මැරෙන මොහොත

dilann

Well-known member
  • Jul 6, 2018
    67,196
    166,347
    113
    එකමත් එක රටක
    කියන හිත සකස් වෙන්න ඕනෙ නැ...තියරි එක දන්නවනම්, සකස් වෙන්නෙ මොන වගේ ද කියල කියන්න පුලුවන්...

    කෙනෙක් ගලක් උඩ දැම්මාම..මෙච්චර උඩ යනව කියල කිව්වාම...ඌ කියපු නිසා ගල එච්චර උඩ ගියාද?...ඌ ගලේ පැරාමීටර්ස් දන්න නිසා ගල මෙච්චර උඩ යනව කියල කලින් කිව්වද?
    එක වැරදි උදාහරණයක් නේ. :rofl:

    ඌ කියන්න පුලුවන් ගල මෙහෙම මේ වේගෙන් දැම්මම මේ උස යනවා කියල මිසක් කවුරු හරි ගලක් උඩ දාන්න කලින් ඌ ට හරියටම කියන්න පුලුවන් ද මූ මොන වේගෙන් දායි ද කියලා ??

    උබේ උදාහරනේ විදිය්ට් කාටහරි කියන්න පුලුවන් චුති සිත මේක උනොත් මෙහෙම වෙයි , මේක උනොත් මෙහෙම වෙයි කියලා මිසක්,
    මැරෙන වෙලාවේ චුති සිත මේක වෙන්ව හරියටම කියලා කියන්න පුලුවන් ද වෙන කාට හරි ඊට කාලෙකට කලින් ??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,347
    113
    එකමත් එක රටක
    මචං චුති හිත විතරක් නෙමෙයි මොන හිතක් උනත් හැදෙන්න හේතුවක් තියනවානෙ. ධර්මයෙන් කරන්නේ ඔය හිතේ ඇත්ත දැකගන්න එක. හරි ගුරුවරයෙක්ගෙන් මේ අපිට ඇහෙන පේන අතට අහුවෙන දේවල් ගැන දැනගත්ත දවසට ආයෙ චුතියක් ගැන worry වෙන්න දෙයක් නෑ.

    මම කියන්නේ කාටහරි දැන් කියන්න පුලුවන් නම් තව එකෙක්ගේ ඊලග භවය,
    එකේ තේරුම තමයි ඌ මැරෙන දවසේ මැරෙන වෙලාවේ චුති සිත කියන දේ දැනටම සකස් වෙලා ඉවරයි කියන එක.

    ඌ මොනව කරත් , මොනව ඒ වෙලේට හිතුවත් වැඩක් නෑ , අනාවැකිය හරියන්න නම් චුති සිත කලින් කිව්වා විදියට සකස් වෙන්න ඕනේ .

    ඇයි බැරි? චූතූපපාත ඤානය තියේ නම් පුළුවන්.
    ඉතින් ඒක අවුල් කියලා මම මේ කියන්නේ.
    එහෙම ඥානායක තියනව නම් එකින් අදහස් කරන්නේ අපේ චුති සිත කලින් තීරණය වෙලා ඉවරයි කියන එක. :rofl:

    උබෙන් දැන් අහුවම් කිව්වේ එහෙම තීරණය වෙලා නෑ කියලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    මම කියන්නේ කාටහරි දැන් කියන්න පුලුවන් නම් තව එකෙක්ගේ ඊලග භවය,
    එකේ තේරුම තමයි ඌ මැරෙන දවසේ මැරෙන වෙලාවේ චුති සිත කියන දේ දැනටම සකස් වෙලා ඉවරයි කියන එක.

    ඌ මොනව කරත් , මොනව ඒ වෙලේට හිතුවත් වැඩක් නෑ , අනාවැකිය හරියන්න නම් චුති සිත කලින් කිව්වා විදියට සකස් වෙන්න ඕනේ .
    Eka thamai oka wenne me mohothe.etakota kalin decide wetcha ekak newe.api time ekata ahuwela oka analayze karanna giyama hira wenawa.oya knowledge eka enne time eken exit wetcha ekeenkta.
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    මම කියන්නේ කාටහරි දැන් කියන්න පුලුවන් නම් තව එකෙක්ගේ ඊලග භවය,
    එකේ තේරුම තමයි ඌ මැරෙන දවසේ මැරෙන වෙලාවේ චුති සිත කියන දේ දැනටම සකස් වෙලා ඉවරයි කියන එක.

