මැරෙන්න_හිතිලා_තියෙන්නේ

ukuzza

Member
Mar 11, 2016
178
15
0
මැරෙන්න_හිතිලා_තියෙන්නේ

මචං මගේ අම්මයි තාත්තයි නැ.මන් පන වගේ
කෙල්ලෙක්ට ආදරය කලා.එකි වෙනස් වෙලා මචං.එකියි මයි ඉන්නේ ගොඩක් දුර.ඉයේ මට වැරදිලා massage එකක් ආවා එකි වෙන කෙනක්ට යවපු එකක්.පස්සේ මන් හැහුවා කාටද යැවුවේ ලියලා.එකි කිවුවා යාලුවාට කියලා.මන් යාලුවාගෙන් ඇහුවම එකි කිවුවා මට msg කලේ නැ කියලා.මන් යාලුවාගෙන් ගොඩක් දෙවල් අහ ගත්තා.වෙන කොල්ලෙක්ට msg කරනවාත් කිවුවා.උත් එක්ක set කියලත් කිවුවා.මන් කෙල්ලගෙන් මෙක ගැන ඇහුවාම නැම කිවුවා.මන් කිවුවා එහෙනම් මට ඔයාගේ sim එකේ detils bill එකක් අරන් දෙන්න නැත්නම් ඇත්ත කියන්න කියලා.එකි ඉට පස්සේ කිවුවා එ කොල්ලාට යාලුවෙක් විදියට msg කලා කියලා.දැන් msg කරන් නැ කියලා.මට මෙවා කියන්න කවුරුත් නැ බං.මන් කවදාවත් එකිට වරදක් කරලා නැ.එකි afire එක දිගටම කරන්න කැමති.එත් මගේ හිතේ සැකයක් තියාගෙන මෙක ඉස්සරට අරන් යන්න හිතෙන් නැ.මන් ගන්න ඔනි හොදම තිරණය මොකක්ද.උබලවත් කියපල්ලා.දැන් අවුරුදු 3 කටත් ලගයි.විහිලුවක් නෙමෙයි .මට මැරෙන්න හිතිලා තියෙන්නේ බං
 
  • Like
Reactions: AnuradhaRa

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වහ බොන්න එපා අසාර්ථක වෙන්න තියෙන ඉඩ වැඩියි :yes: :yes:
පැනඩෝල් නං මලාට ගහන්න එපා :no: :no:
වේදනාව අඩුවෙන් මැරෙන්න ඕනෙ නං කෝච්චියකට ඔලුව තියනව වගේ දෙයක් තමා :yes: :yes:
තව පුලුවන්නං හිරිවැටෙන්න ගහන ඉන්ජෙස්සන් හොයාගෙන හොඳට ලේ යන නහරවල් තියෙන තැනකට ගහල කපාගනිං :yes: :yes:
ටිකක් ලේ යද්දි සිහිය නැති වෙනව :yes: :yes:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මැරෙන්න කලින් චන්දෙ දෙන්න

    කවුරු දිනුවත් දිනන පැත්තේ නායකත්වයට

    ඩයලොග් වෙතින් රුපියල් 1000 ක රිලෝඩ්

    latest
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෙල්ලන් නිසා දිවි තොර කරගන්න සිතෙනවද ?

    එළකිරි දුග්ගන්නා රාල " එළකිරි සමජවාදී පක්ෂයට " ඔබගේ සහයෝගය ලබා දී ...ශක්තිමත් ලෙස ජීවිතය ගොඩනගා ගන්න අත්වැලක් වෙන්න අපි සුදානම් ...

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඕනවට වැඩ සිරා වෙන්න යන්න එපා බන් මොකෙක්ටවත්.

    100% විස්වාස කරනවා කියලා පෙන්නපන්. හැබැයි මෙලෝ යකෙක්වත් 100% විස්වාස කරන්න එපා.

    එක පාරක් වැරද්දක් කරලා සමාව දුන්නොත් දෙවෙනි පාරත් වැරද්දක් කරන්න තියෙන චාන්ස් එක වැඩි. කලාතුරකින් එකෙක් තමයි හැදෙන්නේ.

