මැරෙන්න හිතෙනවා

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0

ඒ කියන්නේ ඕලෙවෙල් වයස පැනලා. තව අවුරුද්දක් ඕකට නාස්ති කරන්න එපා. ඇත්තටම විභාගයක් ජීවිතේ අවුරුද්දක් තරමවත් වටින්නෑ. පොඩි බිස්නස් එකකට අතගහන එක තමයි හොඳ. :)
 
Gayantha92

Member
Mar 8, 2012
24
1
0
මචන් මාවතගම තියෙනවා ජේසීබී බැකෝ එක්කැවේටර් ප්‍රයිම් මූවර්ස් වගේ බර වාහන වලට පුහුණු කරන තැනක්.ඒ වගේ ඒවට ඕනිතරම් ජොබ් තියෙනවා දැන්.ගෙදරිනුත් වියදම් කරන්න කැමතිනම් එතනට පොඩ්ඩක් කෝල් කරලා බලපන්.හැබැයි ලයිසන් එක ඉල්ලයි බර වාහන.ඒක අරන් නැතිනම් අරගන්න වෙනවා
godak pin yaluwa eth computer patta podddak puluwan e paten yanna thama asa
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මල්ලි එහෙනම් දැන්ම ලයිසන් එකට ඇප්ලයි කරපන්
    උඔට 21 වෙද්දිම බරවාහනම ගත්තැකි
    ඒ කරලා අර කෝස් එක කරගත්තොත්...
    හාබර් එකට පැනගන්න බැරි වෙන එකක් නෑ:yes::yes::yes:
    නිකන් ටොයින් ජොබ් වගේ නෙමෙයි
    ලොකු ගානක් හොයාගන්න පුලුවනි
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඒ කියන්නේ ඕලෙවෙල් වයස පැනලා. තව අවුරුද්දක් ඕකට නාස්ති කරන්න එපා. ඇත්තටම විභාගයක් ජීවිතේ අවුරුද්දක් තරමවත් වටින්නෑ. පොඩි බිස්නස් එකකට අතගහන එක තමයි හොඳ. :)

    ඔලුගෙඩිය,ඔය කිව්වෙ:oo:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    godak pin yaluwa eth computer patta podddak puluwan e paten yanna thama asa
    හරි කොල්ලෝ
    ඒක උඔගේ කැමැත්ත

    හැබැයි කරනවනම්....
    හාඩ්වෙයාර් වගේ පැත්තක් අල්ලගන්න
    අනිත් ඒවාගෙන් ඉස්සරහට යන්න අමාරුයි ඔයාට ඒලෙවල්වත් නැතිව
    ග්‍රැෆික් ඩිසයින් වලට අවුලක් නෑ
    ඒත් ඉතින් ඒවටත් ජොබ් ඉන්ටර්විව් ගියාම ඕලෙවල් අහනවා:sorry:
     
    මචං ජීවත් වෙනවා කියන්නේ ප්‍රශ්න විසදන එක.. සාර්ථකව ජීවිතයක් කියන්නේ ඒ ප්‍රශ්න වලට හොදින් මුණ දීල ඒ ප්‍රශ්න හොදින් විසදන එක වගේම ප්‍රශ්න අඩුවෙන් ඇති කරගෙන ජීවත් වෙන එක.... ඔන්න ඕකයි මම දකින ඇත්ත.... උබ කරන්නේ නැති ප්‍රශ්න ඇති කර ගන්න එක. යාලුවෝ ඔයාව O /L නෑ කියල කොන් කලා නම් ඒ ය යාලුවෝ වෙන්න බෑ නේ.. එහෙම යාලුවෝ හිටියත් වැඩක් නෑ නේ.... ඔයාට තියෙන ඕනෑම ප්‍රශ්නයක් එළකිරි එකට ඇවිත් කියන්න.... මේකේ ඉන්නවා හොද සෙට් එකක් අනුන්ගේ දුකේදී පිහිටවෙන අය.. අනිත් එක මේ ලෝකේ ඉන්න හැම එකාම අනුන් යටතේ job එකක් හොයහොය හිටියනම් අද ලෝකේ මේ විදිහට දියුණු වෙලා තියෙන්න බෑ නේ..... ඉස්සෙල්ල ඔයාගේ තියෙන දක්ෂතාවය ( ආසාව) අදුර ගෙන ඉන්න .... පස්සේ ඒ ආසාව පසුපස යන්න.... ඔය නිකන්ම දියුණු වේවි.... හැබැයි ඔයා අදහන ධර්මය ට කවදාවත් පිටුපාන්න යන්න එපා.... කවදාවත් බොන්න යන්නත් එපා.....
     
