මැරෙන්න_බයද ?

මැරෙන්න බයද ?

  • ඔව් බන්

    Votes: 29 46.8%
  • නෑ යකෝ

    Votes: 33 53.2%

  • Total voters
    62
  • Poll closed .

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බොරු සීන් ඔනෙ නැ මචං... ඔනෙ එකෙක් මැරෙන්න බයයි... මමත් ඉස්සර හිතන් හිටියෙ මැරෙන්න බය නෑ කියල... ඒත් මැරෙන්න ගියාම තමා තේරෙන්නෙ අපි කොච්චර මරනයට බයද කියල... මම මැරෙන්න ගිය හින්ද ඒක දන්නව... :yes::yes::yes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මිහිපිට අඟලක් හිමි නැති මිනිසෙක් තනයි මාලිගා අහසේ
    කිරුළු දරන්නට රටක් නැති රජ කරවන්නට පුතෙක් නැති
    අතීතයක් මිස හෙටක් නැති මිහිපිට බිම් අඟලක් නොමැති
    මිනිසෙක් තනනා මාලිගා…….



    රකින්න කිසිම දෙයක් නෑහෑ,,එක නිසා කිසිම බයක් නෑහෑ,,ඉන්නෙ අම්මයි තත්තයි විතරයි,,හෑබෑයි එයාල මාව දාලා ගියාට පස්සෙ මරනය කොයි මොහොතෙ ආවත් බාර ගන්නවා,,අම්මවයි තාත්තවයි තනිකරලා දාල නම් නිදහසෙ මෑරෙන්න බෑහෑ බන්,,පව්,,,
    :(