දැන් වටේම තියෙන හින්දා මැරෙයි ද බන් මම
මැරෙන එක නම් අවුලක් නෑ ඉතින් හිටියත් මට depression නේ
Suicide කරගන්න බය නිසා නේ මන් කොහොමත් ඉන්නේ
කොහොමත් suicide කරගන්න එක පවක් නේ
මැරිලා මොන මගුලක ඉපදෙයි ද කියලා තමා බය
උබලට බය නැද්ද බන්
මැරෙන එක නම් අවුලක් නෑ ඉතින් හිටියත් මට depression නේ
Suicide කරගන්න බය නිසා නේ මන් කොහොමත් ඉන්නේ
කොහොමත් suicide කරගන්න එක පවක් නේ
මැරිලා මොන මගුලක ඉපදෙයි ද කියලා තමා බය
උබලට බය නැද්ද බන්

etakota iapdune kauda marune kauda.okoma mind eka athule wetcha illusion ekak