මැරෙන්න හිතෙනවා

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,723
    113
    Mahanuwara
    ආ දැන් ඔයා කියන්නේ ඕලෙවල් නැතුවත් අපිටත් වැඩිය හොඳට ජීවත්වෙන මිනිස්සු නෑ කියලද. :oo:

    ඉන්නවා ඉන්නවා,නැ කිව්වෙ නැ එවුනාට මේයාගේ වයසත් එක්ක ආයෙත් කරොත් තමා නුවණට හුරු,එකේ වටිනාකම තෙරෙන්නෙ පස්සට,විශේෂ දක්ෂතා/හැකියාවන්/තිබුණ,තියන/කැප කිරිම් කල හැකි උදවිය තමා ඔවා නැතුව අද ඉදිරියෙන් ඉන්නෙ...
     
    Gayantha92

    Member
    Mar 8, 2012
    24
    1
    0

    මොන පිස්සුද සහෝ,කියනවාට,ගන්න විශයන් ටික බෙදාගෙන දවසට අඩුමගානේ පැය හය ගානේ මාස හයක් වැඩ කරන්න අනිවාරයෙන්ම අනිවාරයෙන්ම අනිවාරයෙන්ම එකේ දෙකක් නැ පාස්,හිත ශක්තිමත් කර ගන්න ඉලක්කයක් හදා ගන්න එතකොට ඔයා ගොඩ,ඔයා අනිවාරයෙන්ම අයෙත් විභහගය ගන්න යාළුවා
    ...
    ayet vibahage karanavada nadda kiyna eka tama prasne vela tibbe ayet karala balanava . godak pin yaluwa
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    කෑප්ටන් Jack Sparrow;12257277 said:
    මචං ජීවත් වෙනවා කියන්නේ ප්‍රශ්න විසදන එක.. සාර්ථකව ජීවිතයක් කියන්නේ ඒ ප්‍රශ්න වලට හොදින් මුණ දීල ඒ ප්‍රශ්න හොදින් විසදන එක වගේම ප්‍රශ්න අඩුවෙන් ඇති කරගෙන ජීවත් වෙන එක.... ඔන්න ඕකයි මම දකින ඇත්ත.... උබ කරන්නේ නැති ප්‍රශ්න ඇති කර ගන්න එක. යාලුවෝ ඔයාව O /L නෑ කියල කොන් කලා නම් ඒ ය යාලුවෝ වෙන්න බෑ නේ.. එහෙම යාලුවෝ හිටියත් වැඩක් නෑ නේ.... ඔයාට තියෙන ඕනෑම ප්‍රශ්නයක් එළකිරි එකට ඇවිත් කියන්න.... මේකේ ඉන්නවා හොද සෙට් එකක් අනුන්ගේ දුකේදී පිහිටවෙන අය.. අනිත් එක මේ ලෝකේ ඉන්න හැම එකාම අනුන් යටතේ job එකක් හොයහොය හිටියනම් අද ලෝකේ මේ විදිහට දියුණු වෙලා තියෙන්න බෑ නේ..... ඉස්සෙල්ල ඔයාගේ තියෙන දක්ෂතාවය ( ආසාව) අදුර ගෙන ඉන්න .... පස්සේ ඒ ආසාව පසුපස යන්න.... ඔය නිකන්ම දියුණු වේවි.... හැබැයි ඔයා අදහන ධර්මය ට කවදාවත් පිටුපාන්න යන්න එපා.... කවදාවත් බොන්න යන්නත් එපා.....

    sampuurnayenma akangai.... oya webage machan pinata egana ganna thora ganna rajayen theyana webagayak misak ooka mulu jeewethema namai. poddak samajeta bahala balapan ada inna loku loku salli kaarayo egena gatha minisuda kiala. uthsahaya unanduwa theyanawanam echarai.....

    egena ganna amaru nam a gana hetha hetha inne nathuwa dathe wadak egena ganin.

    yaaluwo puluwan tharam ain karalama daapan, un thama dunuwata theyana hene....amma tatha sahodara sahodario ekka lan wela hetapan...

    all da best umbata
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉන්නවා ඉන්නවා,නැ කිව්වෙ නැ එවුනාට මේයාගේ වයසත් එක්ක ආයෙත් කරොත් තමා නුවණට හුරු,එකේ වටිනාකම තෙරෙන්නෙ පස්සට,විශේෂ දක්ෂතා/හැකියාවන්/තිබුණ,තියන/කැප කිරිම් කල හැකි උදවිය තමා ඔවා නැතුව අද ඉදිරියෙන් ඉන්නෙ...

