දෙයක්, ආස දෙයක්, හිතලා දුක් වෙන දෙයක් වගේ විශේෂ දෙයක් මතක් වෙනව ඇති.
    එහෙම එක දෙයක් නෙමෙයි මචං මේකෙ කියන විදියට මුළු ජීවිත කාලෙම අත්දැකපු සිද්ධි වලින් සුවිශේෂී මතක තියන දේවල් මතක් වෙනව කියල කියන්නෙ..
    ඕකෙ තව වීඩියෝ එකක් මම කලින් බැලුව දැන් ඒක හොයාගන්න නෑ
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මේ තව investigation එකක්.. මේකෙ කියන විදියට සමහර අයගෙ හාට් එක නතර වෙලා ඩොක්ටර්ස්ල මරුන කියල තීරණය කලාට පස්සෙත් පැය ගානක් යනකන් සිත (consciousness) අවදියෙන් තියනව කියල හොයාගෙන තියනව..
    එහෙම patientsලව පස්සෙ බෙරගෙනත් තියනව කියල කියන්නෙ..



    දැන් මට තියන ප්‍රශ්නෙ බුද්ධ දේශනා වල තියෙන්නෙ කෙනෙක් මැරිලා ක්ෂණයකින් (තත්පරේකටත් වඩා අඩු කාලෙකින්) එය ඊළඟ භවය අල්ලගන්නව කියල.. සමහරවිට මැරෙනව කියන එක අපි අර්ථකථනය කරන එකේ වෙනසක් ඇත්තේ එතන :rolleyes:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    හැබැයි සමහර ජාතක කතා වල එහෙම තියනව කොච්චර පිං කලත් තමන් අතින් උන පුංචි පවක් මතක් උනොත් සතර අපායට යන්න ඉඩකඩ තියනව කියල..
    ඒරකපත්ත නාග රජුගේ කතාව බලන්න. මේ භික්ෂුව කාශ්‍යප බුද්ධ ශාසනයේ වසර 20,000ක් බඹසර රැකි භික්ෂුවකි.
    නමුත් නැවකට ගොඩවෙද්දි තමාගේ අතින් ගසක කොළයක් කැඩී ඒ ගැන කුකුස් කරමින් පසුතැවිලි වෙවී සිටිනා අතරතුර නැව පෙරලී අපවත් වී ඒ ගඟේම නාගයෙක් විය.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Ubalata ubalage agama vishwasa karanna kohehari inna ekek oppu karanna oni neda bn.

    Issara school Yana kaleth mata mathakai buddist set eka thamai thamange agamata aduwenma gawrawa karapu Aya.

    Ubalata Kela wela thienne okane.
     
    • Wow
    Reactions: elakiriaddict