    ඌ මොනව කරත් , මොනව ඒ වෙලේට හිතුවත් වැඩක් නෑ , අනාවැකිය හරියන්න නම් චුති සිත කලින් කිව්වා විදියට සකස් වෙන්න ඕනේ .
    අනාගතය guess කරන්නේ ඌ සසරේ කරපු පුරුදු, එක එක කර්ම වගේ දේවල් එක්ක මිසක් කලින් plan කරපු චුති සිතක් දැනගෙන නෙමෙයි මචං. චුති සිත ගොඩක් දුරට ඌ ගොඩක් පුරුදු කරපු පැත්තකට යන්න පුලුවං.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    එක වැරදි උදාහරණයක් නේ. :rofl:

    උදාහරනය හරි..උබ ගත්තේ වැරදි විදිහට... :lol:

    ඌ කියන්න පුලුවන් ගල මෙහෙම මේ වේගෙන් දැම්මම මේ උස යනවා කියල මිසක් කවුරු හරි ගලක් උඩ දාන්න කලින් ඌ ට හරියටම කියන්න මූ මොන වේගෙන් දායි ද කියලා ??

    එක තමයි බන් කිව්වේ හිත කියවන්න පුලුවන් නම් කියල...ගලේ ෆියිනල් පැරාමීටර් ටික සෙට් වෙන්නෙ ඉනිශියල් පැරාමිටර් වගේ...අලුත් හිතක් හටගන්නේ..කලින් සිතේ පැරාමීටර්ස් හේතු වෙලා..

    උබේ උදාහරනේ විදිය්ට් කාටහරි කියන්න පුලුවන් චුති සිත මේක උනොත් මෙහෙම වෙයි , මේක උනොත් මෙහෙම වෙයි කියලා මිසක්,
    මැරෙන වෙලාවේ චුති සිත මේක වෙන්ව හරියටම කියලා කියන්න පුලුවන් ද වෙන කාට හරි ඊට කාලෙකට කලින් ??

    චුති සිත ඩිටර්මයින් වෙන ක්‍රම ගනනාවක් තියෙනව...කෙනෙකු ද්යාන, වගේ චිත්ත සන්තතියෙ තියෙනව නම්, ඒක ප්‍රයොරිටයිස් වෙනව..ඊලගට, වැඩිපුටම සන්තතිය සක්ස් වෙලා තිබුනෙ මොන විදිහටද කියන එක සෙට් වෙනව...ඔන්න ඔය වගේ...කෙනෙකුට කරන්ට් සීකුවෙන්ස් එක කියවන්න පුලුවන් නම්...ඊට පස්සෙ සෙට් වෙන ඒව ප්‍රෙඩික්ට් කරන්න පුලුවන්...රොකට් සයන්ස් නැ ඔතන..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,347
    113
    එකමත් එක රටක
    අනාගතය guess කරන්නේ ඌ සසරේ කරපු පුරුදු, එක එක කර්ම වගේ දේවල් එක්ක මිසක් කලින් plan කරපු චුති සිතක් දැනගෙන නෙමෙයි මචං. චුති සිත ගොඩක් දුරට ඌ ගොඩක් පුරුදු කරපු පැත්තකට යන්න පුලුවං.
    මොන දේවල් කරත් ඊලග භාවයට හේතු වෙන්නේ චුති සිත.
    ඉතින් කාටහරි ඔය කියන විදියට වෙන කෙනෙක්ගේ ඊලග භාවය කියන්න පුලුවන් කියන්නේ ඌ මැරෙන වෙලාවේ චුති සිත අනාවැකිය හරියන විදියට සකස් වෙන්ව කියන එක. ඒක කිලින් තීරණය වෙලා ඉවරයි.. මැරෙන එකාට කරන්න දෙයක් නෑ .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    Oka hitha balala predict karana ekak newe.apita cake ekak dekkama smell eka enawa wage.ube hitha dekka gaman anagathe penawa projection ekak wage.dan ara muna dekkama pussy smell eka enne.e wage
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    මොන දේවල් කරත් ඊලග භාවයට හේතු වෙන්නේ චුති සිත.
    ඉතින් කාටහරි ඔය කියන විදියට වෙන කෙනෙක්ගේ ඊලග භාවය කියන්න පුලුවන් කියන්නේ ඌ මැරෙන වෙලාවේ චුති සිත අනාවැකිය හරියන විදියට සකස් වෙන්ව කියන එක. ඒක කිලින් තීරණය වෙලා ඉවරයි.. මැරෙන එකාට කරන්න දෙයක් නෑ .
    චුති සිත නිත්‍ය වශයෙන් ඔහොම අල්ලගන්න පුලුවං එකක් වත්, තියන එකක් වත් නෙමෙයි. එක එක හේතු බරගානක් set වෙලා හටගන්න එකක්. මෙච්ච්‍ර කාලෙකට නිත්‍ය වශයෙන් මේක තමයි අනාගතේ කියලා කියන්න බැරි ඒකයි. කෙටියෙන්ම කිව්වොත් තමන්ටවත් කියන්න බැරි ඒකයි. එක එක ශාස්ත්‍ර තියනවා කර්ම ශක්තිය අනුව මේ වගේ බවයක් වෙයි කියලා උපකල්පනය කරන ඒත් ගොඩක් වෙලාවට නිත්‍ය වශයෙන් කියන්න අමාරුයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    මොන දේවල් කරත් ඊලග භාවයට හේතු වෙන්නේ චුති සිත.
    ඉතින් කාටහරි ඔය කියන විදියට වෙන කෙනෙක්ගේ ඊලග භාවය කියන්න පුලුවන් කියන්නේ ඌ මැරෙන වෙලාවේ චුති සිත අනාවැකිය හරියන විදියට සකස් වෙන්ව කියන එක. ඒක කිලින් තීරණය වෙලා ඉවරයි.. මැරෙන එකාට කරන්න දෙයක් නෑ .
    Nene danata karana deth included.okoma me mohothe.kalin decide wela ne mukuth.its a projection
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,347
    113
    එකමත් එක රටක
    උදාහරනය හරි..උබ ගත්තේ වැරදි විදිහට... :lol:

    එක තමයි බන් කිව්වේ හිත කියවන්න පුලුවන් නම් කියල...ගලේ ෆියිනල් පැරාමීටර් ටික සෙට් වෙන්නෙ ඉනිශියල් පැරාමිටර් වගේ...අලුත් හිතක් හටගන්නේ..කලින් සිතේ පැරාමීටර්ස් හේතු වෙලා..

    චුති සිත ඩිටර්මයින් වෙන ක්‍රම ගනනාවක් තියෙනව...කෙනෙකු ද්යාන, වගේ චිත්ත සන්තතියෙ තියෙනව නම්, ඒක ප්‍රයොරිටයිස් වෙනව..ඊලගට, වැඩිපුටම සන්තතිය සක්ස් වෙලා තිබුනෙ මොන විදිහටද කියන එක සෙට් වෙනව...ඔන්න ඔය වගේ...කෙනෙකුට කරන්ට් සීකුවෙන්ස් එක කියවන්න පුලුවන් නම්...ඊට පස්සෙ සෙට් වෙන ඒව ප්‍රෙඩික්ට් කරන්න පුලුවන්...රොකට් සයන්ස් නැ ඔතන..
    ඉතින් කොහම ගියත් එකින් අදහස් කරන්නේ අන්තිම එක කලින් සෙට් වෙලා කියන අදහසම තමයි.
    උබ ගල ගැන කියන්නේ ගලා උඩ දැම්මට පස්සේ තියන පැරමිටර් බලලා නම් හරි. මම කියන්නේ ඊට කලින් කියන එකක්.

    දැන් මම මුලින් අහපු ප්‍රශ්න වලට ත්‍රෙඩ් එක දාපු කෙනා දීපු උත්තර විදියට ,
    චුති සිත වෙනස් කරන්න පුලුවන්,
    අහබු වෙන්න පුලුවන්
    කර්මය නිසා වෙන්නත් පුලුවන් ( උබේ උත්තරේ වගේ , කලින් හිත වල හේතුවෙන් )

    කොහොම හරි දැන් තියන් හිත බලලා හරි අන්තිම හිත කියන්න පුලුවන් එකේ අදහස තමයි ඒක සකස් වෙලා ඉවරයි දැනටම කියන දේ.
    එතකොට ඔය උඩ උත්තර තුනෙන්, වෙනස් කරන්න පුලුවන් කියන එක නිකන්ම අයින් වෙන්ව ..

    චුති සිත නිත්‍ය වශයෙන් ඔහොම අල්ලගන්න පුලුවං එකක් වත්, තියන එකක් වත් නෙමෙයි. එක එක හේතු බරගානක් set වෙලා හටගන්න එකක්. මෙච්ච්‍ර කාලෙකට නිත්‍ය වශයෙන් මේක තමයි අනාගතේ කියලා කියන්න බැරි ඒකයි. කෙටියෙන්ම කිව්වොත් තමන්ටවත් කියන්න බැරි ඒකයි. එක එක ශාස්ත්‍ර තියනවා කර්ම ශක්තිය අනුව මේ වගේ බවයක් වෙයි කියලා උපකල්පනය කරන ඒත් ගොඩක් වෙලාවට නිත්‍ය වශයෙන් කියන්න අමාරුයි.
    එහෙම හරියටම කියන්න බැරි නම් හරි..

