උඹලා දැක්කද මැච් එක වෙලාවේ සැරින් සැරේ යන මැලිබන් චොකලට් පෆ් ඇඩ් එක. එකේ කියනවා අපි පරදිනවා කියලා. එත් පැරදුනාම සතුටු වෙන්න පුලුවන්ලු චොකලට් පෆ් කලා. මුන්ට වෙන ඇඩ් නැද්ද අප්පා හදන්න. මාර (මෝඩ) ක්රියේටිව්
මෙදා පාරත් කප් එක අරන් වරෙල්ලා කොල්ලනේ![]()
මමත් ඕක දැක්කා මචන් මමත් කල්පනා කල මොන කාලකන්නි වැඩක්ද මේ කියලා හැබැයි උන් කියන්නේ අපේ කණ්ඩායම පරදවූනා කියලා එකත් ගොන් ආතල් එකක් උන්ගේ









