onna machan dharmaya...යාළුවා ලංකාවේ ජිවත් වෙන හැමෝම ඔය විබාගේ පාස්ද? කීදෙනෙක් නම් ඉන්නවද විබාගේ ෆේල් වෙච්ච. එක නිසා ලෝකේ විබාගයක් ෆේල් වෙච්ච පලවෙනි කෙනා වගේ පිඩනයට පත් වෙන්න එපා.
එහෙනම් උන කියල වෙඩක් නැහැනේ. ජොබ් එකක් හොයාගන්න ඕව අනිවාර්ය නැහැ, තමන්ට තියෙන දේවල් ගැන සතුටු වෙන්න. අඩුම තරමේ 11 වසර වෙනකම් වත් ඉගෙන ගත්තනේ. සමහරු 8 පාස් විතරනේ.
අපි කරන රැකියාව ටයි දාල, AC කබරයක ඉන්න ඕන කියල දෙයක් නැහැනේ. කරන පොඩි රැකියාව හරි කමක් නැහැ අවංකව කරන්න ඕන. එහෙම අයට වරදින්නේ නැහැ.
රැකියාව කණු සුද්ද කරන එක උනත් කමක් නැහැ, මම එක අවන්කව නම් කරන්නේ සහ එකෙන් කාටවත් වින කරලා හොයන සල්ලි නොවන නිසා. කාර් එකේ ගියාට වෙඩක් නැහැ, අනිත් අයට වල කපල, වින කරලා හොයන සල්ලි කවදාකවත් හරි යන්නේ නැහැ.
uparimay ah...oka thamai therory eka