    කවුද දන්නෙ මෙයාටත් එහෙම ඒවා තියෙනවද කියලා. ආන්ඩුවෙ රස්සාවල් ඉල්ලන 1000ක් හදනවට වැඩිය තමන්ගෙ මහන්සියෙන් ජීවත්වෙන්න පුලුවන් එකා වටිනවා
    :love:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ow mata computer patta puluwan eth oya deka karama job tiyenavada ? mata ana ganne natiwa karanna puluwan eth job ganna giyama oya deka vadak nati venavane

    ඉස්සෙල්ලම ඉගෙනගන්නෙ රස්සාවල් කරන්න කියන එක අමතක කරන්න. පස්සෙ නිදහසෙ හිතන්න ඔයාට මොනාද පුලුවන් දේවල් කියලා. :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,723
    113
    Mahanuwara
    ayet vibahage karanavada nadda kiyna eka tama prasne vela tibbe ayet karala balanava . godak pin yaluwa

    විශිෂ්ටයි මිත්‍රයා,මම ඔය කියපු විදියට හැබැයි වැඩ කරන්න හොඳද,මට හරි සන්තොෂයි,ඔයා අනිවාරයෙන් පාස්,හැමදාම හිතන්න ඔයා පාස් කියලා එකත් ධනාත්මක සිතුවිල්ලක්,අනේ මම ෆෙල් නේ අයියෝ මම මැරෙන්න ඔනේ කියලා එහෙම හිතුවොත් නන් සදා අඳුරේ තමා,ඔබට ජය මල්ලි,තෙරුවන් සරණයි!!!
     
    casbouy

    Member
    Jun 1, 2007
    46
    2
    0
    machan oya o/l down giya subject tika issallaa balanna.... eeta passe ekata hariyana hoda private tutor kenek hoyaganna... mahansiwela igana ganna... maths wage subject ekak nam mata puluwan suppak oyata denna puluwan...

    idirayata yanna O/L onema naa... idiriyata yana eka O/L oyata lesi karana eka thama wenne....

    wus.jpg
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    [FONT=&quot]මල්ලී මේ අහපන්,[/FONT]
    [FONT=&quot]ඉගන ගත්තෙ නැත්නම් ජීවිතයක් නෑ කියල හිතන එක ලන්කාවෙ ඉන්න කම්මැලියන්ගෙ පුරුද්දක් වෙලා. හොයල බලපන් හොදටම ඉගන ගත්ත උන් කීයකට "ජීවිත"තියෙනවද කියල. උන්ට උන් ජීවත් වෙනවද බලන්නවත් වෙලාවක් නැතුව ඇති. ඒත් සමහරු උගත් කමයි ජීවිතයයි දෙකම ලස්සනට බැලන්ස් කරන් ඉන්නව. ඒ උන්ගෙ උගත් කමෙන් නෙමේ, උන්ගෙ බුද්ධියෙන්. මන්දබුද්ධික නොවන හැම එකෙක්ම බුද්ධිමත්,හැබැයි හුගක් උන් දන්නෙ නෑ ඒ බුද්ධිය කොහොමද පාවිච්චි කරගන්නෙ කියල, කරන්න දෙයක් නෙමේ හිතන්නෙ,වෙච්ච දේ ගැන.වෙච්ච දෙයින් පාඩමක් ඉගන ගෙන කරන්න දෙයක් ගැනයි බලන්න ඕන.එක නිසා කලබල වෙන්න එපා.උබේ අත්පය හතර හොදට තියෙනවනම් උබට තව ඔන කරන්නෙ උත්සාහය විතරයි.[/FONT] [FONT=&quot]අතපය හතරවත් නැති උනුත් අද කීදෙනෙක් ඉන්නවද කෝටිපතියො වෙලා?[/FONT]
    [FONT=&quot]පොඩියට[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]පොඩි[/FONT] [FONT=&quot]බිස්න්ස්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]පටන්[/FONT] [FONT=&quot]ගනින්[/FONT].[FONT=&quot]උබට[/FONT] [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]විබාගෙත්[/FONT] [FONT=&quot]ෆේල්[/FONT], [FONT=&quot]සල්ලිත්[/FONT] [FONT=&quot]නාස්ති[/FONT] [FONT=&quot]උනා[/FONT] [FONT=&quot]වගෙ[/FONT] [FONT=&quot]හැගීමක්[/FONT] [FONT=&quot]හිතට[/FONT] [FONT=&quot]වැදිල[/FONT].[FONT=&quot]එහෙනම්[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]සල්ලිත්[/FONT] [FONT=&quot]හොයල[/FONT] [FONT=&quot]ඉගනත්[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]පටන්[/FONT] [FONT=&quot]ගනින්[/FONT].[FONT=&quot]දැන්ම[/FONT] [FONT=&quot]පටන්[/FONT] [FONT=&quot]ගනින්[/FONT].[FONT=&quot]වරදින්නෙ[/FONT] [FONT=&quot]නෑ[/FONT].
     
