godak thanks yaluwaමල්ලි, උඹට පුළුවන් නම් මෙන්න මේ video එක බලහන්..
හිටහන් මම මෙතනම පෝස්ට් කරන්න ඒ ත්‍රේඩ් එක..
godak thanks yaluwaමල්ලි, උඹට පුළුවන් නම් මෙන්න මේ video එක බලහන්..
හිටහන් මම මෙතනම පෝස්ට් කරන්න ඒ ත්‍රේඩ් එක..
ආ දැන් ඔයා කියන්නේ ඕලෙවල් නැතුවත් අපිටත් වැඩිය හොඳට ජීවත්වෙන මිනිස්සු නෑ කියලද.![]()
eth news paper wala thiynwa ban ona tharam job
හොඳ අවවාදයක්![]()

ayet vibahage karanavada nadda kiyna eka tama prasne vela tibbe ayet karala balanava . godak pin yaluwa
මොන පිස්සුද සහෝ,කියනවාට,ගන්න විශයන් ටික බෙදාගෙන දවසට අඩුමගානේ පැය හය ගානේ මාස හයක් වැඩ කරන්න අනිවාරයෙන්ම අනිවාරයෙන්ම අනිවාරයෙන්ම එකේ දෙකක් නැ පාස්,හිත ශක්තිමත් කර ගන්න ඉලක්කයක් හදා ගන්න එතකොට ඔයා ගොඩ,ඔයා අනිවාරයෙන්ම අයෙත් විභහගය ගන්න යාළුවා...
කෑප්ටන් Jack Sparrow;12257277 said:මචං ජීවත් වෙනවා කියන්නේ ප්‍රශ්න විසදන එක.. සාර්ථකව ජීවිතයක් කියන්නේ ඒ ප්‍රශ්න වලට හොදින් මුණ දීල ඒ ප්‍රශ්න හොදින් විසදන එක වගේම ප්‍රශ්න අඩුවෙන් ඇති කරගෙන ජීවත් වෙන එක.... ඔන්න ඕකයි මම දකින ඇත්ත.... උබ කරන්නේ නැති ප්‍රශ්න ඇති කර ගන්න එක. යාලුවෝ ඔයාව O /L නෑ කියල කොන් කලා නම් ඒ ය යාලුවෝ වෙන්න බෑ නේ.. එහෙම යාලුවෝ හිටියත් වැඩක් නෑ නේ.... ඔයාට තියෙන ඕනෑම ප්‍රශ්නයක් එළකිරි එකට ඇවිත් කියන්න.... මේකේ ඉන්නවා හොද සෙට් එකක් අනුන්ගේ දුකේදී පිහිටවෙන අය.. අනිත් එක මේ ලෝකේ ඉන්න හැම එකාම අනුන් යටතේ job එකක් හොයහොය හිටියනම් අද ලෝකේ මේ විදිහට දියුණු වෙලා තියෙන්න බෑ නේ..... ඉස්සෙල්ල ඔයාගේ තියෙන දක්ෂතාවය ( ආසාව) අදුර ගෙන ඉන්න .... පස්සේ ඒ ආසාව පසුපස යන්න.... ඔය නිකන්ම දියුණු වේවි.... හැබැයි ඔයා අදහන ධර්මය ට කවදාවත් පිටුපාන්න යන්න එපා.... කවදාවත් බොන්න යන්නත් එපා.....
ඉන්නවා ඉන්නවා,නැ කිව්වෙ නැ එවුනාට මේයාගේ වයසත් එක්ක ආයෙත් කරොත් තමා නුවණට හුරු,එකේ වටිනාකම තෙරෙන්නෙ පස්සට,විශේෂ දක්ෂතා/හැකියාවන්/තිබුණ,තියන/කැප කිරිම් කල හැකි උදවිය තමා ඔවා නැතුව අද ඉදිරියෙන් ඉන්නෙ...

ow mata computer patta puluwan eth oya deka karama job tiyenavada ? mata ana ganne natiwa karanna puluwan eth job ganna giyama oya deka vadak nati venavane

ayet vibahage karanavada nadda kiyna eka tama prasne vela tibbe ayet karala balanava . godak pin yaluwa
ආන්ඩුවෙ රස්සාවල් ඉල්ලන 1000ක් හදනවට වැඩිය තමන්ගෙ මහන්සියෙන් ජීවත්වෙන්න පුලුවන් එකා වටිනවා![]()

