ඕක නෙවෙයි Nazi Goreng Kampung
දැනට අවුරුදු 10කට විතර කලින් විජේරාම ගිහාන්ස් ඵකේ නාසි ගුරං ඵකක් කෑවා..හම්මේ රස..ඉන්දුනීසියාවේ ඵකෙක් කෑවනම් උෟටම ලැජ්ජ හිතෙනවා..අැත්තටම ඉන්දුනීසියාවේ රෙස්ටුරන්ට් ඵකකවත් හදන්නෙ නෑ ඵහෙම..ඒකට තිබ්බෙ තඩි චිකන් අණ්ඩක්..දැන් නම් කොහොමද දන්නෑ..