මැලිබන් එක ගැන

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මැලිබන් එක ගැන

    බ්‍රදර්ස්..............
    මැලිබන් එක ගැන ප්‍රොජෙක්ට එකක් කරන්න තියනවා.ඇසයිමන්ට් එකක්......:rofl:
    ඉතින් මැලිබන් එක ගැන විස්තර ඕන කරලා තියනවා..:yes::yes::yes:.
    කිරියේ ත්‍රෙඩ් වගක් ගියා මතකයි මැලිබන් මුදලාලි ගැන.:cool:
    මට ඒ ටික හොයාගන්නයි විස්තර ටිකක් ගන්නයි දන්නා කෙනෙක් නැද්ද..
    :rolleyes::rolleyes:
    මැලිබන් සයිට් එකේ නැති ඒවා...හැමදේම.......ප්ලීස්....:eek:කිරියේ වෙසෙනා සහෘදයන්ගේ උදව් බලාපොරොත්තු වෙමි...:love::love::love:
    රේප්+
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    maliban : mali + ban

    lasith-malinga1.jpg
     
    • Like
    Reactions: NIRNAMIKA

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මාරි හොඳයි පොඩිකාලෙ ඉඳලා කනවා. ගිෆ්ට් පැක්එක මෙලෝ රහක් නෑ අපේ බලූ කන්නෙත් නෑ එක. චොක්කො එකත් හොඳයි ඔව තමා දන්නෙ මැලිබන් එක ගැන මං. උබට උදව්වක් වෙයි කියල හිතනවා
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මාරි හොඳයි පොඩිකාලෙ ඉඳලා කනවා. ගිෆ්ට් පැක්එක මෙලෝ රහක් නෑ අපේ බලූ කන්නෙත් නෑ එක. චොක්කො එකත් හොඳයි ඔව තමා දන්නෙ මැලිබන් එක ගැන මං. උබට උදව්වක් වෙයි කියල හිතනවා

    ❤❤