Uba kiyana widiyata gathoth oya prediction eka milisecond ekak athule analyze karanna one.ඔව් චුති සිත වෙනස් කරන්න පුලුවන්...හැබයි ඒක ප්‍රෙඩික්ට් කරන්න බැරිද...මම දැන් ගල උඩ දාලා යම් කිසි වෙලාවකදි හුලගක් එනව කියල දන්නවනම්...ඒ හුලග නිසා සිදු වෙන වෙනස් කම ප්‍රෙඩික්ට් කරන්න බැරි ද? දැන් ඔකේ හුලග දන්නෙ නැති කෙනාට ඕක අහබු දෙයක් වෙනව..
මේ ලෝකෙ අහබු කියල කිසි දෙයක් නැ...හැම දේටම හේතුවක් තියෙනව...හේතුව පේන්නෙ නැති නිසා අහබු වගේ පේනව...
oya neem karoli baba ehema second ekak athule future eka gena kiyanneඑහෙම milisecond ද ලොකු පරාසයක් ද කියන එක අදාළ නෑ . ගොඩක් පොඩි නම් ලොකු කරල බලනව කියලා හිතපන්. එතකොට ලොකුවට පෙන්වා නේ පොඩිම දේ උනත්. .Uba kiyana widiyata gathoth oya prediction eka milisecond ekak athule analyze karanna one.oya neem karoli baba ehema second ekak athule future eka gena kiyanne
Uba kiyana widiyata gathoth oya prediction eka milisecond ekak athule analyze karanna one.oya neem karoli baba ehema second ekak athule future eka gena kiyanne
Eka thamai math kivve.predict kara kara inna deyak newene.eka auto ena deyak wageneowa hitha hitha karana ewa newei ban...uba bolayak uda dammaama..hariyatama eka allannne...eka time/distance calculate karalada?...mind eka auto wada karanne newtonian widhihata...anna e wagei...manasa diyunu kara ayata..owa auto feel wenawa athi
eke feedback system ekak tiynawane...ethana hith baraganak assen thamayi aye bolaya allaganne....owa hitha hitha karana ewa newei ban...uba bolayak uda dammaama..hariyatama eka allannne...eka time/distance calculate karalada?...mind eka auto wada karanne newtonian widhihata...anna e wagei...manasa diyunu kara ayata..owa auto feel wenawa athi
එහනම් හිතල චුති වෙනස් කරන්න පලුවන් කියන්නේ බොරු ද ?owa hitha hitha karana ewa newei ban...uba bolayak uda dammaama..hariyatama eka allannne...eka time/distance calculate karalada?...mind eka auto wada karanne newtonian widhihata...anna e wagei...manasa diyunu kara ayata..owa auto feel wenawa athi
එහනම් හිතල චුති වෙනස් කරන්න පලුවන් කියන්නේ බොරු ද ?
තව එකක් . දැන් උබ කිව්වා නේ හිත් ඇතිවීම එකට සම්බන්දයි කියලා. ඒක හරි කියමු.. සිතේ විදියට බලලා, ඊලග සිත් පරම්පරාව අපිට කියාගෙන කියාගෙන යන්න පලුවන් කියමු.. චුතිය කියන මොහොත තීරණය කරන්නේ මොකද්ද ? (මැරෙන මොහොත)
ඒ වෙලාවේ හටගන්නා හිත නේ හේතුවෙන්නේ.
දැන් හිත දිහා බලලා ඊලග හිත් කියන්න පුලුවන් උනාට, චුතිය කියන සීමාව තීරණය කරන්නේ කවුද ?
ඉතිං ගල ගැන කියපු කෙනාට හුලග අමතක වෙළද predict කරද්දී ?කලින් කිව්ව වගේ, සුලගක් ඉන්ට්‍රොඩ්යුස් කරල ගලේ පාත් එක වෙනස් කරන්න බැරිද? පුලුවන්..හැබයි සුලගත් රැන්ඩම් ද? නැ. ඒකටත් හේතු තියෙනව.
ඇයි කෙනෙක් ආනන්තරිය පාප කර්මයක් කරන්න හිත සකස් වෙන්නේ ?චුති සිත සෙට් වෙන්න හේතු ගනනාවක් තියෙනව...ඔක්කොම මතක නැ...ඔය හේතු ප්‍රයොරටයිස් වෙනව හේතුව අනුව...උදාහරනයකට, ආනන්තරිය පාප කරමයක් හරි, ද්යාන කුසලයක් හරි සීකුවෙන්ස් එකේ තියෙනව නම් ඕක තමයි, ප්‍රයොරිටි එක වෙන්නෙ චුති සිතට..
මෙහෙම හිතපන්...චිත්ත සීක්වෙන්ස් එක කියන්නෙ..එකට එකතු උන සයින් වේව්ස් ගොඩක් කියල...ඕක ට්යිම් ඩොමේන් එක් එක වේව් එකක් උනාට, ෆුරියර් ට්‍රන්ස්ෆොර්ම් කරාම ෆ්‍රිකුවෙන්සි ගනනාවක් නෙ.. ආනන්ත්‍රිය කරපු එකාගේ ඊට අදාල ෆ්‍රිකුව්න්සි එක වැඩි..එක නිසා ඊලග සිත ( චුති ) සිත සෙට් වෙන්න එක තමයි මූලික වෙන්නෙ...අනන්තරිය නැති එකාගෙ, හයස්ට් ෆ්‍රිකුවෙන්සි එක වෙන්නෙ වැඩි පුර හිටපු ෆ්‍රිකුවෙන්ස් එක, එතකොට ඒක ප්‍රයොරිටයිස් වෙනව...එහෙමත් නැති එකෙකුගේ, කලින් ආත්මෙන් ආපු ස්කේල් එකට යනව...ඔන්න ඔයවගේ ටෙක්නිකලි...උදාහරනයකට
ඉතිං ගල ගැන කියපු කෙනාට හුලග අමතක වෙළද predict කරද්දී ?
