ඒ කියන්නේ ඕලෙවෙල් වයස පැනලා. තව අවුරුද්දක් ඕකට නාස්ති කරන්න එපා. ඇත්තටම විභාගයක් ජීවිතේ අවුරුද්දක් තරමවත් වටින්නෑ. පොඩි බිස්නස් එකකට අතගහන එක තමයි හොඳ.


godak pin yaluwa eth computer patta podddak puluwan e paten yanna thama asaමචන් මාවතගම තියෙනවා ජේසීබී බැකෝ එක්කැවේටර් ප්රයිම් මූවර්ස් වගේ බර වාහන වලට පුහුණු කරන තැනක්.ඒ වගේ ඒවට ඕනිතරම් ජොබ් තියෙනවා දැන්.ගෙදරිනුත් වියදම් කරන්න කැමතිනම් එතනට පොඩ්ඩක් කෝල් කරලා බලපන්.හැබැයි ලයිසන් එක ඉල්ලයි බර වාහන.ඒක අරන් නැතිනම් අරගන්න වෙනවා

balanna O/L Fail kiyala life eka Fail wenna na yalwa 



ow ilaga maseta 20imona huyannakda bola......... thota thama 19da....![]()

thamanta magadi annenne nathi course ekak hoya gathoth thama honda!![]()
මල්ලි එහෙනම් දැන්ම ලයිසන් එකට ඇප්ලයි කරපන්



ඒ කියන්නේ ඕලෙවෙල් වයස පැනලා. තව අවුරුද්දක් ඕකට නාස්ති කරන්න එපා. ඇත්තටම විභාගයක් ජීවිතේ අවුරුද්දක් තරමවත් වටින්නෑ. පොඩි බිස්නස් එකකට අතගහන එක තමයි හොඳ.![]()

හරි කොල්ලෝgodak pin yaluwa eth computer patta podddak puluwan e paten yanna thama asa

ඒ කියන්නේ ඕලෙවෙල් වයස පැනලා. තව අවුරුද්දක් ඕකට නාස්ති කරන්න එපා. ඇත්තටම විභාගයක් ජීවිතේ අවුරුද්දක් තරමවත් වටින්නෑ. පොඩි බිස්නස් එකකට අතගහන එක තමයි හොඳ.![]()
ow ilaga maseta 20i![]()
Natnam graphic design waga Couse ekak karpan awata O/L illanna na Creative Wenna ona![]()
eth news paper wala thiynwa ban ona tharam jobapo dan oya job eka market naa..... supiri waddekuta arenna!
කෑප්ටන් Jack Sparrow;12257277 said:මචං ජීවත් වෙනවා කියන්නේ ප්රශ්න විසදන එක.. සාර්ථකව ජීවිතයක් කියන්නේ ඒ ප්රශ්න වලට හොදින් මුණ දීල ඒ ප්රශ්න හොදින් විසදන එක වගේම ප්රශ්න අඩුවෙන් ඇති කරගෙන ජීවත් වෙන එක.... ඔන්න ඕකයි මම දකින ඇත්ත.... උබ කරන්නේ නැති ප්රශ්න ඇති කර ගන්න එක. යාලුවෝ ඔයාව O /L නෑ කියල කොන් කලා නම් ඒ ය යාලුවෝ වෙන්න බෑ නේ.. එහෙම යාලුවෝ හිටියත් වැඩක් නෑ නේ.... ඔයාට තියෙන ඕනෑම ප්රශ්නයක් එළකිරි එකට ඇවිත් කියන්න.... මේකේ ඉන්නවා හොද සෙට් එකක් අනුන්ගේ දුකේදී පිහිටවෙන අය.. අනිත් එක මේ ලෝකේ ඉන්න හැම එකාම අනුන් යටතේ job එකක් හොයහොය හිටියනම් අද ලෝකේ මේ විදිහට දියුණු වෙලා තියෙන්න බෑ නේ..... ඉස්සෙල්ල ඔයාගේ තියෙන දක්ෂතාවය ( ආසාව) අදුර ගෙන ඉන්න .... පස්සේ ඒ ආසාව පසුපස යන්න.... ඔය නිකන්ම දියුණු වේවි.... හැබැයි ඔයා අදහන ධර්මය ට කවදාවත් පිටුපාන්න යන්න එපා.... කවදාවත් බොන්න යන්නත් එපා.....

ඔලුගෙඩිය,ඔය කිව්වෙ![]()

බිස්නස් එකක් කරන්න තරම් මෙයාගෙ හිතේ හයිය තියෙනවද කියන එකනම් මටත් ප්රශ්නයක්ayeth O/L karapan ee asse wena course ekak hari business ekak hari patin ganna balapan.. eeth umbata thiyena track record ekath ekka business ekak mee kale hariyan ekak naa....
hodama wade course ekak karana eka thama...

ow mata computer patta puluwan eth oya deka karama job tiyenavada ? mata ana ganne natiwa karanna puluwan eth job ganna giyama oya deka vadak nati venavaneඒ ගැන අමතක කරපන්. උඹට BIT ඩිග්රී එක නම් කරන්න පුළුවන් වෙවි. ඒත් මුලින් FIT කියන් කෝස් එක කරලා විභාගයක් ලියන්න වෙනවා