මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16392196 said:
    කෝ අර නරුටෝ. පුකෙන් හිනා යනව ඌ කිව්ව ඒව මතක් වෙනකොටත් :lol::lol::lol::lol::lol:
    ඌට මල් ජංගියක් දුන්න නන් හරි එල්ලිලා මැරෙන්න :rofl:

    උඹ අතවර කරානේ ඌට :dull:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    ඕවා කියන්න එපා බොල වැරදිලා හරි මේක බලන එ රටවල් එකෙක් හිටියොත් උන් අප්ඩේට් කරනව ලංකාවේ උනෙ එහේ බාලා කියනවා කියලා.අන්තිමෙදි ක්යන් එන්න එපා මචන් අපේ ගෙදර වහලේ උඩට අපාචේ එකක් බෑවා ජනේලේ කඩන් ටින් එකක් වැ‍ටුණා ගේ ඇතුලට මට මතක එච්චර සිහි ඇවිත් බලනකොට අම්මට සිරි මෙතන තිබුන මගේ ලෑලී ගෙදර කෝ.. කියල :lol::lol::growl:
    :shocked::shocked::shocked::lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ahenam MH370 1ka Highjack karapu or athanata wada sidda karapu kena wenna puluwan.
    ඔව්, පයිලට්ලාට අමතරව තව ෆ්ලයි කරන්න පුලුවන් වැඩ දන්න එකෙක් හිටියා කියලා කියනවා, එ වගේම අර හොරට පාස්පොට් හදපු එකාත්, තුර්කි යුනිවර්සිටි එකක ෆ්ලයිට් සම්බන්ද කොස් එකක් ෆලො කරපු එකෙක්ලු..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඔව්, ඇමෙරිකන් අනලිස්ට් පොරවල් කියන්නේ ඔය වචන සෙට් එක කිව්වේ පයිලට්වත් ෆස්ට් ඔෆිසර්වත් නෙමෙයි, තුන් වෙනි පුද්ගලයෙක් වෙන්න පුලුවන් කියලා
    ------mea words venada kiyanne nathi adha vitharak kiyapu words set ekak nam, ALL RIGHT, GOOD NIGHT,-------ehenam vena kenek kiyala thiyenne.
     
    Last edited:

    Black N White

    Junior member
  • Feb 16, 2014
    154
    7
    18
    Kuwait
    Press-Conference.png

    Journalists have gathered in Kuala Lumpur ahead of this morning's press conference on the search for the missing plane.

    Malaysia's prime minister Najib Razak will address the world.

    He is expected to either confirm or deny reports that the hijacking has been confirmed.

    Source: http://www.mirror.co.uk/news/world-news/missing-malaysia-airlines-flight-live-3232293#
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,482
    6,335
    113

    අන්තිම මොහොත වෙනකක් එහෙම කරන්න වෙයි මචන්.කොහොමත් මට හිතෙනවා ඕක ටෙරා සීන් එකක් නම් මේ වෙද්දි ෆ්ලයිට් එකේ 10ට අඩු ගානකට වැඩේ සෙට් වෙලා ඇති කියලා.නිකමට හිතහන් ෆ්ලයිට් එක හයිජැක් කරා නම් 200 ගානකින් එක මනුස්සයෙක් වත් අඩු ගානේ ඕක sms එකකින් වත් බක් ගාලා කියන්නේ නැද්ද. අඩුම ගානේ emg call එකක් හරි එකෙක් ගෙන් හරි එන්න ඕන මොකෝ කියූ සැනින් ෆෝන් 200 ගානක් අතට ගන්න බෑ එහෙනම් ෆ්ලයිට් එක ටේක් ඕෆ් කරනකොටම වැඩේ පටන් ගන්න ඕන.ඒ වෙලාවට නම් ඕෆ් කරන්න කියන නිසා.ෆ්ලයිට් එක උඩට ගත්තට පස්සේ ඒ මුලු කාලේ ඇතුලත එකම කෝල් එකක් වත් sms එකක් states update එකක් වත් ඔය 200 ගානකින් එකම ෆෝන් එකකින් වත් tab එකකින් වත් ඇවිත් නැද්ද..
    (ඕක ට්‍රැක් එකේ තියෙන වෙලාවෙ වත් අඩුම ගානේ..)
    ටොයිලට් එකට ගියත් FB ස්ටෙටස් දාන උන් ඉන්නේ අපේ රටේ විතරද බං..:dull::dull::dull:

    ඕක හයිජක් කරානම් මචන් ලොකු සෙට් එකක් ඉන්න ඕනි.. මිනිස්සු 200 ගානක් බලාගන්නවා කියන්නේ ලේසි නෑ. ප්ලේන් එක ඇතුලේ 10ක් වත් ඉනන ඕනි තම.. මුන් පට්ටම ප්ලෑන් එකක් දාන්න ඇති.. එක්කෝ ප්ලේන් එකේ ස්ටාෆ් එක සම්බන්දයි.. නැත්නම් මුලදීම ස්ටාෆ් එකට වැඩේ දීල හොර ස්ටාෆ් එකක් දන්නා ඕනි.. මොකද ස්ටාෆ් එක හරහා මිනිස්සු පාලනය ලේසි.. ෆෝන් ටික ඉල්ලා ගන්නත් ලෙසිනේ.. නැත්නම් සිග්නම් ජෑම් වෙන්න මොකක්හරි ඩිවයිස් එකක් දැන්මද කියන්නත් බැ...
     
