මැලිබන්ලගේ බූරු ඇඩ් එක

chanaka

Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    උඹලා දැක්කද මැච් එක වෙලාවේ සැරින් සැරේ යන මැලිබන් චොකලට් පෆ් ඇඩ් එක. එකේ කියනවා අපි පරදිනවා කියලා. එත් පැරදුනාම සතුටු වෙන්න පුලුවන්ලු චොකලට් පෆ් කලා. මුන්ට වෙන ඇඩ් නැද්ද අප්පා හදන්න. මාර (මෝඩ) ක්‍රියේටිව්:angry::angry::angry:

    මෙදා පාරත් කප් එක අරන් වරෙල්ලා කොල්ලනේ:):)

    මමත් ඕක දැක්කා මචන් මමත් කල්පනා කල මොන කාලකන්නි වැඩක්ද මේ කියලා හැබැයි උන් කියන්නේ අපේ කණ්ඩායම පරදවූනා කියලා එකත් ගොන් ආතල් එකක් උන්ගේ :rolleyes::rolleyes:
     

    amilabd

    Junior member
  • Oct 17, 2010
    170
    7
    18
    maliba gon part
    balapan oya ad eka balala meliban venadata kana ekath noka innawa
    munta ad eke hadanna wena idea ekek tibbema nedda manda
     
    • Like
    Reactions: rukshan0000
    Mar 22, 2014
    37
    5
    0
    reputation_neg.gif
    මැලිබන්ලගේ බූරු ඇඩ් එක 03-22-2014 07:42 PM ane hukapan ponnaya

    උඔ එහෙම උනාට මම එහෙම නෙමෙයි,මට ඔය කෙහෙල්මල් බලන්න වෙලාවක් නැ,ඔවා හොඳයි දෙකේ පන්තියේ උන්ට.මෙකේ ගොඩක් අය ක්‍රිකට් ලෝලින් එක නිසා මට තව - රෙප් ලැබෙයි,මම ආසයි රතු වෙන්න,රතු කරන්න අවුලක් නැ,හැබැයි කුණුහරුප නොකියා.

    කොටසක් පරද්දලා එකෙන් සිඟිති සතුටක් ලබලා,අනිකාට ලැබෙන දුකටනේ ඔය සතුට,එහෙම වැඩක් නැ.,එකෙන් මම කියන්නෙ නැ ක්‍රිඩාව නරකයි කියලා.එත් දින්නා කියලා බෙර ගහ ගහ දුවන්නත්,ඔක පැරදුනා කියලා නහෙන් අඬන්නෙත් පිස්සො.

    මැදහත් සිතින් බලන්න,ඔන එකෙක් පැරදුනාදෙන්,දින්නදෙන්.
     
    Last edited:
    • Like
    Reactions: deanXX

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මමත් ඕක දැක්කා මචන් මමත් කල්පනා කල මොන කාලකන්නි වැඩක්ද මේ කියලා හැබැයි උන් කියන්නේ අපේ කණ්ඩායම පරදවූනා කියලා එකත් ගොන් ආතල් එකක් උන්ගේ :rolleyes::rolleyes:

    උන්ට පිස්සු බන්ස්
    එකට බලපන් මන්චි එකා දාන ඇඩ් ටික . පට්ට පහර:):):yes::yes: