මැරෙන මොහොත

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    tenor.gif
     
    • Wow
    Reactions: dilann

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    ඔව් චුති සිත වෙනස් කරන්න පුලුවන්...හැබයි ඒක ප්‍රෙඩික්ට් කරන්න බැරිද...මම දැන් ගල උඩ දාලා යම් කිසි වෙලාවකදි හුලගක් එනව කියල දන්නවනම්...ඒ හුලග නිසා සිදු වෙන වෙනස් කම ප්‍රෙඩික්ට් කරන්න බැරි ද? දැන් ඔකේ හුලග දන්නෙ නැති කෙනාට ඕක අහබු දෙයක් වෙනව..

    මේ ලෝකෙ අහබු කියල කිසි දෙයක් නැ...හැම දේටම හේතුවක් තියෙනව...හේතුව පේන්නෙ නැති නිසා අහබු වගේ පේනව...
    Uba kiyana widiyata gathoth oya prediction eka milisecond ekak athule analyze karanna one. :oo: oya neem karoli baba ehema second ekak athule future eka gena kiyanne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,347
    113
    එකමත් එක රටක

    එහෙම milisecond ද ලොකු පරාසයක් ද කියන එක අදාළ නෑ . ගොඩක් පොඩි නම් ලොකු කරල බලනව කියලා හිතපන්. එතකොට ලොකුවට පෙන්වා නේ පොඩිම දේ උනත්. .
     
    • Like
    Reactions: Emios

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    Uba kiyana widiyata gathoth oya prediction eka milisecond ekak athule analyze karanna one. :oo: oya neem karoli baba ehema second ekak athule future eka gena kiyanne

    owa hitha hitha karana ewa newei ban...uba bolayak uda dammaama..hariyatama eka allannne...eka time/distance calculate karalada?...mind eka auto wada karanne newtonian widhihata...anna e wagei...manasa diyunu kara ayata..owa auto feel wenawa athi
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    owa hitha hitha karana ewa newei ban...uba bolayak uda dammaama..hariyatama eka allannne...eka time/distance calculate karalada?...mind eka auto wada karanne newtonian widhihata...anna e wagei...manasa diyunu kara ayata..owa auto feel wenawa athi
    Eka thamai math kivve.predict kara kara inna deyak newene.eka auto ena deyak wagene
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    owa hitha hitha karana ewa newei ban...uba bolayak uda dammaama..hariyatama eka allannne...eka time/distance calculate karalada?...mind eka auto wada karanne newtonian widhihata...anna e wagei...manasa diyunu kara ayata..owa auto feel wenawa athi
    eke feedback system ekak tiynawane...ethana hith baraganak assen thamayi aye bolaya allaganne....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,347
    113
    එකමත් එක රටක
    owa hitha hitha karana ewa newei ban...uba bolayak uda dammaama..hariyatama eka allannne...eka time/distance calculate karalada?...mind eka auto wada karanne newtonian widhihata...anna e wagei...manasa diyunu kara ayata..owa auto feel wenawa athi
    එහනම් හිතල චුති වෙනස් කරන්න පලුවන් කියන්නේ බොරු ද ?

    තව එකක් . දැන් උබ කිව්වා නේ හිත් ඇතිවීම එකට සම්බන්දයි කියලා. ඒක හරි කියමු.. සිතේ විදියට බලලා, ඊලග සිත් පරම්පරාව අපිට කියාගෙන කියාගෙන යන්න පලුවන් කියමු.. චුතිය කියන මොහොත තීරණය කරන්නේ මොකද්ද ? (මැරෙන මොහොත)
    ඒ වෙලාවේ හටගන්නා හිත නේ හේතුවෙන්නේ.
    දැන් හිත දිහා බලලා ඊලග හිත් කියන්න පුලුවන් උනාට, චුතිය කියන සීමාව තීරණය කරන්නේ කවුද ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    එහනම් හිතල චුති වෙනස් කරන්න පලුවන් කියන්නේ බොරු ද ?

    කලින් කිව්ව වගේ, සුලගක් ඉන්ට්‍රොඩ්යුස් කරල ගලේ පාත් එක වෙනස් කරන්න බැරිද? පුලුවන්..හැබයි සුලගත් රැන්ඩම් ද? නැ. ඒකටත් හේතු තියෙනව.

    තව එකක් . දැන් උබ කිව්වා නේ හිත් ඇතිවීම එකට සම්බන්දයි කියලා. ඒක හරි කියමු.. සිතේ විදියට බලලා, ඊලග සිත් පරම්පරාව අපිට කියාගෙන කියාගෙන යන්න පලුවන් කියමු.. චුතිය කියන මොහොත තීරණය කරන්නේ මොකද්ද ? (මැරෙන මොහොත)
    ඒ වෙලාවේ හටගන්නා හිත නේ හේතුවෙන්නේ.
    දැන් හිත දිහා බලලා ඊලග හිත් කියන්න පුලුවන් උනාට, චුතිය කියන සීමාව තීරණය කරන්නේ කවුද ?