    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඔව්, පයිලට්ලාට අමතරව තව ෆ්ලයි කරන්න පුලුවන් වැඩ දන්න එකෙක් හිටියා කියලා කියනවා, එ වගේම අර හොරට පාස්පොට් හදපු එකාත්, තුර්කි යුනිවර්සිටි එකක ෆ්ලයිට් සම්බන්ද කොස් එකක් ෆලො කරපු එකෙක්ලු..

    Ahema balanakotanam nam possibility 1kak thiyenne puluwan Highjack wenna.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,482
    6,335
    113
    [SIZE=2ඔව් බන්, ඔක පැය හතරක් විතර ඔෆ් රේඩාර් ෆ්ලයි කරලා තියනවා කියලා කියනවා, ඔකට සැටලයිට් කනෙක්ශන් එක දීලා තියෙන්නේ inmarsat කියන ආයතනය, ඒකේ වෙබ්සයිට් එකේ තියනවා ඩේටා රොල්ස් රොයිස් සහ බොයින් එකට් යොමු කෙරුවේ උන්ගේ සැටලයිට් එකකින් කියලා, ඔෆිශියල් නොවෙන ආරන්චියක් තියනවා, [B]inmarsat එකේ ආසියාවට තියන සැට් එකකින් තමයි අන්තිමට ප්ලේන් එක පින්ග් වෙලා තියෙන්නේ කියලා.. [/B]ඒක නම් උන් කන්ෆර්ම් කරලා නැ.. [/SIZE]

    :shocked::shocked::shocked:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,482
    6,335
    113
    ආ පැහැරගෙන නැලූ..... මේ කියන්නෙ මෙයාලා.... http://www.hirunews.lk/sinhala/79312ජුන්ඩකට කලින් කිව්වෙ නම් මෙහෙම
    1897921_810111042335950_2037052055_n.jpg

    මටත් අව නිවුස් එක .... මේ hiru එක අයෙත් වහන්න වෙනවා පච news කියල. එක පාරකුත් කෙල උනා නේද ඕකට
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ආ පැහැරගෙන නැලූ..... මේ කියන්නෙ මෙයාලා.... http://www.hirunews.lk/sinhala/79312ජුන්ඩකට කලින් කිව්වෙ නම් මෙහෙම
    1897921_810111042335950_2037052055_n.jpg

    පට්ට බං.එක එක රටවල් වලිත් තියෙන එවිඩන්ස් අරන් මේක මෙහෙමයි කියුවම මැලෙසියාවේ පොර කියනවා එහෙම නෑ කියලා පස්සේ කියනවා නෑ කියුවට නැත්තෙමත් නෑ කියලා.. :lol::lol:
    මේක දැක්කම මට මතක් උනේ අර අපි ඒ දවස් වල ලෝක සිතයම් පොත් පෙරලන් එකෙක් කියන දිහාවක් හොයන්න දඟලන්නේ..උණූ,සීත සීන් එක වගේ..
    එහෙම කියනකොට ඒ හොයන්න ඕන ප්ලේස් එක කියන කෙනා අපි කියන දේවල් එක්ක ඔව්.නෑ.. කිට්‍ටුද මන්දා.. අහ් වෙන්න පුලුවන්..කතා කියනවා..

    මේ කියන විදියට මැලේසියාව දන්නව බඩු කොහෙද කියල..
    ඒෂියා ගේම්ස් නිව් කන්සෙප්ට් ෆයින්ඩින් බොයින්...:rolleyes::rolleyes::rolleyes:

    interesting....