machan oya o/l down giya subject tika issallaa balanna.... eeta passe ekata hariyana hoda private tutor kenek hoyaganna... mahansiwela igana ganna... maths wage subject ekak nam mata puluwan suppak oyata denna puluwan...
idirayata yanna O/L onema naa... idiriyata yana eka O/L oyata lesi karana eka thama wenne....
![]()
godak thanks yaluwa[FONT="]මල්ලී මේ අහපන්,[/FONT]
[FONT="]ඉගන ගත්තෙ නැත්නම් ජීවිතයක් නෑ කියල හිතන එක ලන්කාවෙ ඉන්න කම්මැලියන්ගෙ පුරුද්දක් වෙලා. හොයල බලපන් හොදටම ඉගන ගත්ත උන් කීයකට "ජීවිත"තියෙනවද කියල. උන්ට උන් ජීවත් වෙනවද බලන්නවත් වෙලාවක් නැතුව ඇති. ඒත් සමහරු උගත් කමයි ජීවිතයයි දෙකම ලස්සනට බැලන්ස් කරන් ඉන්නව. ඒ උන්ගෙ උගත් කමෙන් නෙමේ, උන්ගෙ බුද්ධියෙන්. මන්දබුද්ධික නොවන හැම එකෙක්ම බුද්ධිමත්,හැබැයි හුගක් උන් දන්නෙ නෑ ඒ බුද්ධිය කොහොමද පාවිච්චි කරගන්නෙ කියල, කරන්න දෙයක් නෙමේ හිතන්නෙ,වෙච්ච දේ ගැන.වෙච්ච දෙයින් පාඩමක් ඉගන ගෙන කරන්න දෙයක් ගැනයි බලන්න ඕන.එක නිසා කලබල වෙන්න එපා.උබේ අත්පය හතර හොදට තියෙනවනම් උබට තව ඔන කරන්නෙ උත්සාහය විතරයි.[/FONT] [FONT="]අතපය හතරවත් නැති උනුත් අද කීදෙනෙක් ඉන්නවද කෝටිපතියො වෙලා?[/FONT]
[FONT="]පොඩියට[/FONT] [FONT="]හරි[/FONT] [FONT="]පොඩි[/FONT] [FONT="]බිස්න්ස්[/FONT] [FONT="]එකක්[/FONT] [FONT="]පටන්[/FONT] [FONT="]ගනින්[/FONT].[FONT="]උබට[/FONT] [FONT="]ඔය[/FONT] [FONT="]වෙලා[/FONT] [FONT="]තියෙන්නෙ[/FONT] [FONT="]විබාගෙත්[/FONT] [FONT="]ෆේල්[/FONT], [FONT="]සල්ලිත්[/FONT] [FONT="]නාස්ති[/FONT] [FONT="]උනා[/FONT] [FONT="]වගෙ[/FONT] [FONT="]හැගීමක්[/FONT] [FONT="]හිතට[/FONT] [FONT="]වැදිල[/FONT].[FONT="]එහෙනම්[/FONT] [FONT="]දැන්[/FONT] [FONT="]සල්ලිත්[/FONT] [FONT="]හොයල[/FONT] [FONT="]ඉගනත්[/FONT] [FONT="]ගන්න[/FONT] [FONT="]පටන්[/FONT] [FONT="]ගනින්[/FONT].[FONT="]දැන්ම[/FONT] [FONT="]පටන්[/FONT] [FONT="]ගනින්[/FONT].[FONT="]වරදින්නෙ[/FONT] [FONT="]නෑ[/FONT].

eee unata unge gas kohomada!![]()

