මේවා කොච්චර කිව්වත් අපේ මිනිස්සු ගනන් ගන්නේ නෑ... මම නම් දැන් මේවගෙන් සම්පූර්ණයෙන් ඈත් වෙලා ඉන්නේ... කොත්තු, ෆ්‍රයිඩ් රයිස් කන්න හිතුනොත් ගෙදරම හදාගන්නවා... එලකිරියේ කිඹුලයි, sriboysl දෙන්නා හොඳ කුකින් ත්‍රෙඩ් ටිකක් දාලා තියෙන්නෙ.. ඒවා බලාගෙන ඕන කෙනෙක්ට මේවා හදලා කන්න පුලුවන්... කඩ කෑම නම් වහ... 








