අපරාදේ කියන්න බෑ එහෙ ඉන්න උන් පරිස්සමට ඉන්නවා .මොකද මෙහෙ වගේ කොරෝන වවන් කන්නේ නෑ එහෙ උන් ,මචන්ලා මේක මම 2017 දාපු ත්රෙඩ් එකක්. කොරෝනා ගැන දන්නේවත් නැති කාලෙකනේ දැම්මේ. දැන්නම් ඉතින් කොරෝනා කේස් එකත් එක්ක හැම දෙයක්ම වෙනස් වෙලානේ. වෙලාවක් ලැබුනාම අළුතෙන් ත්රෙඩ් එකක් දාන්නම්. ඒත් කවදද කියලා කියන්න බෑ. වැඩ රාජකාරිත් එක්ක බන්. කොරෝන කෙස්