ඩුබායි

signshop

Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    dennam mewwa updare wenna ona
    මචන්ලා මේක මම 2017 දාපු ත්‍රෙඩ් එකක්. කොරෝනා ගැන දන්නේවත් නැති කාලෙකනේ දැම්මේ. දැන්නම් ඉතින් කොරෝනා කේස් එකත් එක්ක හැම දෙයක්ම වෙනස් වෙලානේ. වෙලාවක් ලැබුනාම අළුතෙන් ත්‍රෙඩ් එකක් දාන්නම්. ඒත් කවදද කියලා කියන්න බෑ. වැඩ රාජකාරිත් එක්ක බන්. බලමු