    චුති සිත සෙට් වෙන්න හේතු ගනනාවක් තියෙනව...ඔක්කොම මතක නැ...ඔය හේතු ප්‍රයොරටයිස් වෙනව හේතුව අනුව...උදාහරනයකට, ආනන්තරිය පාප කරමයක් හරි, ද්යාන කුසලයක් හරි සීකුවෙන්ස් එකේ තියෙනව නම් ඕක තමයි, ප්‍රයොරිටි එක වෙන්නෙ චුති සිතට..

    මෙහෙම හිතපන්...චිත්ත සීක්වෙන්ස් එක කියන්නෙ..එකට එකතු උන සයින් වේව්ස් ගොඩක් කියල...ඕක ට්යිම් ඩොමේන් එක් එක වේව් එකක් උනාට, ෆුරියර් ට්‍රන්ස්ෆොර්ම් කරාම ෆ්‍රිකුවෙන්සි ගනනාවක් නෙ.. ආනන්ත්‍රිය කරපු එකාගේ ඊට අදාල ෆ්‍රිකුව්න්සි එක වැඩි..එක නිසා ඊලග සිත ( චුති ) සිත සෙට් වෙන්න එක තමයි මූලික වෙන්නෙ...අනන්තරිය නැති එකාගෙ, හයස්ට් ෆ්‍රිකුවෙන්සි එක වෙන්නෙ වැඩි පුර හිටපු ෆ්‍රිකුවෙන්ස් එක, එතකොට ඒක ප්‍රයොරිටයිස් වෙනව...එහෙමත් නැති එකෙකුගේ, කලින් ආත්මෙන් ආපු ස්කේල් එකට යනව...ඔන්න ඔයවගේ ටෙක්නිකලි...උදාහරනයකට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,347
    113
    එකමත් එක රටක
    කලින් කිව්ව වගේ, සුලගක් ඉන්ට්‍රොඩ්යුස් කරල ගලේ පාත් එක වෙනස් කරන්න බැරිද? පුලුවන්..හැබයි සුලගත් රැන්ඩම් ද? නැ. ඒකටත් හේතු තියෙනව.
    ඉතිං ගල ගැන කියපු කෙනාට හුලග අමතක වෙළද predict කරද්දී ?
    නැත්නම් හුලග එන හැටිත් predict කරල කියලා ද ?

    කොහොම බැලුවත් හුලගක් හමන්න තියනවා කියන එකේ ඉදන් predict කරල .

    ඒ වගේ තමයි බන් කොහෙන් ගිහින් බැලුවත් චුති සිත predict කරා කියන්නේ කලින් සකස් වෙලා කියන දේ.
    වෙනස් කරනවා නම් ඒ වෙනස් කරනවා කියන සිද්දියත් කලින් සකස් වෙලා.

    චුති සිත සෙට් වෙන්න හේතු ගනනාවක් තියෙනව...ඔක්කොම මතක නැ...ඔය හේතු ප්‍රයොරටයිස් වෙනව හේතුව අනුව...උදාහරනයකට, ආනන්තරිය පාප කරමයක් හරි, ද්යාන කුසලයක් හරි සීකුවෙන්ස් එකේ තියෙනව නම් ඕක තමයි, ප්‍රයොරිටි එක වෙන්නෙ චුති සිතට..

    මෙහෙම හිතපන්...චිත්ත සීක්වෙන්ස් එක කියන්නෙ..එකට එකතු උන සයින් වේව්ස් ගොඩක් කියල...ඕක ට්යිම් ඩොමේන් එක් එක වේව් එකක් උනාට, ෆුරියර් ට්‍රන්ස්ෆොර්ම් කරාම ෆ්‍රිකුවෙන්සි ගනනාවක් නෙ.. ආනන්ත්‍රිය කරපු එකාගේ ඊට අදාල ෆ්‍රිකුව්න්සි එක වැඩි..එක නිසා ඊලග සිත ( චුති ) සිත සෙට් වෙන්න එක තමයි මූලික වෙන්නෙ...අනන්තරිය නැති එකාගෙ, හයස්ට් ෆ්‍රිකුවෙන්සි එක වෙන්නෙ වැඩි පුර හිටපු ෆ්‍රිකුවෙන්ස් එක, එතකොට ඒක ප්‍රයොරිටයිස් වෙනව...එහෙමත් නැති එකෙකුගේ, කලින් ආත්මෙන් ආපු ස්කේල් එකට යනව...ඔන්න ඔයවගේ ටෙක්නිකලි...උදාහරනයකට
    ඇයි කෙනෙක් ආනන්තරිය පාප කර්මයක් කරන්න හිත සකස් වෙන්නේ ?
    ඒකත් කලින් තියන හිත වල හේතුවෙන් නේද?

