මැලිබන් ලෙමන් පෆ්වල දෙහි යුෂ නැ

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    චොකලට් පෆ් වල චොකලටුත් නැද්ද දන්නේ නෑ :baffled:
    සේරම කෘතීම රසකාරක දාන්නේ ලංකාවේ. අඩු තරමේ වැනිලා අයිස් ක්‍රීම් වලට වැනිලා දාන්නේ නෑ නේ ලංකාවේ ප්‍රධාන අයිස් ක්‍රීම් නිෂ්පාදකයෝ එකෙක් වත්.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Gold මාරි වල රත්තරං නෑ කියලත් ඒ ගමන්ම දාමු :P
    වස කවන එකයි ප්‍රශ්නේ. ඔවුන්ට ලොකු ලාබයක් ඇත්තෙත් නෑ ඕකෙන්. කම්මැලි කමට කරන්නේ මිනිස්සුන්ට වස කවන එක.
     
    • Like
    Reactions: malakadss

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93

    මැලිබන් ලෙමන් පෆ්වල දෙහි යුෂ නැති බව මැලිබන් සමාගම කොන්දේසි රහිතව පිළිගනියි

    මැලිබන් බිස්කට් සමාගම විසින් නිෂ්පාදනය කරන අලෙවි කරන ලෙමන්පෆ් බිස්කට් වල දෙහි යුෂ ඇතුළත් නොවන බවට ඒකමතිකව පිළිගෙන තිබේ.

    මැලිබන් බිස්කට්ස් සමාගම මෙම බරපතළ වරද ගැන ආයතනයෙන් විධායක සභා රැස්වීමේදී සාකච්ඡා කර ඒ සම්බන්ධව සම්පූර්ණ වගකීම භාරගෙන මින් ඉදිරියට වෙළඳපොළට නිකුත් කරන ලෙමන් පෆ් බිස්කට් වල සැබෑ දෙහි යුෂ ඇතුළත් නොවන බවටත් පාරිභෝගිකයන් නොමඟ යැවීමේ දැන්වීම් කිසිවක් පළ නොකරන බවත් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

    එය සනාථ කරමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා මැලිබන් ලෙමන් පෆ්වල දෙහි යුෂ නැති බව මැලිබන් සමාගම කොන්දේසි රහිතව පිළිගනියිසමාජ මාධ්‍ය වෙත නිවේදනයක් නිවේදනයක් නිකුත් කර තිබුණා. එම නිවේදනය පහතින්..

    135667085_2842616432647998_8024057143572603345_o.png

    මේ කියන්නේ, "ඔව් මේක වැරද්දක් තමා, එත් තව මාස 5ක් ඒ වරද්දම කරලා පස්සේ හැදෙන්නම්" :baffled: :baffled:
     
    • Like
    Reactions: malakadss

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මැලිබන් ලංකාවේ කම්පැනි එකක්, නාගා පුක දෙන්නේ අනිවා මොකෙක් හරි international brand එකක් ගේමක් ගහන්න බලන් ඇති. කොකාකෝලා, මයිලෝ, හෝර්ලික්ස්, ඇන්කර් වහ අස්සේ මූ මැලිබන් ලෙමන් පෆ් එකේ දෙහියුෂ හොයන්න යන එක අවුලක් තියෙනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සේරම කෘතීම රසකාරක දාන්නේ ලංකාවේ. අඩු තරමේ වැනිලා අයිස් ක්‍රීම් වලට වැනිලා දාන්නේ නෑ නේ ලංකාවේ ප්‍රධාන අයිස් ක්‍රීම් නිෂ්පාදකයෝ එකෙක් වත්.
    වස කවන එකයි ප්‍රශ්නේ. ඔවුන්ට ලොකු ලාබයක් ඇත්තෙත් නෑ ඕකෙන්. කම්මැලි කමට කරන්නේ මිනිස්සුන්ට වස කවන එක.
    කන උනුත් ඇත්තටම දිවට රස ගන්න මිසක් ස්වභාවික අහවල් සාරය ගන්න කියල ඕව කන්නේ නෑනේ කේක් බිස්කට් අයිස්ක්‍රීම් කියන්නෙ කොහොමත් සෞඛ්‍යසම්පන්න කෑම නෙවේනෙ.

