මැරෙන්න හිතෙනවා

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
යාළුවා ලංකාවේ ජිවත් වෙන හැමෝම ඔය විබාගේ පාස්ද? කීදෙනෙක් නම් ඉන්නවද විබාගේ ෆේල් වෙච්ච. එක නිසා ලෝකේ විබාගයක් ෆේල් වෙච්ච පලවෙනි කෙනා වගේ පිඩනයට පත් වෙන්න එපා.
එහෙනම් උන කියල වෙඩක් නැහැනේ. ජොබ් එකක් හොයාගන්න ඕව අනිවාර්ය නැහැ, තමන්ට තියෙන දේවල් ගැන සතුටු වෙන්න. අඩුම තරමේ 11 වසර වෙනකම් වත් ඉගෙන ගත්තනේ. සමහරු 8 පාස් විතරනේ.
අපි කරන රැකියාව ටයි දාල, AC කබරයක ඉන්න ඕන කියල දෙයක් නැහැනේ. කරන පොඩි රැකියාව හරි කමක් නැහැ අවංකව කරන්න ඕන. එහෙම
අයට වරදින්නේ නැහැ.
රැකියාව කණු සුද්ද කරන එක උනත් කමක් නැහැ, මම එක අවන්කව නම් කරන්නේ සහ එකෙන් කාටවත් වින කරලා හොයන සල්ලි නොවන නිසා. කාර් එකේ ගියාට වෙඩක් නැහැ, අනිත් අයට වල කපල, වින කරලා හොයන සල්ලි කවදාකවත් හරි යන්නේ නැහැ.
onna machan dharmaya...
uparimay ah...oka thamai therory eka
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,723
    113
    Mahanuwara
    private campus ekaka dip. ekak hari degree ekak hari karanna balapan... un O/L illuwata salli denawanan awulak naa...

    ehema bari nan mokak hari business ekak patan ganin ban....


    හි එ මොන ප්‍රියිවට් යුනි එකේ ද දෙන්න නැ,මම නම් දන්න එකක් නැ එහෙම,ඩිග්‍රි එහෙකට යන්න බැ ප්‍රියිවට් එහෙක වුනත් සාමන්‍ය පෙළ නැත්තන්,උසස් පෙළ නම්,ෆවුන්ඩෙෂන් එහෙකට ඉඳගත්තාම සමහරක් එවාගේ ෂෙප්,ලන්ඩන් උසස් පෙළ නම් පළමු අවුරුද්ද කරපුවහාම යතැකි (AS Leval),අනික කවදාවත් හිතන්න එපා සල්ලි තිබුන පලියට ඩිග්‍රි එකක් ගන්න පුළුවන් කියලා,එකට ගොඩක් කැප වෙන්න ඔන...
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    යාලුවා, සැලෙන්න එපා. මේ ලෝකෙ බිහිවෙච්ච ගොඩක් ශ්‍රේෂ්ඨ මිනිස්සු පොඩි පොඩි විභාග ෆේල් වෙලා තියනව. උඹෙ හැංගිච්ච දක්ශතාවයන් තියනවද? නැති වෙන්න බෑ, හැමෝටම තියනව. ඒව හොයල බලපන්. ඒව ඉස්මතු කරල අරගෙන උඹ කැමති, උඹට පුලුවන් පැත්තකින් ඉස්සරහට යන්න බලපන්. තමාගෙම කියල මොනව හරි පටන් ගන්නවනම් හොඳයි මචන්, ඒත් ඊට ඉස්සෙල්ල තමන් කරන දේ ගැන පුලුවන් තරම් ඉගන ගනින්. උඹට වරදින්නෙ නෑ. අපිත් මෙහෙම ජොලියෙ හිටියට ප්‍රශ්න තියනව. මොනදේ වුනත් වැටෙන්න එපා. කොහොම හරි කාගෙන ඉස්සරහටම යමු. අනාගතේ ගැන බය වෙන්න එපා. අද හොඳට ජීවත් වෙයන්. එතකොට අනාගතේ නිකන්ම හොඳ වෙනව. All the best. :)
     