    • Like
    Reactions: GuneBhai

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ කියන්නේ ඕලෙවෙල් වයස පැනලා. තව අවුරුද්දක් ඕකට නාස්ති කරන්න එපා. ඇත්තටම විභාගයක් ජීවිතේ අවුරුද්දක් තරමවත් වටින්නෑ. පොඩි බිස්නස් එකකට අතගහන එක තමයි හොඳ. :)

    ow ilaga maseta 20i :(

    ayeth O/L karapan ee asse wena course ekak hari business ekak hari patin ganna balapan.. eeth umbata thiyena track record ekath ekka business ekak mee kale hariyan ekak naa....

    hodama wade course ekak karana eka thama...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කෑප්ටන් Jack Sparrow;12257277 said:
    මචං ජීවත් වෙනවා කියන්නේ ප්‍රශ්න විසදන එක.. සාර්ථකව ජීවිතයක් කියන්නේ ඒ ප්‍රශ්න වලට හොදින් මුණ දීල ඒ ප්‍රශ්න හොදින් විසදන එක වගේම ප්‍රශ්න අඩුවෙන් ඇති කරගෙන ජීවත් වෙන එක.... ඔන්න ඕකයි මම දකින ඇත්ත.... උබ කරන්නේ නැති ප්‍රශ්න ඇති කර ගන්න එක. යාලුවෝ ඔයාව O /L නෑ කියල කොන් කලා නම් ඒ ය යාලුවෝ වෙන්න බෑ නේ.. එහෙම යාලුවෝ හිටියත් වැඩක් නෑ නේ.... ඔයාට තියෙන ඕනෑම ප්‍රශ්නයක් එළකිරි එකට ඇවිත් කියන්න.... මේකේ ඉන්නවා හොද සෙට් එකක් අනුන්ගේ දුකේදී පිහිටවෙන අය.. අනිත් එක මේ ලෝකේ ඉන්න හැම එකාම අනුන් යටතේ job එකක් හොයහොය හිටියනම් අද ලෝකේ මේ විදිහට දියුණු වෙලා තියෙන්න බෑ නේ..... ඉස්සෙල්ල ඔයාගේ තියෙන දක්ෂතාවය ( ආසාව) අදුර ගෙන ඉන්න .... පස්සේ ඒ ආසාව පසුපස යන්න.... ඔය නිකන්ම දියුණු වේවි.... හැබැයි ඔයා අදහන ධර්මය ට කවදාවත් පිටුපාන්න යන්න එපා.... කවදාවත් බොන්න යන්නත් එපා.....

    හොඳ අවවාදයක්:)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඔලුගෙඩිය,ඔය කිව්වෙ:oo:

    ආ දැන් ඔයා කියන්නේ ඕලෙවල් නැතුවත් අපිටත් වැඩිය හොඳට ජීවත්වෙන මිනිස්සු නෑ කියලද. :oo:
     
    Sep 24, 2011
    324
    113
    0
    ol/al මොකවත් ආයිත් කරකර කාලෙ කන්න ඕනේ නැහැ.
    ඵුලුවන්නම් හොන්ඩ කොම්පියුටර් කෝස් එක දෙකක් කරන්න.
    වයස 21 එක වෙනකන් පොඩි පොඩි ජොබ්ස් වලට ට්‍රය් කරන්න.
    21 උන ගමන් පාස්පොර්ට් එක හදාගෙන රටයන්න ට්‍රයි එකක් දෙන්න.
    හොඳ තැනක හොඳින් ජොබ් එකක් කරන්න හොඳ ඒජන්සියකට එලකිරියේම සන්ජී කියන සාමාජිකයාව පොඩ්ඩක් කතාකරලා කියන්න. සමහරවිට එය උදවුකරයි.
    එයාට හොඳ ඒජන්සියක සම්බඳයක් තියෙනවා කියලා අහලාතියෙනවා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ayeth O/L karapan ee asse wena course ekak hari business ekak hari patin ganna balapan.. eeth umbata thiyena track record ekath ekka business ekak mee kale hariyan ekak naa....

    hodama wade course ekak karana eka thama...
    බිස්නස් එකක් කරන්න තරම් මෙයාගෙ හිතේ හයිය තියෙනවද කියන එකනම් මටත් ප්‍රශ්නයක් :frown:
     
    Gayantha92

    Member
    Mar 8, 2012
    24
    1
    0
    ඒ ගැන අමතක කරපන්. උඹට BIT ඩිග්‍රී එක නම් කරන්න පුළුවන් වෙවි. ඒත් මුලින් FIT කියන් කෝස් එක කරලා විභාගයක් ලියන්න වෙනවා
    ow mata computer patta puluwan eth oya deka karama job tiyenavada ? mata ana ganne natiwa karanna puluwan eth job ganna giyama oya deka vadak nati venavane