    gif,GIF89a%12%00%12%00%B3%00%00%FF%FF%FF%F7%F7%EF%CC%CC%CC%BD%BE%BD%99%99%99ZYZRUR%00%00%00%FE%01%02%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00%00!%F9%04%04%14%00%FF%00%2C%00%00%00%00%12%00%12%00%00%04X0%C8I%2B%1D8%EB%3D%E4%00%60(%8A%85%17%0AG*%8C%40%19%7C%00J%08%C4%B1%92%26z%C76%FE%02%07%C2%89v%F0%7Dz%C3b%C8u%14%82V5%23o%A7%13%19L%BCY-%25%7D%A6l%DF%D0%F5%C7%02%85%5B%D82%90%CBT%87%D8i7%88Y%A8%DB%EFx%8B%DE%12%01%00%3B
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඔය flight එකත් අර LOST එකේ උනා වගේ වෙනම හොයාගන්න බැරි dimension එකක තියන දූපතකට වැටුනද දන්නෙ නෑ :baffled::baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    අන්තිම මොහොත වෙනකක් එහෙම කරන්න වෙයි මචන්.කොහොමත් මට හිතෙනවා ඕක ටෙරා සීන් එකක් නම් මේ වෙද්දි ෆ්ලයිට් එකේ 10ට අඩු ගානකට වැඩේ සෙට් වෙලා ඇති කියලා.නිකමට හිතහන් ෆ්ලයිට් එක හයිජැක් කරා නම් 200 ගානකින් එක මනුස්සයෙක් වත් අඩු ගානේ ඕක sms එකකින් වත් බක් ගාලා කියන්නේ නැද්ද. අඩුම ගානේ emg call එකක් හරි එකෙක් ගෙන් හරි එන්න ඕන මොකෝ කියූ සැනින් ෆෝන් 200 ගානක් අතට ගන්න බෑ එහෙනම් ෆ්ලයිට් එක ටේක් ඕෆ් කරනකොටම වැඩේ පටන් ගන්න ඕන.ඒ වෙලාවට නම් ඕෆ් කරන්න කියන නිසා.ෆ්ලයිට් එක උඩට ගත්තට පස්සේ ඒ මුලු කාලේ ඇතුලත එකම කෝල් එකක් වත් sms එකක් states update එකක් වත් ඔය 200 ගානකින් එකම ෆෝන් එකකින් වත් tab එකකින් වත් ඇවිත් නැද්ද..
    (ඕක ට්‍රැක් එකේ තියෙන වෙලාවෙ වත් අඩුම ගානේ..)
    ටොයිලට් එකට ගියත් FB ස්ටෙටස් දාන උන් ඉන්නේ අපේ රටේ විතරද බං..:dull::dull::dull:
    ඕක හයිජක් කරානම් මචන් ලොකු සෙට් එකක් ඉන්න ඕනි.. මිනිස්සු 200 ගානක් බලාගන්නවා කියන්නේ ලේසි නෑ. ප්ලේන් එක ඇතුලේ 10ක් වත් ඉනන ඕනි තම.. මුන් පට්ටම ප්ලෑන් එකක් දාන්න ඇති.. එක්කෝ ප්ලේන් එකේ ස්ටාෆ් එක සම්බන්දයි.. නැත්නම් මුලදීම ස්ටාෆ් එකට වැඩේ දීල හොර ස්ටාෆ් එකක් දන්නා ඕනි.. මොකද ස්ටාෆ් එක හරහා මිනිස්සු පාලනය ලේසි.. ෆෝන් ටික ඉල්ලා ගන්නත් ලෙසිනේ.. නැත්නම් සිග්නම් ජෑම් වෙන්න මොකක්හරි ඩිවයිස් එකක් දැන්මද කියන්නත් බැ...
    මම හිතන හැටියට ඔතන වැඩේට සම්බන්ද ඔක්කොම හිටියේ කොක්පිට් එක ඇතුලේ, ෆස්ට් ඔෆිසරයා ප්ලේ බොයි නිසා ඔකට රින්ගන එක ලේසියි, වැඩේ මුල ඉදන්ම ප්ලැන් නම්, ඔය පාස්පොට් උස්සපු කෙනත් ගැනියෙක්, ඒක තායිලන්තෙදි වෙච්ච සිද්දිය නිසා එහෙම හිතුවැකි.. එතකොට මේකට ගැනියෙක් සම්බන්ද නම් ලොල් පයිලට් කොල්ලව අල්ලලා කොක්පිට් එකට බහින එක සිම්පල්. කොක්පිට් එකයි ෆ්ලයිට් කැබින් එකයි, එයාර් පෲෆ් විදියට වෙන් වෙලා තියෙන්නේ. සෙනගව පාලනය කීඊම ලෙසියි, එක්කො සෙට් එකටම සිහිය නැති වෙන්න කැම වලට් මොනවහරි දාලා නැත්තම් ගැස් එකක් ගහලා. ඔක උනානම් ෆොන් රින්ග් වෙන සීන් එකත් එහෙම වෙනවා වෙන්න පුලුවන්..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    ඕවා කියන්න එපා බොල වැරදිලා හරි මේක බලන එ රටවල් එකෙක් හිටියොත් උන් අප්ඩේට් කරනව ලංකාවේ උනෙ එහේ බාලා කියනවා කියලා.අන්තිමෙදි ක්යන් එන්න එපා මචන් අපේ ගෙදර වහලේ උඩට අපාචේ එකක් බෑවා ජනේලේ කඩන් ටින් එකක් වැ‍ටුණා ගේ ඇතුලට මට මතක එච්චර සිහි ඇවිත් බලනකොට අම්මට සිරි මෙතන තිබුන මගේ ලෑලී ගෙදර කෝ.. කියල :lol::lol::growl:

    අඩෝ සිරාවට, නිල නොවන ආරන්චි වලටත් තටු තියෙනවා මේ සීන් එකේදී...:baffled::baffled:
    අන්තිමට කියයි මත්තලමයි බෑවෙ කියල... මැලේසියාවත් ලස්සනට අත පියදා ගනී අපි හයිජැක් කොලා කියල අපිම කිව්ව කියලා...
    :P:P