මැරෙයි ද බන්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    ඉන්න පුලුවන් ටිකේ කර්මෙටවත් ඩිප්‍රෙසන් එකකටවත් උබව යට කරන්න නොදී ඉදපන්
     
    • Like
    • Haha
    Reactions: ExamHe and SLK_sri

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    දැන් වටේම තියෙන හින්දා මැරෙයි ද බන්
    wateema thibunath nethath aniwaaryayen merenna thiyana welaawata merenawa
    ee gena kalabala wenna epaa

    මැරිලා මොන මගුලක ඉපදෙයි ද කියලා තමා බය
    ou anna eeka nam prasnayak

    උබලට බය නැද්ද බන්
    meeta kalin aathma gaanak ipadila thiyanawa nam
    aniwaaryayen merilath thiyennama oone
    ee kiyanne api puruduwenna merenawa nemei
    eeka nisaa baya nethuwa indahan
     
    • Like
    Reactions: ExamHe

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    දැන් වටේම තියෙන හින්දා මැරෙයි ද බන් මම
    මැරෙන එක නම් අවුලක් නෑ ඉතින් හිටියත් මට depression නේ
    Suicide කරගන්න බය නිසා නේ මන් කොහොමත් ඉන්නේ
    කොහොමත් suicide කරගන්න එක පවක් නේ

    මැරිලා මොන මගුලක ඉපදෙයි ද කියලා තමා බය

    උබලට බය නැද්ද බන්
    මැරුණට පස්සේ උබ කොහේ ඉපදුනත් මොකද බන්?
    වෙන්ඩ කියලා නෙවෙයි මෙහෙම හිතපන් කෝ,
    උබ මැරුණට පස්සේ පින් කරලා නැති නිසා අලියෙක් වෙලා ඉපදෙනවා අලියා දන්නවද බන් මිනිස්සු පින් කරලා තියනවා ඒ හින්දා සැප විදිනවා කියලා?
    ඔය පෙරේත අතම ගැන කිව්වට 100% ඕව සුවර් නැ නේ.
    හිතපන් කෝ මැරිලා හම්බයෙක් වෙලා ඉපදෙනවා කියලා ඊට වැඩිය හොදයි නේ බල්ලෙක් වෙලා ඉපදෙන එක බන්
    ඒ හින්දා බිය නොවන්න

    උබට ඊලග ආත්මේ හොද එකක් ඕනනම් නොපමාව කුසල් රැස් කරන්ඩ.
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,559
    4,325
    113
    pinak dahamak karana eka tamai bun ekama de
    ඒක තමා බන්

    Dan ubata ahune kohenda kan deken.dakke kohenda as deken udi yati kuru picture ekak oluwata gihin anith patta harila.etakota okoma ahila dekala tiyenne mind eke.etakota dan koheda inne mind eka athule.mind eka athule inna uba kauda. :oo: etakota iapdune kauda marune kauda.okoma mind eka athule wetcha illusion ekak
    Mind එක කොහෙද එතකොට ඉපදුනේ නැත්තම්

    Corona walin marenne na ban. ubata wena leda tiye nm badu thamai.
    දැනට නම් Depression විතරයි

    ආයේ ස්කොලේ යන්න නම් බෑ 😁
    ඔව් යකෝ මටත් ඒක මතක් වෙනවා suicide කරග්ගන් හිතෙන කොටත්
    එතකොට හිතෙනවා මෙහෙම හරි ඉන්න එක හොදයි කියලා

    අඩ අඩ ජීවත් නොවී මම වගේ හැම මොහොතකම හිනා වෙලා ෆන් එකේ ඉදපන්කෝ බන්
    එක තමා කරන්නම බැරි වැඩේ
    Overthinking එක නතර කරග්ගන බෑ

    Marenne nam ne habei darunu side effects tiyanwa kiyala tamai kiyanne godak durata brain damage ekak wage wennath puluwan
    අතීතේ අමතක වෙනවා නම් හොදයි

    10 yrs wlin wena damage eka wenw
    ස' hikuwa kiyala ubata adada theune. ubath X gahapu ekek wenna athi
    දැනට නිදාගනින්. :baffled:
    හෙට ආයිත් හිතමු මැරෙන එක
    මැරුණත් අවුලක් නෑ අපි හම්බු කලොත් අපි කනවා :yes:
    මෙන්න මෙහෙ වරෙන්.. කුණු සාඩින් ටිකක් එක්ක ගුල්ලෝ පරිප්පු ටිකක් කාලා නිදියන්න.. කීල්ස් එකට පලයන් ඕනනම්..