    ඒ ඔක්කොම කලින් සකස් වෙලා නේ තියෙන්නේ ඉතින්.
    ------ Post added on May 1, 2024 at 10:07 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    ඉතිං ගල ගැන කියපු කෙනාට හුලග අමතක වෙළද predict කරද්දී ?
    නැත්නම් හුලග එන හැටිත් predict කරල කියලා ද ?

    කොහොම බැලුවත් හුලගක් හමන්න තියනවා කියන එකේ ඉදන් predict කරල .

    ඒ වගේ තමයි බන් කොහෙන් ගිහින් බැලුවත් චුති සිත predict කරා කියන්නේ කලින් සකස් වෙලා කියන දේ.
    වෙනස් කරනවා නම් ඒ වෙනස් කරනවා කියන සිද්දියත් කලින් සකස් වෙලා.

    මන් මේක උබෙන්ම අහනව...කෙනෙකුට, හුලග එන විදිහත්, ප්‍රෙඩික්ට් කරන්න පුලුවන් නම්, ගලට බලපාන අනිත් හැම දේමත් ප්‍රෙඩිට්ක් කරන්න පුලුවන් නම්, ගලේ පාත් එක කලින්ම සකස් වෙලා ඉවරද?

    ඇයි කෙනෙක් ආනන්තරිය පාප කර්මයක් කරන්න හිත සකස් වෙන්නේ ?
    ඒකත් කලින් තියන හිත වල හේතුවෙන් නේද?

    ඒ ඔක්කොම කලින් සකස් වෙලා නේ තියෙන්නේ ඉතින්.
    ------ Post added on May 1, 2024 at 10:07 PM

    හිතපන්, දෙමාපිය ගාතනය වෙන ආනන්තරිය පාපකර්මයක් කියල...දැන් ඕකට, දෙමාපියනුත් ගාතනය වෙන කියන දෙමාපියන්ගෙ පත්තෙන් එයලට සකස් වෙන්න ඕනෙ...ඔය ලමය, එහෙම කර්මයට බාජනය වෙන දෙමාපියන්ට දාවව ඉපදෙන්නත් ඕනෙ...නිකන් ඉපදුන මනනින්ම ගාතනය කරන්නෙ නැ නෙ...ලමය නරක යාලුවන්ට සෙට් වෙන්නෙ ඕනෙ...ඔයවගේ..අපිට හිතාගන්න බැරි කම්බිනෙශන් ගොඩක් සටිස්ෆයි උනාම වෙන්නෙ...හැබයි ඔය එක එක හේතුවක් වත් රැන්ඩම් නෙවේ නෙ.. කොම්පෙලෙක්ස් ප්‍රොසෙස් එකක්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,347
    113
    එකමත් එක රටක
    මන් මේක උබෙන්ම අහනව...කෙනෙකුට, හුලග එන විදිහත්, ප්‍රෙඩික්ට් කරන්න පුලුවන් නම්, ගලට බලපාන අනිත් හැම දේමත් ප්‍රෙඩිට්ක් කරන්න පුලුවන් නම්, ගලේ පාත් එක කලින්ම සකස් වෙලා ඉවරද?
    දැනට විසි කරල තියන ගලක් නම් , ඔව්.. එහෙම predict කරනවා නේ ඉතින් .

    හිතපන්, දෙමාපිය ගාතනය වෙන ආනන්තරිය පාපකර්මයක් කියල...දැන් ඕකට, දෙමාපියනුත් ගාතනය වෙන කියන දෙමාපියන්ගෙ පත්තෙන් එයලට සකස් වෙන්න ඕනෙ...ඔය ලමය, එහෙම කර්මයට බාජනය වෙන දෙමාපියන්ට දාවව ඉපදෙන්නත් ඕනෙ...නිකන් ඉපදුන මනනින්ම ගාතනය කරන්නෙ නැ නෙ...ලමය නරක යාලුවන්ට සෙට් වෙන්නෙ ඕනෙ...ඔයවගේ..අපිට හිතාගන්න බැරි කම්බිනෙශන් ගොඩක් සටිස්ෆයි උනාම වෙන්නෙ...හැබයි ඔය එක එක හේතුවක් වත් රැන්ඩම් නෙවේ නෙ.. කොම්පෙලෙක්ස් ප්‍රොසෙස් එකක්..
    ඉතින් ඔහොම බැලුවත් ඌ ආනන්තරිය පාපකර්මයක් කරන්න තියන එකේ ඉදන් , උගේ චුති සිත සකස් වෙන එක වෙනකන් හැමදේම කලින් සකස් වෙච්ච දේවල් ටිකක් වෙන විදියට තමයි වෙන්නේ ඔහොම ගත්තම.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    දැනට විසි කරල තියන ගලක් නම් , ඔව්.. එහෙම predict කරනවා නේ ඉතින් .