    • Like
    Reactions: Honest-killer

    godak thanks yaluwa :)
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ජීවිතේට ඔයිට වැඩ ගොඩක් ප්‍රශ්න එනව යාළුවා..
    ඒවගෙන් පැනල යන එක නෙවෙයි කරන්න ඕන..
    ඒවාට හොදින් මුහුණ දෙන්න ඕන..
    අපි ඒවාට පුරුදු වෙන්න ඕන..
    මේ ලෝකේ කවුරුවත් සර්ව සම්පුර්ණ නැහැ...
    ලෝකේ
    දිවුණු උන ගොඩක් අය උත්සාහයෙන් දිවුණු උන අය මචන්...
    ඒ අය කවදාවත් වැටෙන්නේ නැහැ..
    මමත් ගොඩක් ප්‍රශ්න තියන කෙනෙක්..
    මමත් නැගිටිනවා ..
    ඒ...
    කාටවත් කරදරයක් කරලා නෙවෙයි..
    මට පුළුවන් උපරිම උත්සාහයෙන්...
    කරන ඕන දෙයක් .. හොදට හිතල කරපන් යාළුවා...
    දෙමවුපියෝ තරම් වටිනා දෙයක් මේ ලෝකේ තවත් නැහැ මචන්...
    උබ ජීවිතේ නැතිකරගත්තොත්
    ඒ අය ජීවිතේ තියනකම් දුක් විදියි යාළුවා...
    මුලින්ම ඒ ගැන හිතල වැඩ කරපන්..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    eee unata unge gas kohomada! :baffled:

    ඒක තමයි බං ලංකාවට හෙන ගැහිලා තියෙන්නෙ. ලක්ෂ ගානක් වියදම් කරනවා එකෙකුට උගන්නන්න. පස්සෙ ආන්ඩුවට (මහජනතාව
    ) කෑගහනවා රස්සා දියව් කියලා. තනිකරම අධ්‍යාපනයේ වැරැද්ද, :angry:
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    godak thanks yaluwa

    11.gif
    අනිවා බලහන්.. :( ඒ පොඩි උන්ට උන්ගෙ නමවත් ලියාගන්න බෑ. :sorry: ඒත් බලහන්, :( එදා වේල හොයාගන්න මහන්සි වෙන හැටි. :baffled: උඹ O/L නෑ කියල කලකිරිල මැරෙන්න යන තරමටම.
    12.gif

    :rolleyes: නැති දේ ගැන හිතල දුක් වෙන්නත් පුළුවන්, :cool: තියෙන පොඩි දේ ගැන හරි හිතල සතුටු වෙන්නත් පුළුවන්. :) සතුටු වෙනවද දුක් වෙනවද කියන එක තමන්ට බාරයි.