    • Like
    Reactions: Mirrors

    Gayantha92

    Member
    Mar 8, 2012
    24
    1
    0
    යාළුවා මෙහෙමයි,ඔයා තවමත් ප්‍රමාද නැ,ජිවිතේ තව බොහෝ දුරක් ඔයාට යන්න තියනවා,සාමන්‍ය පෙළ නැතුව නම් රස්සාවක් හොයා ගන්න බැරි කමක් නැ,හැබැයි,සාමන්‍ය පෙළ තිබුනොත් තමා ඔයාට ඉදිරියට යන්න පුළුවන් වෙන්නෙ,එකනේ ඉතින් තියන ලෙසිම විභහගේ,හොඳට හිතට අරන් පාඩම් කරලා ආයෙත් ලියන්න සහෝදරයා ඔක අමාරු විභහගයක් නෙමයි,ඔයාට අනිවාරයෙන් පාස් වෙන්න පුළුවන් එක එහෙමමයි,අනික ඔය යාළුවෝ ගැන වැඩිය හිතන්න එපා,මගේ නම් හොඳම යාළුවෝ දෙන්නයි ඉන්නෙ එ මගේ රත්තරන් දෙමාපියෝ ,ඔබට ජය වෙවා,තෙරුවන් සරණයි!!!
    godak pin yaluwa ayeth ol karanna hitenava ekat fail unoth ekai prasne :(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපතයෙක්
    උඹද. මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගනින් ඔක්කොටම කලින්. මේ ප්‍රශ්නෙ උඹට ආවනම් උඹත් වැඩකරන්නේ මෙහෙම තමයි කියලා මතක තියාගනින්. :sorry:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    හි එ මොන ප්‍රියිවට් යුනි එකේ ද දෙන්න නැ,මම නම් දන්න එකක් නැ එහෙම,ඩිග්‍රි එහෙකට යන්න බැ ප්‍රියිවට් එහෙක වුනත් සාමන්‍ය පෙළ නැත්තන්,උසස් පෙළ නම්,ෆවුන්ඩෙෂන් එහෙකට ඉඳගත්තාම සමහරක් එවාගේ ෂෙප්,ලන්ඩන් උසස් පෙළ නම් පළමු අවුරුද්ද කරපුවහාම යතැකි (AS Leval),අනික කවදාවත් හිතන්න එපා සල්ලි තිබුන පලියට ඩිග්‍රි එකක් ගන්න පුළුවන් කියලා,එකට ගොඩක් කැප වෙන්න ඔන...

    hari ban...... oya foundation course ehema thiyenne A/L walata witharak neme...... mama addakeemen kiyanne.....

    salli thibuna paliyata degree ekak ganna baa thama.. eth salli thiyenawanan hoda degree course ekakata yanna puluwan!
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපතයෙක්
    :oo:
    නොදකින් කුණු බල්ලා
    තෝත් හිඟන්නෙක් වෙලා ඉපදෙන්නේ ලබන ආත්මේ
    බලපිය බොරුනම්

    යකෝ කොල්ලෙක් දුකක් කියලා හෙල්පක් ඉල්ලපුවාම දන්න දෙයක්නම් කියලා දීපිය
    බැරිනම් පැත්තකට වෙලා පාඩුවේ හිටපිය
    ගොනා වගේ තප්පුලන්නැතිව
    බලපන් කොච්චර දුකින්ද මේ මල්ලි මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ
    ඌ අහන්නේ ඌට අනාගතේ යන්න පුලුවන් පැත්තක් ගැන
    ඌට කරන්න පුලුවන් දෙයක් ගැන
    තෝ හරියට කියන්නේ මෙතන තොට මේලෝකේ සේරම දේවල් පුලුවන් වගේනේ:angry:
     
    • Like
    Reactions: Mirrors

    Crimsons_Mart

    Member
    Jan 14, 2012
    63
    6
    0
    උඹද. මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගනින් ඔක්කොටම කලින්. මේ ප්‍රශ්නෙ උඹට ආවනම් උඹත් වැඩකරන්නේ මෙහෙම තමයි කියලා මතක තියාගනින්. :sorry:

    Apathayek kiwwe , Marenna Hithapu Nisa . Hariyata Therum Ganna Yaluwa ....