    උබ එක msg එකකට කලබල උන එක වැරදි. එක හිතේ තියාගෙන ගණන් නොගෙන ඉන්න තිබ්බේ. දැන් කෙල්ල වෙන කෙනෙක් එක්ක යනවනම් උබට අහු නොවෙන්න වැඩ කරනවා. උබ තිබ්බේ කල් බලලා අතටම අල්ලගන්න
     
    ukuzza

    Member
    Mar 11, 2016
    178
    15
    0
    වහ බොන්න එපා අසාර්ථක වෙන්න තියෙන ඉඩ වැඩියි :yes: :yes:
    පැනඩෝල් නං මලාට ගහන්න එපා :no: :no:
    වේදනාව අඩුවෙන් මැරෙන්න ඕනෙ නං කෝච්චියකට ඔලුව තියනව වගේ දෙයක් තමා :yes: :yes:
    තව පුලුවන්නං හිරිවැටෙන්න ගහන ඉන්ජෙස්සන් හොයාගෙන හොඳට ලේ යන නහරවල් තියෙන තැනකට ගහල කපාගනිං :yes: :yes:
    ටිකක් ලේ යද්දි සිහිය නැති වෙනව :yes: :yes:

    thanks මචං මැරෙන්න හරි විදිහ හරි කිවුවාට
     
    Last edited:

    chathu4742

    Well-known member
  • කෙල්ලන් නිසා දිවි තොර කරගන්න සිතෙනවද ?

    එළකිරි දුග්ගන්නා රාල " එළකිරි සමජවාදී පක්ෂයට " ඔබගේ සහයෝගය ලබා දී ...ශක්තිමත් ලෙස ජීවිතය ගොඩනගා ගන්න අත්වැලක් වෙන්න අපි සුදානම් ...

    උඹල දැන් හැම මගුලම දේශපාලනීකරණය කරන්න හදන එකට ටීම් නෝ පක්ස නව සාමාජිකයෙක් විදිහට මම විරුද්ධයි....:angry::angry:
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    මචං මගේ අම්මයි තාත්තයි නැ.මන් පන වගේ
    කෙල්ලෙක්ට ආදරය කලා.එකි වෙනස් වෙලා මචං.එකියි මයි ඉන්නේ ගොඩක් දුර.ඉයේ මට වැරදිලා massage එකක් ආවා එකි වෙන කෙනක්ට යවපු එකක්.පස්සේ මන් හැහුවා කාටද යැවුවේ ලියලා.එකි කිවුවා යාලුවාට කියලා.මන් යාලුවාගෙන් ඇහුවම එකි කිවුවා මට msg කලේ නැ කියලා.මන් යාලුවාගෙන් ගොඩක් දෙවල් අහ ගත්තා.වෙන කොල්ලෙක්ට msg කරනවාත් කිවුවා.උත් එක්ක set කියලත් කිවුවා.මන් කෙල්ලගෙන් මෙක ගැන ඇහුවාම නැම කිවුවා.මන් කිවුවා එහෙනම් මට ඔයාගේ sim එකේ detils bill එකක් අරන් දෙන්න නැත්නම් ඇත්ත කියන්න කියලා.එකි ඉට පස්සේ කිවුවා එ කොල්ලාට යාලුවෙක් විදියට msg කලා කියලා.දැන් msg කරන් නැ කියලා.මට මෙවා කියන්න කවුරුත් නැ බං.මන් කවදාවත් එකිට වරදක් කරලා නැ.එකි afire එක දිගටම කරන්න කැමති.එත් මගේ හිතේ සැකයක් තියාගෙන මෙක ඉස්සරට අරන් යන්න හිතෙන් නැ.මන් ගන්න ඔනි හොදම තිරණය මොකක්ද.උබලවත් කියපල්ලා.දැන් අවුරුදු 3 කටත් ලගයි.විහිලුවක් නෙමෙයි .මට මැරෙන්න හිතිලා තියෙන්නේ බං

    Uba maruna kiyala oya kella duk wen na duk wenawa wage pennai eeta wada ubata adaraea karana minisunwa duk dena epa. ubata oya kellagen ath wena eka dukak weai e duka iwasagena hari e thiranaya ganin mokada badala oya kella e dema kaloth ubata waha kanna thama wenne. hdama dea ath iyan waradi karala samawa deela gathata e waradda aniwaren aye karanawwa.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Duka wida daraganin bro etchara thamai kiyanna tiyenne.diwinahagatta kiyala ivarayak ne aye ipadenna one.iskole yanna one.aye love karanna one.eka hinda oya yana ewata yanna dila wena kellek hoyagamu.
     
    ukuzza

    Member
    Mar 11, 2016
    178
    15
    0
    Poddak thawa hoyala balapan. Kella samahara vita atta kiyanna atte? Kallage SIM eka dialog Nam Podi help ekak den a puluwan.

    Dialog තමයි මචං .උබට මට මෙක කරන්න පුලුවන් නම් පින් මචං .මට ඇත්ත දැනගන්න ඔනි
     
    ukuzza

    Member
    Mar 11, 2016
    178
    15
    0
    Duka wida daraganin bro etchara thamai kiyanna tiyenne.diwinahagatta kiyala ivarayak ne aye ipadenna one.iskole yanna one.aye love karanna one.eka hinda oya yana ewata yanna dila wena kellek hoyagamu.