    :) ආයෙ O/L කරනව නම්, :yes: මාසයක් පාඩම් කරලා බලහන් ඒ කොටස් වලින් ප්‍රශ්ණ වලට උත්තර ලියලා. :) Elakiri එන්න පුළුවන් වෙන හැටියට හිතේ තියෙන අවුල් මේ ත්‍රේඩ් එකේ දාහන්. :rolleyes: බලහන්, :cool: උඹට කවුරුත් නෑ කීවට කී දෙනෙක් මේ ත්‍රේඩ් එකට මේ වෙද්දි reply කලාද. :sorry: මේ වගේම ත්‍රේඩ් එකක් දාල තිබ්බ කෙනෙක් මීට ටික කාලෙකට කලින්, මට thread link එක නම් හොයාගන්න thread එකේ title එක මතක නෑ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    [FONT=&quot]මල්ලී මේ අහපන්,[/FONT]
    [FONT=&quot]ඉගන ගත්තෙ නැත්නම් ජීවිතයක් නෑ කියල හිතන එක ලන්කාවෙ ඉන්න කම්මැලියන්ගෙ පුරුද්දක් වෙලා. හොයල බලපන් හොදටම ඉගන ගත්ත උන් කීයකට "ජීවිත"තියෙනවද කියල. උන්ට උන් ජීවත් වෙනවද බලන්නවත් වෙලාවක් නැතුව ඇති. ඒත් සමහරු උගත් කමයි ජීවිතයයි දෙකම ලස්සනට බැලන්ස් කරන් ඉන්නව. ඒ උන්ගෙ උගත් කමෙන් නෙමේ, උන්ගෙ බුද්ධියෙන්. මන්දබුද්ධික නොවන හැම එකෙක්ම බුද්ධිමත්,හැබැයි හුගක් උන් දන්නෙ නෑ ඒ බුද්ධිය කොහොමද පාවිච්චි කරගන්නෙ කියල, කරන්න දෙයක් නෙමේ හිතන්නෙ,වෙච්ච දේ ගැන.වෙච්ච දෙයින් පාඩමක් ඉගන ගෙන කරන්න දෙයක් ගැනයි බලන්න ඕන.එක නිසා කලබල වෙන්න එපා.උබේ අත්පය හතර හොදට තියෙනවනම් උබට තව ඔන කරන්නෙ උත්සාහය විතරයි.[/FONT] [FONT=&quot]අතපය හතරවත් නැති උනුත් අද කීදෙනෙක් ඉන්නවද කෝටිපතියො වෙලා?[/FONT]
    [FONT=&quot]පොඩියට[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]පොඩි[/FONT] [FONT=&quot]බිස්න්ස්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]පටන්[/FONT] [FONT=&quot]ගනින්[/FONT].[FONT=&quot]උබට[/FONT] [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]විබාගෙත්[/FONT] [FONT=&quot]ෆේල්[/FONT], [FONT=&quot]සල්ලිත්[/FONT] [FONT=&quot]නාස්ති[/FONT] [FONT=&quot]උනා[/FONT] [FONT=&quot]වගෙ[/FONT] [FONT=&quot]හැගීමක්[/FONT] [FONT=&quot]හිතට[/FONT] [FONT=&quot]වැදිල[/FONT].[FONT=&quot]එහෙනම්[/FONT] [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]සල්ලිත්[/FONT] [FONT=&quot]හොයල[/FONT] [FONT=&quot]ඉගනත්[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]පටන්[/FONT] [FONT=&quot]ගනින්[/FONT].[FONT=&quot]දැන්ම[/FONT] [FONT=&quot]පටන්[/FONT] [FONT=&quot]ගනින්[/FONT].[FONT=&quot]වරදින්නෙ[/FONT] [FONT=&quot]නෑ[/FONT].

    පට්ට පෝස්ට් එක :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඒක තමයි බං ලංකාවට හෙන ගැහිලා තියෙන්නෙ. ලක්ෂ ගානක් වියදම් කරනවා එකෙකුට වියදම් කරන්න. පස්සෙ ආන්ඩුවට (මහජනතාව ) කෑගහනවා රස්සා දියව් කියලා. තනිකරම අධ්‍යාපනයේ වැරැද්ද,
    :angry:

    ape maths panthiye ungen 75% ka ge jeewitha nathi kale oya education system eka thama!