මැලේසියන් ගුවන් යානයේ අභිරහස විසඳෙයි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මැලේසියන් ගුවන් යානයේ අභිරහස විසඳෙයි

    smghp1.jpg

    එතුමා මේ ප්‍රකාශ කරන්නේ වගකීමෙන්
    :rofl::rofl::rofl:
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ara kataragamata deyyo enawa kiyapu buwa neda.nodakin hipatuwa.owath viswasa karana un innawane lankawe
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මමත් බැලුව මුහුදෙවත් තිබිල හම්බ වෙලාද කියල :baffled::baffled::baffled:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඔතන කියන්නේ දින 14 කට එහා කාලයක් මිසක් දින 14 කින් නෙවෙයි. ඉතින් ඕක හොද අනාවැකියක් නෙවෙයි
    දින 14 කින් කියන්නේ දින 14 ක් ඇතුලත, දින 14 කට එහා කාලයක් කියන්නේ දින 14 කට පස්සේ. වෙනස් අර්ථ දෙකක් තියෙන්නේ වචන දෙකේම.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ara kataragamata deyyo enawa kiyapu buwa neda.nodakin hipatuwa.owath viswasa karana un innawane lankawe

    නෑ බන් ඒ මංජුල පීරිස්. මෙයා තමයි අර පිටසක්වල ජීවීන් 2012 අපේ ලෝකය ආක්‍රමණය කරනවා කියලා ජෝඋතිෂ්‍ය අනාවැකියක් පල කලේ... :yes:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    නෑ බන් ඒ මංජුල පීරිස්. මෙයා තමයි අර පිටසක්වල ජීවීන් 2012 අපේ ලෝකය ආක්‍රමණය කරනවා කියලා ජෝඋතිෂ්‍ය අනාවැකියක් පල කලේ... :yes:

    මාධ්‍යය කාරයාගේ වැරැද්ද ඔතන තියෙන්නේ. දින 14 කට එහා කාලයක් කිව්වම මාධ්‍යයෙන් ලියලා තියෙන්නේ දින 14 ක් ඇතුලත කියලයි Sub headline එකේ. මම හිතන්නේ මෙතන ජෝතිෂ්‍යය කාරයන්ගේ වැරැද්දකට වඩා මාධ්‍යය විසින් වාර්තා කිරිමේදි වැරදි අඩුපාඩු කරනවා.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    නෑ බන් ඒ මංජුල පීරිස්. මෙයා තමයි අර පිටසක්වල ජීවීන් 2012 අපේ ලෝකය ආක්‍රමණය කරනවා කියලා ජෝඋතිෂ්‍ය අනාවැකියක් පල කලේ... :yes:

    hmmm aehemada.okkoma hora yakku ban.meyalge wereddak neha ban un karanne unge job aeka.owa passe yana minissu terum gannai ona
     
    aruna47

    Well-known member
  • නෑ බන් ඒ මංජුල පීරිස්. මෙයා තමයි අර පිටසක්වල ජීවීන් 2012 අපේ ලෝකය ආක්‍රමණය කරනවා කියලා ජෝඋතිෂ්‍ය අනාවැකියක් පල කලේ... :yes:

    ඔරියාගේ හොර ෂොට් එකක් :lol::lol::lol:
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    පිටසක්වල ජීවියෙක් වන චන්ද්‍රසිරි බණ්ඩාර විසින් පැහැරගත් බවට මට දැන් සැකයෙන් තොරව තහවුරු වුනා!
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    :lol: Oka kiyanna jothishyek onida bola. Gedarata wela uyan pihan inna news balana kussi amma kenekta unath kiyanna puluwanne :lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යකෝ ඌටයි, මැලේසියාවටයි ලෝකෙටයි කලින් මමයි අර කිඹුල් නාම්බයි කිව්වනෙ. අපි දෙන්න ගිහින් ජෝතිස්ය කඩයක් දාගන්නවා හන්දියේ :lol::lol::lol::lol:
    මේව දකින මට පුකෙනුත් හිනා. මට මුගේ මූණ දකින කොටම හිනා යනවා. :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;16401196 said:
    යකෝ ඌටයි, මැලේසියාවටයි ලෝකෙටයි කලින් මමයි අර කිඹුල් නාම්බයි කිව්වනෙ. අපි දෙන්න ගිහින් ජෝතිස්ය කඩයක් දාගන්නවා හන්දියේ :lol::lol::lol::lol:
    මේව දකින මට පුකෙනුත් හිනා. මට මුගේ මූණ දකින කොටම හිනා යනවා. :lol::lol:

    ඔව් බන්. කිඹුල් අය්යා කට්ටියගේ බලු කතාත් අහගෙන ඔය මතය ප්‍රකාශ කලේ. උඹත් කිව්වා. උඹලගේ තර්කානුකුල බුද්ධිය ඇති විශ්ශිටයි. :yes:

    (joke nemei sirawatama :P)