[FONT="]අසම්මත දරුගැබක් ඔබට ලැබුණොත් එය මරා[/FONT] [FONT="]නොදමන්න. ලෝකයා අවමන් කරපුවාවේ. නින්දා කරපුවාවේ. ගල්[/FONT] [FONT="]ගැසුවාවේ. තෙරුවන් කෙරෙහි ශ්රද්ධාවෙන් එම දරුවා ඔබ[/FONT] [FONT="]හදාවඩාගන්න. එම දරුවාට මෛත්රිය කරන්න. එහෙම කළොත් ඔබට[/FONT] [FONT="]ලෝකයාගෙන් අපවාද නින්දා පැමිණේවී. නමුත් එසේ කිරීමෙන් ඔබව[/FONT] [FONT="]නිරයට නොවැටෙන බවට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සහතිකයක්[/FONT] [FONT="]දෙනවා.[/FONT]