සේරම කෘතීම රසකාරක දාන්නේ ලංකාවේ. අඩු තරමේ වැනිලා අයිස් ක්‍රීම් වලට වැනිලා දාන්නේ නෑ නේ ලංකාවේ ප්‍රධාන අයිස් ක්‍රීම් නිෂ්පාදකයෝ එකෙක් වත්.චොකලට් පෆ් වල චොකලටුත් නැද්ද දන්නේ නෑ![]()
Gold මාරි වල රත්තරං නෑ කියලත් ඒ ගමන්ම දාමුවරෙව් යන්න අලියා පපඩම් වල අලි නෑ කියලා නඩු දාන්න

වස කවන එකයි ප්‍රශ්නේ. ඔවුන්ට ලොකු ලාබයක් ඇත්තෙත් නෑ ඕකෙන්. කම්මැලි කමට කරන්නේ මිනිස්සුන්ට වස කවන එක.Gold මාරි වල රත්තරං නෑ කියලත් ඒ ගමන්ම දාමු![]()
මැලිබන් ලෙමන් පෆ්වල දෙහි යුෂ නැති බව මැලිබන් සමාගම කොන්දේසි රහිතව පිළිගනියි
මැලිබන් බිස්කට් සමාගම විසින් නිෂ්පාදනය කරන අලෙවි කරන ලෙමන්පෆ් බිස්කට් වල දෙහි යුෂ ඇතුළත් නොවන බවට ඒකමතිකව පිළිගෙන තිබේ.
මැලිබන් බිස්කට්ස් සමාගම මෙම බරපතළ වරද ගැන ආයතනයෙන් විධායක සභා රැස්වීමේදී සාකච්ඡා කර ඒ සම්බන්ධව සම්පූර්ණ වගකීම භාරගෙන මින් ඉදිරියට වෙළඳපොළට නිකුත් කරන ලෙමන් පෆ් බිස්කට් වල සැබෑ දෙහි යුෂ ඇතුළත් නොවන බවටත් පාරිභෝගිකයන් නොමඟ යැවීමේ දැන්වීම් කිසිවක් පළ නොකරන බවත් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
එය සනාථ කරමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා මැලිබන් ලෙමන් පෆ්වල දෙහි යුෂ නැති බව මැලිබන් සමාගම කොන්දේසි රහිතව පිළිගනියිසමාජ මාධ්‍ය වෙත නිවේදනයක් නිවේදනයක් නිකුත් කර තිබුණා. එම නිවේදනය පහතින්..
![]()

සේරම කෘතීම රසකාරක දාන්නේ ලංකාවේ. අඩු තරමේ වැනිලා අයිස් ක්‍රීම් වලට වැනිලා දාන්නේ නෑ නේ ලංකාවේ ප්‍රධාන අයිස් ක්‍රීම් නිෂ්පාදකයෝ එකෙක් වත්.
කන උනුත් ඇත්තටම දිවට රස ගන්න මිසක් ස්වභාවික අහවල් සාරය ගන්න කියල ඕව කන්නේ නෑනේ කේක් බිස්කට් අයිස්ක්‍රීම් කියන්නෙ කොහොමත් සෞඛ්‍යසම්පන්න කෑම නෙවේනෙ.වස කවන එකයි ප්‍රශ්නේ. ඔවුන්ට ලොකු ලාබයක් ඇත්තෙත් නෑ ඕකෙන්. කම්මැලි කමට කරන්නේ මිනිස්සුන්ට වස කවන එක.
කන උනුත් ඇත්තටම දිවට රස ගන්න මිසක් ස්වභාවික අහවල් සාරය ගන්න කියල ඕව කන්නේ නෑනේ කේක් බිස්කට් අයිස්ක්‍රීම් කියන්නෙ කොහොමත් සෞඛ්‍යසම්පන්න කෑම නෙවේනෙ.
ස්වභාවික අහවල් සාරය සහිත කියල නොකියා අහවල් රසැති කියල දැම්ම නං හරි
වැරදියි. ස්වබාවික අමුද්‍රව්‍ය දාන එකෙන් පෝෂණය විතරක් නෙවෙයි එකතු වෙන්නේ. ගොඩක් වාසි තියනවා පාරිබෝගිකයන්ට.කන උනුත් ඇත්තටම දිවට රස ගන්න මිසක් ස්වභාවික අහවල් සාරය ගන්න කියල ඕව කන්නේ නෑනේ කේක් බිස්කට් අයිස්ක්‍රීම් කියන්නෙ කොහොමත් සෞඛ්‍යසම්පන්න කෑම නෙවේනෙ.
පාරිභෝගිකයට වාසි වෙන්න නෙවේනෙ මිනිස්සු බිස්නස් කරන්නෙ. මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ රස නං, නීති විරෝධී දෙයක් නොදා ඒ රස දීල ලේබල් එකේ අහවල් රසැති කියල දැම්මට මටනං කිසි ප්‍රශ්නයක් නෑ. ස්වභාවික ඒවත් තියෙනවනං හොඳයි කැමති එකක් තෝරගන්නේ නැතැයි මිනිස්සු.වැරදියි. ස්වබාවික අමුද්‍රව්‍ය දාන එකෙන් පෝෂණය විතරක් නෙවෙයි එකතු වෙන්නේ. ගොඩක් වාසි තියනවා පාරිබෝගිකයන්ට.
yako shampoo wala komarika thinawa kiyana widiyata gathoth lankwen bagekama komarika wawala thinna eapai. anikawth eahamai..උබ දන්නවද දන්නෙ නෑ රෙඩ්බුල් බීල තටු ආවෙ නෑ කියල නඩුවක් දාල මිලියන ගානක වන්දaියක් අරන් තිබුන ! දැන් ඇඩ් එකේ දානෙ redbull gives u wiing කියලමාළු පාන් වලටත් නඩු දාන්න ඕන බන්. මාළු නෑනේ එව්වයේ, කිඹුලා බනිස් වලට කිම්බුල්ලුත් නෑනේ.![]()
ඇයි energy Drink කියල දාල කෙල උනේ. වන්දි ගෙව්වෙ ලෙසටම. සිරිසේන ගොයියත් මයිලෝ වලට case එකක් ඇද්දනේඋබ දන්නවද දන්නෙ නෑ රෙඩ්බුල් බීල තටු ආවෙ නෑ කියල නඩුවක් දාල මිලියන ගානක වන්දaියක් අරන් තිබුන ! දැන් ඇඩ් එකේ දානෙ redbull gives u wiing කියල