    හැබැයි එහෙම අනාගතේ කියනන්න පුලුවන් කියන එකේ අවුලක් තියනව කියලා මම කිව්වේ.
    එහෙම උනොත් ඔය "යෝනිසෝමනසිකාරය සහ මරණානුස්මෘතිය" වගේ දේවල් තේරුමක් නා.
    ඒවා වැඩුවත් නැතත් කලින් කවුරුහරි කියපු විදියට සකස් වෙන්ව කොහොම ගියත්.
    ------ Post added on May 1, 2024 at 9:04 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    හැබැයි එහෙම අනාගතේ කියනන්න පුලුවන් කියන එකේ අවුලක් තියනව කියලා මම කිව්වේ.
    එහෙම උනොත් ඔය "යෝනිසෝමනසිකාරය සහ මරණානුස්මෘතිය" වගේ දේවල් තේරුමක් නා.
    ඒවා වැඩුවත් නැතත් කලින් කවුරුහරි කියපු විදියට සකස් වෙන්ව කොහොම ගියත්.
    ------ Post added on May 1, 2024 at 9:04 PM
    Sakas wenawa kiyala conclusion ekak aran.owa karan nerhuwa nikan hitiyoth weida?nikan inna hitena ekath kalin decide wetcha ekak nan?Thats why we cannot access that knowledge its beyond time
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    ඉතින් කොහම ගියත් එකින් අදහස් කරන්නේ අන්තිම එක කලින් සෙට් වෙලා කියන අදහසම තමයි.
    උබ ගල ගැන කියන්නේ ගලා උඩ දැම්මට පස්සේ තියන පැරමිටර් බලලා නම් හරි. මම කියන්නේ ඊට කලින් කියන එකක්.

    දැන් මම මුලින් අහපු ප්‍රශ්න වලට ත්‍රෙඩ් එක දාපු කෙනා දීපු උත්තර විදියට ,
    චුති සිත වෙනස් කරන්න පුලුවන්,
    අහබු වෙන්න පුලුවන්
    කර්මය නිසා වෙන්නත් පුලුවන් ( උබේ උත්තරේ වගේ , කලින් හිත වල හේතුවෙන් )

    කොහොම හරි දැන් තියන් හිත බලලා හරි අන්තිම හිත කියන්න පුලුවන් එකේ අදහස තමයි ඒක සකස් වෙලා ඉවරයි දැනටම කියන දේ.
    එතකොට ඔය උඩ උත්තර තුනෙන්, වෙනස් කරන්න පුලුවන් කියන එක නිකන්ම අයින් වෙන්ව ..

    එහෙම හරියටම කියන්න බැරි නම් හරි..

    හැබැයි එහෙම අනාගතේ කියනන්න පුලුවන් කියන එකේ අවුලක් තියනව කියලා මම කිව්වේ.
    එහෙම උනොත් ඔය "යෝනිසෝමනසිකාරය සහ මරණානුස්මෘතිය" වගේ දේවල් තේරුමක් නා.
    ඒවා වැඩුවත් නැතත් කලින් කවුරුහරි කියපු විදියට සකස් වෙන්ව කොහොම ගියත්.
    ------ Post added on May 1, 2024 at 9:04 PM
    ඔය චුති සිතත් උඹට ඊලඟට හැදෙන හිත වගේම තමයි....predict කරන්න බෑ.... හැබැයි උඹේ චර්‍යාව දිහා බලාගෙන ඉඳලා කාටහරි guess කරන්න පුලුවං....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,347
    113
    එකමත් එක රටක
    ඔය චුති සිතත් උබට ඊලඟට හැදෙන හිත වගේම තමයි....predict කරන්න බෑ.... හැබැයි උබේ චර්‍යාව දිහා බලාගෙන ඉඳලා කාටහරි guess කරන්න පුලුවං....
    guess කිරීමක්/අනුමාන කිරීමක් ගැන නෙවෙයි ආගමේ කියවෙන්නේ කොතනකදීවත් .. හරියටම කියන prediction එකක් .

