මැලේසියන් විසා

Sep 25, 2008
757
35
0
මැලේසියන් විසා

මචන්ලා මැලේසියාවට විසා ගන්නේ කොහොමද? මම තාම campus එකක ඉන්නේ,.... නිකන් බලලා එන්නයි ඕනේ මට... මීට කලින් singapore ගිහින් තියනවා ... tiket agency වලින් අහපුවම,ජොබ් කරන තැනින් ලියුම් ගේන්නයි... salary sheet ගෙන්න්නයි. අරවා මේවා පුකවල් :growl::growl:ගොඩක් ඉල්ලනවා,,,ඉතින් එහෙම නැතුව visit visa ගන්න බැයිද ? :rolleyes::rolleyes:
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මචන් කිසිම ප්‍රශ්නයක් නැතිව ලංකාවට On arrival විසා දෙන එකම රට සිංගප්පුරුව විතරයි. අනික් හැම රටක්ම වාගේ වීසා දෙන්නේ අදාළ පුද්ගලයාගේ requirement එක, background එක බලලයි. ඒ අතරින් මැලේසියාව කියන්නේ visit visa එකක් ගන්න ලේසිම රටක. ඔයා කොහේ හෝ තැනක වැඩ කරනවා කියලා service letter එකක්. ඔයාගේ account එකක statement එකක් නම් අනිවාර්යයෙන්ම ඕනේ වෙනවා. එහෙම නැතුව නම් වීසා එක ගන්න එක අමාරු වෙයි:no::no::no:.

හැබැයි දැන් ඔන්න Malaysia visa charges වැඩිකරලාලු රුපියක් 5000 ක් වෙනකන් :growl::growl::growl::growl:. දැන් visa දෙන්නත් private company එකක් හරහාලු. ඉස්සරනම් රුපියල් 500 යි. :P:P:P
 

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    darshana007 kiyala thiyenawa wage thamai.

    visa application
    valid passport
    Photographs
    Return air ticket
    Hotel booking
    Employment letter
    visa request letter
    Bank statement (minimum 50000 LKR balance)
    Visa fee 5500 LKR
    Additional 500USD travellers cheque

    dawas 3i processing time eka. dan private firm ekakin karanne.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    උබටත් ඉස්සෙන්ඩ ඕනි වෙලා වගේ....
    ප්ලෙන් එකට නැගල කියපන් නිදිමතේ අවේ කියලා
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹව යවන්න පුලුවන් අවුලක් නෑ!

    කුරුම්බා 2යි
    කූඩයකුයි
    හැරමිටියකුයි
    පාපිස්සකුයි
    තව දෙන්නෙකුයි

    ඕනැ! :yes:
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    උඹව යවන්න පුලුවන් අවුලක් නෑ!

    කුරුම්බා 2යි
    කූඩයකුයි
    හැරමිටියකුයි
    පාපිස්සකුයි
    තව දෙන්නෙකුයි

    ඕනැ! :yes:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Sep 25, 2008
    757
    35
    0
    joke කරන්නේ නැතුව කියපල්ලකෝ. අනිත් ඔක්කොම හරි ,,, මම තාම කොහෙවත් වැඩ කරන්නේ නැනේ බන්... ඉතින් එතකොට මට visit visa ගන්න බැයිද?
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උඹව යවන්න පුලුවන් අවුලක් නෑ!

    කුරුම්බා 2යි
    කූඩයකුයි
    හැරමිටියකුයි
    පාපිස්සකුයි
    තව දෙන්නෙකුයි

    ඕනැ! :yes:
    ඈයි කිරිගොට්ටක් (අර වේවැල් තොප්පිය වගේ එක) :D
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    මතක ඇතුව Malasian Airlines පලයන් . එතකොට අපිටත් ඊළඟ පාර signal ට්‍රැක් කොර කොර උඹව හොයන්න පුළුවන් .:lol:
     

    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    photo.php.jpg
     

    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    joke කරන්නේ නැතුව කියපල්ලකෝ. අනිත් ඔක්කොම හරි ,,, මම තාම කොහෙවත් වැඩ කරන්නේ නැනේ බන්... ඉතින් එතකොට මට visit visa ගන්න බැයිද?
    puluwan ,call me 077-0715026