    දැන් උබ කියපු ද් මම උබෙන්ම අහනව...ගල මම කියපු තැනටම වැටෙන්නෙ මම ප්‍රෙඩ්ටික් කරපු නිසාද?

    ඉතින් ඔහොම බැලුවත් ඌ ආනන්තරිය පාපකර්මයක් කරන්න තියන එකේ ඉදන් , උගේ චුති සිත සකස් වෙන එක වෙනකන් හැමදේම කලින් සකස් වෙච්ච දේවල් ටිකක් වෙන විදියට තමයි වෙන්නේ ඔහොම ගත්තම.

    ආනන්තරිය පාප කර්මය කරපු එකාගේ සීකුවෙන්ස් එකෙන් අනෙත් මොනව තිබුනත්...අර ෆ්‍රිකුවෙන්සි එක ප්‍රයොරටියිස් වෙනව...ඉතින් ඒක ප්‍රෙඩික්ට් කරන එක කරන්න පුලුවන් නෙ..

    Beer ekak bila nikan imu.kohomath auto wena ekane

    උබ නිකන් ඉන්න ඕනෙ කියල හිතුවට ආයෙත් ඇවිල්ල මේව හොයන්නෙ හේතුවක් ඇතුව... :lol:
    ------ Post added on May 1, 2024 at 11:02 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113

    උබ නිකන් ඉන්න ඕනෙ කියල හිතුවට ආයෙත් ඇවිල්ල මේව හොයන්නෙ හේතුවක් ඇතුව... :lol:
    ------ Post added on May 1, 2024 at 11:02 PM
    Auto type wenawa wenna berida.sathara maha dathu tikakne tiyenne.mata hithena ekath auto. :lol:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    Auto type wenawa wenna berida.sathara maha dathu tikakne tiyenne.mata hithena ekath auto. :lol:

    Go back one step at a time.

    y u typed this? - > because u saw my rply-> y u saw my rply -> u logged in to elk -> u you logged?..-> ........

    nothing is auto
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    Go back one step at a time.

    y u typed this? - > because u saw my rply-> y u saw my rply -> u logged in to elk -> u you logged?..-> ........

    nothing is auto
    Parachitta attain karanne kohomada bn.dhayana bawanada? :oo: satipattana karata parachitta enne nedda
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,347
    113
    එකමත් එක රටක
    දැන් උබ කියපු ද් මම උබෙන්ම අහනව...ගල මම කියපු තැනටම වැටෙන්නෙ මම ප්‍රෙඩ්ටික් කරපු නිසාද?
    නෑ . ප්‍රෙඩ්ටික් කරපු නිසා වෙන්ව නෙවෙයි. ප්‍රෙඩ්ටික් කරන්න පුලුවන් දෙයක් නිසා ඒක .
    ගල මගදී වෙනස් වෙන්නේ නෑ අමුතු හෙතුවකින්.. prediction එකේ වදියට යනවා...

    ඒ වගේ තමයි චුති සිත ප්රෙඩික්ට් කරන්න පුලුවන් දෙයක් නම්, ඒකත් අන්තිමටම වෙනස් කරන්න බෑ . චුති සිත වෙනස් කරගන්න බණ කියලා තේරුමකුත් නෑ . සිත් ඇතිවෙලා තියන විදියට ඊලග ටිකත් වේවි යයි ඉතින් කොහොමත්.. මැද්දෙදි අමුතු control එකක් එන්නේ නෑ prediction වලට පිටින්.

    ආනන්තරිය පාප කර්මය කරපු එකාගේ සීකුවෙන්ස් එකෙන් අනෙත් මොනව තිබුනත්...අර ෆ්‍රිකුවෙන්සි එක ප්‍රයොරටියිස් වෙනව...ඉතින් ඒක ප්‍රෙඩික්ට් කරන එක කරන්න පුලුවන් නෙ..
    ඉතින් ආනන්තරිය පාප කාර්ම වෙන්නෙත් සිකුව්න්ස් එකේම කොටසක් විදියට. ඒකත් වෙන්න තිබිල වෙච්ච දෙයක් මිසක් ඌ එකට අලුතෙන් වරදක් කරල නෑ . හිත් ඇතිවෙන විදියට නේ දේවල් වෙන්නේ. හිත ඇතිවෙන්නේ හේතු නිසා. එහෙම ගද්දි ඔය ඔක්කොම වෙන්න තියන දේවල්.