    - predict කරන්න බැරි නම් අනාගතේ කියන්න බෑ .
    - අනාගතේ කියන්න පුලුවන් නම් , චුති සිත මොනව කරත් ගානට සකස් වෙන්ව කලින් තීරණය කරපු විදියට. එහෙනම් මැරෙන එකාට වෙනස් කරන්න බෑ .
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    guess කිරීමක්/අනුමාන කිරීමක් ගැන නෙවෙයි ආගමේ කියවෙන්නේ කොතනකදීවත් .. හරියටම කියන prediction එකක් .

    - predict කරන්න බැරි නම් අනාගතේ කියන්න බෑ .
    - අනාගතේ කියන්න පුලුවන් නම් , චුති සිත මොනව කරත් ගානට සකස් වෙන්ව කලින් තීරණය කරපු විදියට. එහෙනම් මැරෙන එකාට වෙනස් කරන්න බෑ .

    මොන ආගමක්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,347
    113
    එකමත් එක රටක
    මොන ආගමක්ද?
    බුදු දහමේ කියන්වෙන අනාගතේ භවය කලින් කියන , කතා වල කියන්නේ අනුමාන කිරීමක් නෙවෙයි. හරියට කියන එකක්.

    එහෙම කියන්න පුලුවන් කියන එකේ අදහස් තමයි චුතිය සිදුවෙන චිත්තක්ෂණය ත් කලින් predict කරන්න පුලුවන් විදියට සකස් වෙලා කියන දේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    බුදු දහමේ කියන්වෙන අනාගතේ භවය කලින් කියන , කතා වල කියන්නේ අනුමාන කිරීමක් නෙවෙයි. හරියට කියන එකක්.

    එහෙම කියන්න පුලුවන් කියන එකේ අදහස් තමයි චුතිය සිදුවෙන චිත්තක්ෂණය ත් කලින් predict කරන්න පුලුවන් විදියට සකස් වෙලා කියන දේ.
    Check 7.34 what the guy says

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    ඉතින් කොහම ගියත් එකින් අදහස් කරන්නේ අන්තිම එක කලින් සෙට් වෙලා කියන අදහසම තමයි.
    උබ ගල ගැන කියන්නේ ගලා උඩ දැම්මට පස්සේ තියන පැරමිටර් බලලා නම් හරි. මම කියන්නේ ඊට කලින් කියන එකක්.

    දැන් මම මුලින් අහපු ප්‍රශ්න වලට ත්‍රෙඩ් එක දාපු කෙනා දීපු උත්තර විදියට ,
    චුති සිත වෙනස් කරන්න පුලුවන්,
    අහබු වෙන්න පුලුවන්
    කර්මය නිසා වෙන්නත් පුලුවන් ( උබේ උත්තරේ වගේ , කලින් හිත වල හේතුවෙන් )

    කොහොම හරි දැන් තියන් හිත බලලා හරි අන්තිම හිත කියන්න පුලුවන් එකේ අදහස තමයි ඒක සකස් වෙලා ඉවරයි දැනටම කියන දේ.
    එතකොට ඔය උඩ උත්තර තුනෙන්, වෙනස් කරන්න පුලුවන් කියන එක නිකන්ම අයින් වෙන්ව ..

    ඔව් චුති සිත වෙනස් කරන්න පුලුවන්...හැබයි ඒක ප්‍රෙඩික්ට් කරන්න බැරිද...මම දැන් ගල උඩ දාලා යම් කිසි වෙලාවකදි හුලගක් එනව කියල දන්නවනම්...ඒ හුලග නිසා සිදු වෙන වෙනස් කම ප්‍රෙඩික්ට් කරන්න බැරි ද? දැන් ඔකේ හුලග දන්නෙ නැති කෙනාට ඕක අහබු දෙයක් වෙනව..

    මේ ලෝකෙ අහබු කියල කිසි දෙයක් නැ...හැම දේටම හේතුවක් තියෙනව...හේතුව පේන්නෙ නැති නිසා අහබු වගේ පේනව...
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    බුදු දහමේ කියන්වෙන අනාගතේ භවය කලින් කියන , කතා වල කියන්නේ අනුමාන කිරීමක් නෙවෙයි. හරියට කියන එකක්.

    එහෙම කියන්න පුලුවන් කියන එකේ අදහස් තමයි චුතිය සිදුවෙන චිත්තක්ෂණය ත් කලින් predict කරන්න පුලුවන් විදියට සකස් වෙලා කියන දේ.
    ok....ok.... ee agamamath thawath eka agamak witharai....