මැරෙන්න පෙර සිතා බලනු..!!

MAHAWELI

Member
Mar 3, 2015
300
20
0
ගෙදර
වටින අදහස්, අයාලෙ යන සිත් වලට නැවත වරක් හැරී බලන්න පුළුවන්......
තෙරුවන් සරණයි ...!!!
 

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    [FONT=&quot]අසම්මත දරුගැබක්‌ ඔබට ලැබුණොත් එය මරා[/FONT] [FONT=&quot]නොදමන්න. ලෝකයා අවමන් කරපුවාවේ. නින්දා කරපුවාවේ. ගල්[/FONT] [FONT=&quot]ගැසුවාවේ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් එම දරුවා ඔබ[/FONT] [FONT=&quot]හදාවඩාගන්න. එම දරුවාට මෛත්‍රිය කරන්න. එහෙම කළොත් ඔබට[/FONT] [FONT=&quot]ලෝකයාගෙන් අපවාද නින්දා පැමිණේවී. නමුත් එසේ කිරීමෙන් ඔබව[/FONT] [FONT=&quot]නිරයට නොවැටෙන බවට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සහතිකයක්‌[/FONT] [FONT=&quot]දෙනවා.[/FONT]