    ස්වභාවික අහවල් සාරය සහිත කියල නොකියා අහවල් රසැති කියල දැම්ම නං හරි
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    කන උනුත් ඇත්තටම දිවට රස ගන්න මිසක් ස්වභාවික අහවල් සාරය ගන්න කියල ඕව කන්නේ නෑනේ කේක් බිස්කට් අයිස්ක්‍රීම් කියන්නෙ කොහොමත් සෞඛ්‍යසම්පන්න කෑම නෙවේනෙ.

    ස්වභාවික අහවල් සාරය සහිත කියල නොකියා අහවල් රසැති කියල දැම්ම නං හරි

    එහෙම තමා කරන්න යන්නේ නේද, "real lemon cream" කියන කෑල්ල අයින් කරයි.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    කන උනුත් ඇත්තටම දිවට රස ගන්න මිසක් ස්වභාවික අහවල් සාරය ගන්න කියල ඕව කන්නේ නෑනේ කේක් බිස්කට් අයිස්ක්‍රීම් කියන්නෙ කොහොමත් සෞඛ්‍යසම්පන්න කෑම නෙවේනෙ.
    වැරදියි. ස්වබාවික අමුද්‍රව්‍ය දාන එකෙන් පෝෂණය විතරක් නෙවෙයි එකතු වෙන්නේ. ගොඩක් වාසි තියනවා පාරිබෝගිකයන්ට.
     
    • Like
    Reactions: malakadss

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    එතකොට මන්චි ඒකේත් තියනවානේ With real lemon cream කියලා
    නාගා කියන්නේ හෙන ගේම් කාරය අනිවා මූ බහු ජාතික සමාගමකින් කුට්ටියක් අරන් ඇති ටික දවසකින් අලුත් බිස්කට් කම්පනි එකක් ආවොත් වැඩේ හරියටම හරි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැරදියි. ස්වබාවික අමුද්‍රව්‍ය දාන එකෙන් පෝෂණය විතරක් නෙවෙයි එකතු වෙන්නේ. ගොඩක් වාසි තියනවා පාරිබෝගිකයන්ට.
    පාරිභෝගිකයට වාසි වෙන්න නෙවේනෙ මිනිස්සු බිස්නස් කරන්නෙ. මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ රස නං, නීති විරෝධී දෙයක් නොදා ඒ රස දීල ලේබල් එකේ අහවල් රසැති කියල දැම්මට මටනං කිසි ප්‍රශ්නයක් නෑ. ස්වභාවික ඒවත් තියෙනවනං හොඳයි කැමති එකක් තෝරගන්නේ නැතැයි මිනිස්සු.
     
    • Like
    Reactions: malakadss

    chathu16

    Member
    Feb 24, 2012
    15
    15
    3
    Aluth Biscuits Companyak lagadima Loku Salli karayek patan ganna yanne kiyala aranchi... Danata market eake wadima Shares thinne Maliban & Munchee a nisa me wede pudumayak name.. Kohomath lankawe 99% kma thinne artfical flovers thama. :D yako shampoo wala komarika thinawa kiyana widiyata gathoth lankwen bagekama komarika wawala thinna eapai. anikawth eahamai..
     
    • Like
    Reactions: malakadss

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,629
    10,203
    113
    මාළු පාන් වලටත් නඩු දාන්න ඕන බන්. මාළු නෑනේ එව්වයේ, කිඹුලා බනිස් වලට කිම්බුල්ලුත් නෑනේ. 🙄
    උබ දන්නවද දන්නෙ නෑ රෙඩ්බුල් බීල තටු ආවෙ නෑ කියල නඩුවක් දාල මිලියන ගානක වන්දaියක් අරන් තිබුන ! දැන් ඇඩ් එකේ දානෙ redbull gives u wiing කියල
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උබ දන්නවද දන්නෙ නෑ රෙඩ්බුල් බීල තටු ආවෙ නෑ කියල නඩුවක් දාල මිලියන ගානක වන්දaියක් අරන් තිබුන ! දැන් ඇඩ් එකේ දානෙ redbull gives u wiing කියල
    ඇයි energy Drink කියල දාල කෙල උනේ. වන්දි ගෙව්වෙ ලෙසටම. සිරිසේන ගොයියත් මයිලෝ වලට case එකක් ඇද්දනේ