    20ත් සම්මතයි.. අපිට අඩු මිස්ටර් 10% විතරයි.. ඒ සෑරුත් ආවම ලන්කාව සින්ගප්පූරුව සල්ලි දීලා ගන්නවා අම්මපා මම කිව්වා කියලා ලියලා තියාගනින්!
    අයියන්ඩිය බියනොවන්න රේනාගෙ මල්ලි නිදහස්කරන හැටි මම පෙන්වමි
    හ්ම්ම් හ්ම්ම් හරි හරි හරි
    ඉන්න පුලුවන් ටිකේ කර්මෙටවත් ඩිප්‍රෙසන් එකකටවත් උබව යට කරන්න නොදී ඉදපන්
    එහෙම තමා try කරන්නේ

    දැන් වටේම තියෙන හින්දා මැරෙයි ද බන්
    wateema thibunath nethath aniwaaryayen merenna thiyana welaawata merenawa
    ee gena kalabala wenna epaa

    මැරිලා මොන මගුලක ඉපදෙයි ද කියලා තමා බය
    ou anna eeka nam prasnayak

    උබලට බය නැද්ද බන්
    meeta kalin aathma gaanak ipadila thiyanawa nam
    aniwaaryayen merilath thiyennama oone
    ee kiyanne api puruduwenna merenawa nemei
    eeka nisaa baya nethuwa indahan
    ඔව් නේ බන් පුරුදු වෙන්න මැරෙනවා නම් නෙමෙයි
    ඒත් මේ දුක ගෙවන එක එපා වෙනවා බන් ඉපදී ඉපදී
    මැරුණට කමක් නැ ආයේ ඉපදෙන්නේ නැත්තම්

    මැරුණට පස්සේ උබ කොහේ ඉපදුනත් මොකද බන්?
    වෙන්ඩ කියලා නෙවෙයි මෙහෙම හිතපන් කෝ,
    උබ මැරුණට පස්සේ පින් කරලා නැති නිසා අලියෙක් වෙලා ඉපදෙනවා අලියා දන්නවද බන් මිනිස්සු පින් කරලා තියනවා ඒ හින්දා සැප විදිනවා කියලා?
    ඔය පෙරේත අතම ගැන කිව්වට 100% ඕව සුවර් නැ නේ.
    හිතපන් කෝ මැරිලා හම්බයෙක් වෙලා ඉපදෙනවා කියලා ඊට වැඩිය හොදයි නේ බල්ලෙක් වෙලා ඉපදෙන එක බන්
    ඒ හින්දා බිය නොවන්න

    උබට ඊලග ආත්මේ හොද එකක් ඕනනම් නොපමාව කුසල් රැස් කරන්ඩ.
    ඔව් නේ බන් අපි අලියා දිහා බලලා පවු කියලා හිතුවට
    ඌට ඒක ආතල් එකක් වෙන්නත් පුළුවන් නේද
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala
    Dan ubata ahune kohenda kan deken.dakke kohenda as deken udi yati kuru picture ekak oluwata gihin anith patta harila.etakota okoma ahila dekala tiyenne mind eke.etakota dan koheda inne mind eka athule.mind eka athule inna uba kauda. :oo: etakota iapdune kauda marune kauda.okoma mind eka athule wetcha illusion ekak
    Uba Charitha aththalage da ban

    ugeth owage talks thiyenne podcast ekak ahuwa
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,559
    4,325
    113
    Uba Charitha aththalage da ban

    ugeth owage talks thiyenne podcast ekak ahuwa

    මු තමයි බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා එන්න එපා කියන එකේ ඉන්න ආමි කාරයා
    1604039818496.jpeg
     
    • Haha
    Reactions: shameera89