godak thanks yaluwa
ඒ පොඩි උන්ට උන්ගෙ නමවත් ලියාගන්න බෑ.
ඒත් බලහන්,
එදා වේල හොයාගන්න මහන්සි වෙන හැටි.
උඹ O/L නෑ කියල කලකිරිල මැරෙන්න යන තරමටම.
නැති දේ ගැන හිතල දුක් වෙන්නත් පුළුවන්,
තියෙන පොඩි දේ ගැන හරි හිතල සතුටු වෙන්නත් පුළුවන්.
සතුටු වෙනවද දුක් වෙනවද කියන එක තමන්ට බාරයි.
ආයෙ O/L කරනව නම්,
මාසයක් පාඩම් කරලා බලහන් ඒ කොටස් වලින් ප්‍රශ්ණ වලට උත්තර ලියලා.
Elakiri එන්න පුළුවන් වෙන හැටියට හිතේ තියෙන අවුල් මේ ත්‍රේඩ් එකේ දාහන්.
බලහන්,
උඹට කවුරුත් නෑ කීවට කී දෙනෙක් මේ ත්‍රේඩ් එකට මේ වෙද්දි reply කලාද.
මේ වගේම ත්‍රේඩ් එකක් දාල තිබ්බ කෙනෙක් මීට ටික කාලෙකට කලින්, මට thread link එක නම් හොයාගන්න thread එකේ title එක මතක නෑ.[FONT="]මල්ලී මේ අහපන්,[/FONT]
[FONT="]ඉගන ගත්තෙ නැත්නම් ජීවිතයක් නෑ කියල හිතන එක ලන්කාවෙ ඉන්න කම්මැලියන්ගෙ පුරුද්දක් වෙලා. හොයල බලපන් හොදටම ඉගන ගත්ත උන් කීයකට "ජීවිත"තියෙනවද කියල. උන්ට උන් ජීවත් වෙනවද බලන්නවත් වෙලාවක් නැතුව ඇති. ඒත් සමහරු උගත් කමයි ජීවිතයයි දෙකම ලස්සනට බැලන්ස් කරන් ඉන්නව. ඒ උන්ගෙ උගත් කමෙන් නෙමේ, උන්ගෙ බුද්ධියෙන්. මන්දබුද්ධික නොවන හැම එකෙක්ම බුද්ධිමත්,හැබැයි හුගක් උන් දන්නෙ නෑ ඒ බුද්ධිය කොහොමද පාවිච්චි කරගන්නෙ කියල, කරන්න දෙයක් නෙමේ හිතන්නෙ,වෙච්ච දේ ගැන.වෙච්ච දෙයින් පාඩමක් ඉගන ගෙන කරන්න දෙයක් ගැනයි බලන්න ඕන.එක නිසා කලබල වෙන්න එපා.උබේ අත්පය හතර හොදට තියෙනවනම් උබට තව ඔන කරන්නෙ උත්සාහය විතරයි.[/FONT] [FONT="]අතපය හතරවත් නැති උනුත් අද කීදෙනෙක් ඉන්නවද කෝටිපතියො වෙලා?[/FONT]
[FONT="]පොඩියට[/FONT] [FONT="]හරි[/FONT] [FONT="]පොඩි[/FONT] [FONT="]බිස්න්ස්[/FONT] [FONT="]එකක්[/FONT] [FONT="]පටන්[/FONT] [FONT="]ගනින්[/FONT].[FONT="]උබට[/FONT] [FONT="]ඔය[/FONT] [FONT="]වෙලා[/FONT] [FONT="]තියෙන්නෙ[/FONT] [FONT="]විබාගෙත්[/FONT] [FONT="]ෆේල්[/FONT], [FONT="]සල්ලිත්[/FONT] [FONT="]නාස්ති[/FONT] [FONT="]උනා[/FONT] [FONT="]වගෙ[/FONT] [FONT="]හැගීමක්[/FONT] [FONT="]හිතට[/FONT] [FONT="]වැදිල[/FONT].[FONT="]එහෙනම්[/FONT] [FONT="]දැන්[/FONT] [FONT="]සල්ලිත්[/FONT] [FONT="]හොයල[/FONT] [FONT="]ඉගනත්[/FONT] [FONT="]ගන්න[/FONT] [FONT="]පටන්[/FONT] [FONT="]ගනින්[/FONT].[FONT="]දැන්ම[/FONT] [FONT="]පටන්[/FONT] [FONT="]ගනින්[/FONT].[FONT="]වරදින්නෙ[/FONT] [FONT="]නෑ[/FONT].

ඒක තමයි බං ලංකාවට හෙන ගැහිලා තියෙන්නෙ. ලක්ෂ ගානක් වියදම් කරනවා එකෙකුට වියදම් කරන්න. පස්සෙ ආන්ඩුවට (මහජනතාව ) කෑගහනවා රස්සා දියව් කියලා. තනිකරම අධ්‍යාපනයේ වැරැද්ද,![]()
godak thanks yaluwaඅනිවා බලහන්..![]()
ඒ පොඩි උන්ට උන්ගෙ නමවත් ලියාගන්න බෑ.
ඒත් බලහන්,
එදා වේල හොයාගන්න මහන්සි වෙන හැටි.
උඹ O/L නෑ කියල කලකිරිල මැරෙන්න යන තරමටම.
![]()
නැති දේ ගැන හිතල දුක් වෙන්නත් පුළුවන්,
තියෙන පොඩි දේ ගැන හරි හිතල සතුටු වෙන්නත් පුළුවන්.
සතුටු වෙනවද දුක් වෙනවද කියන එක තමන්ට බාරයි.
ආයෙ O/L කරනව නම්,
මාසයක් පාඩම් කරලා බලහන් ඒ කොටස් වලින් ප්‍රශ්ණ වලට උත්තර ලියලා.
Elakiri එන්න පුළුවන් වෙන හැටියට හිතේ තියෙන අවුල් මේ ත්‍රේඩ් එකේ දාහන්.
බලහන්,
උඹට කවුරුත් නෑ කීවට කී දෙනෙක් මේ ත්‍රේඩ් එකට මේ වෙද්දි reply කලාද.
මේ වගේම ත්‍රේඩ් එකක් දාල තිබ්බ කෙනෙක් මීට ටික කාලෙකට කලින්, මට thread link එක නම් හොයාගන්න thread එකේ title එක මතක නෑ.