ඔව් බන්. කිඹුල් අය්යා කට්ටියගේ බලු කතාත් අහගෙන ඔය මතය ප්රකාශ කලේ. උඹත් කිව්වා. උඹලගේ තර්කානුකුල බුද්ධිය ඇති විශ්ශිටයි.
(joke nemei sirawatama)

ඔව් බන්. කිඹුල් අය්යා කට්ටියගේ බලු කතාත් අහගෙන ඔය මතය ප්රකාශ කලේ. උඹත් කිව්වා. උඹලගේ තර්කානුකුල බුද්ධිය ඇති විශ්ශිටයි.
(joke nemei sirawatama)

![]()
එතුමා මේ ප්රකාශ කරන්නේ වගකීමෙන්
![]()
අඩෝ උබලා කැත වැඩ කරන්න එපා. උගේ වගේ voice ඩබ් කරලා ඌට අපහාස කරන්න එපා. මෙන්න original video එක
download කරන්න ඕනේ මගේ collection එකට
පිගානක පොල්තෙල් ටිකක් ගාල ගත්ත නම් CNN එකට මෙහෙ ඉදන්ම Live Coverage එක දෙන්න තිබ්බ
රිදෙයිද මන්දා™ 
අඩෝ සිරාවට රටවල් 20ක් විතර එකතු වෙලා නැව් වලිනුයි ප්ලේන් වලිනුයි බොරුවට රවුම් ගහල තෙල් පුච්චන වෙලාවේ පොඩ්ඩක් අපේ පුංචි ලංකාවේ දක්ෂ කට්ටඩි මහත්තයෙක්ව දැනුවත් කරා නම් හනුමන්තට කියලා ඕක හොයල දෙනවනේ බංපිගානක පොල්තෙල් ටිකක් ගාල ගත්ත නම් CNN එකට මෙහෙ ඉදන්ම Live Coverage එක දෙන්න තිබ්බ
රිදෙයිද මන්දා™
![]()