    Thank mcn.wachana tikatath pin mcn.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මචන් උබ ගැන ඇත්තටම දුකයි.. ඔය කෙල්ල හරියන් නෑ.. සමාවනම් දෙන්න එපා උබට දුක් විදින්න වෙනවාමයි.. තමන්ගෙ මිනිහට ආදරේනම් වෙන උන් එක්ක ඉන්න ඕනෙ නෑනෙ .. හොදම දේ ඕකෙන් අයින් වෙලා උබේ වැඩ කරගනින් හරියට... ජය වේවා
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    වැරදි වෙන්න පුළුවන්. මගේ අතිනුත් ඔහොම දෙයක් උන එක පාරක්. කෙල්ල මට සමාව දුන්න. මම දැන් හැදිලා ඉන්නේ. :yes::yes:
    එකම එක චාන්ස් එකක් දීපන්. එහෙම දීලත් හැදුනේ නැත්තන්, දිගටම වෙනසක් තියෙනවා කියල තේරෙනවනන් අතැරලා දාපන් මචන්. කවදාවත් ගැනියෙක් නිසා ජිවිතේ නැති කරගන්න එපා. "තෝ මාව අතැරලා දැම්මට හෙන ගහල අකුලොලම පලයන්" කියල පුළුවන්නන් පොල් ගෙඩියක් ගහල, එක ගෙදර ගෙනලාල් හොදි එකක් හදාගෙන කාපං(නැත්තන් පොල් ගෙඩිය අපරාදේ!) :angry::angry:
    ඊට පස්සේ උඹ උඹේ ජිවිතේ දිගටම ඉදිරියට පලයන්. ඉගෙන ගනින්, රස්සාවක් කරපන්. හොඳ තැනකට ගිහින් දවසක අරකිට පේන්න කොකා පෙන්නපන්! :cool::cool:
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    Dialog �2Æ5�2Ç6�2Ç8�2Ê2 �2Ç6�2Å2�2Â2 .�2Ã1�2Ç4�2Å9 �2Ç6�2Å9 �2Ç6�2Ê9�2Ä6 �2Ä6�2Ç9�2Æ9�2É4�2Æ9 �2Ç2�2Ê4�2È1�2Ê4�2È4�2Æ9�2É4 �2Æ9�2Ç6�2É4 �2Ç2�2Ê2�2Æ9�2É4 �2Ç6�2Å2�2Â2 .�2Ç6�2Å9 �2Â7�2Æ5�2É4�2Æ5 �2Æ7�2Ê0�2Æ9�2Ä8�2Æ9�2É4�2Æ9 �2Ä0�2Æ9�2Ê2

    Hadissi wen a apa. Dialog ake apps ekak thiyenawa self care kiyala ekak. Uba eka download karala kellage nu eka reg karapan. Call and msg yawwe katada data use karada kiyaka balanna puluwa. Habai uba kellata horen karapan. Reg wenakota kellage 4n ekata msg ekak yanawa. Eka nisa uba kella meet Una welawaka me wade karanna.
     
    ukuzza

    Member
    Mar 11, 2016
    178
    15
    0
    මචන් උබ ගැන ඇත්තටම දුකයි.. ඔය කෙල්ල හරියන් නෑ.. සමාවනම් දෙන්න එපා උබට දුක් විදින්න වෙනවාමයි.. තමන්ගෙ මිනිහට ආදරේනම් වෙන උන් එක්ක ඉන්න ඕනෙ නෑනෙ .. හොදම දේ ඕකෙන් අයින් වෙලා උබේ වැඩ කරගනින් හරියට... ජය වේවා

    උබ හරි ඇති බං.එකි ගොඩක් ලස්සනයි.කොල්ලෙක් ඇහුවාම මට කියනවා.එත් ඔය කොල්ලා මට වඩා හොද ඇති බං.නුවර kingswood වල ගිය පොරක්ලු.මන් එ වගේ ලොකු scl වල ගිය කොල්ලෙක් නෙමෙයි.මන් කවදාවත් වැරද්දක් කරලා නැ එකිට..මට හිතාගන්න බැ බං මොනා වුනාද කියලා..හැමදෙම වෙන්නේ මිනිස්සුන්ටනේ.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    mchan ikmanata wena kellek set karaganin. oya kellata yanna kiyapan.
    mokada aniwa oya kella issarahata aruth ekka yalu wenwa.