මැලේසියන්_එයාර්_ලැජ්ජාවක්_නැද්ද
දිනය 07/19/2014
වෙලාව උදේ 6 AM (Sri Lanka Time )
මම අද උදේ නිකමට වගේ flightradar24 වෙබ් එකට ගියා. නිකන් අහම්බෙන් වගේ යුක්රේනයට ඉහලින් පියාසර කරන ගුවන් යානයක් උඩ ක්ලික් කල. අම්බෝ අදහගන්න බැරි උනා. මුන්ට ලජ්ජා නැද්ද ? මුන් තවම පාඩමක් ඉගනගෙන නැද්ද ? ලජ්ජා නැතිව අයෙත් යුක්රේනයට ඉහලින් පියාසර කරනවා. අනේ මන්ද ..

Last edited: