පැරදුනත් දිනුවත් ඒවා ක්රියාත්මක කරනවානම් අපිත් සහයෝගය දෙනවා
[FONT="]![]()
ජාතිය රන් විමනක් වේ[/FONT]
[FONT="]ආගම මිණි පහනක් වේ[/FONT]
[FONT="]එය රැක ගන්නට මෙලො වේ[/FONT]
[FONT="]සමත් වෙතොත් පුත නුඹ වේ
එක්වන්න අප සමඟ - රැකගන්න අපගේ ජාතිය
![]()
[/FONT]
[FONT="][/FONT]![]()
ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුලුවන්නම්
නුඹයි මගේ පුතා උතුම්
[FONT="][FONT="]- සුජාත සිංහ පුතනුවනි එක්වන්න අප සම[FONT="]ඟ -[/FONT][/FONT][/FONT]
[FONT="][/FONT]![]()
[FONT="][/FONT]![]()
තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙළොවට කිසි පළක් නැතේ
[FONT="][FONT="]- [/FONT][/FONT]රටට දැයට සමයට හිත ඇති - වැඩ ඇති, මනුසත් ගුණයෙන් සපිරුණු, සොඳුරු මිනිසුනි එක්වන්න අප සමඟ [FONT="][FONT="][FONT="]-[/FONT][/FONT][/FONT]
[FONT="][/FONT]![]()
කටුස්සා එකෙන්ම අපිට සපෝර්ට්....![]()



අපි ටීම් නෝ පක්ස....සහ අපි පොදු එලකිරි ජනතාවගේ හඬ...![]()
කවුරු දිනුවත් දිනන පැත්තේ නායකත්වයට
ඩයලොග් වෙතින් රුපියල් 1000 ක රිලෝඩ්
![]()



කෝ මේකෙ අනෙකුත් කියල එකක් නැහැ.![]()