නැත්නම් හුලග එන හැටිත් predict කරල කියලා ද ?
කොහොම බැලුවත් හුලගක් හමන්න තියනවා කියන එකේ ඉදන් predict කරල .
ඒ වගේ තමයි බන් කොහෙන් ගිහින් බැලුවත් චුති සිත predict කරා කියන්නේ කලින් සකස් වෙලා කියන දේ.
වෙනස් කරනවා නම් ඒ වෙනස් කරනවා කියන සිද්දියත් කලින් සකස් වෙලා.
ඇයි කෙනෙක් ආනන්තරිය පාප කර්මයක් කරන්න හිත සකස් වෙන්නේ ?
ඒකත් කලින් තියන හිත වල හේතුවෙන් නේද?
ඒ ඔක්කොම කලින් සකස් වෙලා නේ තියෙන්නේ ඉතින්.
------ Post added on May 1, 2024 at 10:07 PM
දැනට විසි කරල තියන ගලක් නම් , ඔව්.. එහෙම predict කරනවා නේ ඉතින් .මන් මේක උබෙන්ම අහනව...කෙනෙකුට, හුලග එන විදිහත්, ප්‍රෙඩික්ට් කරන්න පුලුවන් නම්, ගලට බලපාන අනිත් හැම දේමත් ප්‍රෙඩිට්ක් කරන්න පුලුවන් නම්, ගලේ පාත් එක කලින්ම සකස් වෙලා ඉවරද?
ඉතින් ඔහොම බැලුවත් ඌ ආනන්තරිය පාපකර්මයක් කරන්න තියන එකේ ඉදන් , උගේ චුති සිත සකස් වෙන එක වෙනකන් හැමදේම කලින් සකස් වෙච්ච දේවල් ටිකක් වෙන විදියට තමයි වෙන්නේ ඔහොම ගත්තම.හිතපන්, දෙමාපිය ගාතනය වෙන ආනන්තරිය පාපකර්මයක් කියල...දැන් ඕකට, දෙමාපියනුත් ගාතනය වෙන කියන දෙමාපියන්ගෙ පත්තෙන් එයලට සකස් වෙන්න ඕනෙ...ඔය ලමය, එහෙම කර්මයට බාජනය වෙන දෙමාපියන්ට දාවව ඉපදෙන්නත් ඕනෙ...නිකන් ඉපදුන මනනින්ම ගාතනය කරන්නෙ නැ නෙ...ලමය නරක යාලුවන්ට සෙට් වෙන්නෙ ඕනෙ...ඔයවගේ..අපිට හිතාගන්න බැරි කම්බිනෙශන් ගොඩක් සටිස්ෆයි උනාම වෙන්නෙ...හැබයි ඔය එක එක හේතුවක් වත් රැන්ඩම් නෙවේ නෙ.. කොම්පෙලෙක්ස් ප්‍රොසෙස් එකක්..
දැනට විසි කරල තියන ගලක් නම් , ඔව්.. එහෙම predict කරනවා නේ ඉතින් .
ඉතින් ඔහොම බැලුවත් ඌ ආනන්තරිය පාපකර්මයක් කරන්න තියන එකේ ඉදන් , උගේ චුති සිත සකස් වෙන එක වෙනකන් හැමදේම කලින් සකස් වෙච්ච දේවල් ටිකක් වෙන විදියට තමයි වෙන්නේ ඔහොම ගත්තම.
Beer ekak bila nikan imu.kohomath auto wena ekane

Auto type wenawa wenna berida.sathara maha dathu tikakne tiyenne.mata hithena ekath auto.
උබ නිකන් ඉන්න ඕනෙ කියල හිතුවට ආයෙත් ඇවිල්ල මේව හොයන්නෙ හේතුවක් ඇතුව...
------ Post added on May 1, 2024 at 11:02 PM

Auto type wenawa wenna berida.sathara maha dathu tikakne tiyenne.mata hithena ekath auto.![]()
Parachitta attain karanne kohomada bn.dhayana bawanada?Go back one step at a time.
y u typed this? - > because u saw my rply-> y u saw my rply -> u logged in to elk -> u you logged?..-> ........
nothing is auto
satipattana karata parachitta enne neddaනෑ . ප්‍රෙඩ්ටික් කරපු නිසා වෙන්ව නෙවෙයි. ප්‍රෙඩ්ටික් කරන්න පුලුවන් දෙයක් නිසා ඒක .දැන් උබ කියපු ද් මම උබෙන්ම අහනව...ගල මම කියපු තැනටම වැටෙන්නෙ මම ප්‍රෙඩ්ටික් කරපු නිසාද?
ඉතින් ආනන්තරිය පාප කාර්ම වෙන්නෙත් සිකුව්න්ස් එකේම කොටසක් විදියට. ඒකත් වෙන්න තිබිල වෙච්ච දෙයක් මිසක් ඌ එකට අලුතෙන් වරදක් කරල නෑ . හිත් ඇතිවෙන විදියට නේ දේවල් වෙන්නේ. හිත ඇතිවෙන්නේ හේතු නිසා. එහෙම ගද්දි ඔය ඔක්කොම වෙන්න තියන දේවල්.ආනන්තරිය පාප කර්මය කරපු එකාගේ සීකුවෙන්ස් එකෙන් අනෙත් මොනව තිබුනත්...අර ෆ්‍රිකුවෙන්සි එක ප්‍රයොරටියිස් වෙනව...ඉතින් ඒක ප්‍රෙඩික්ට් කරන එක කරන්න පුලුවන් නෙ..