මේ සිද්දියෙන් පස්සේ නම් මට තාක්ශනේ ගැන කිසිම විශ්වාසයක් නැ.. ඊටත් එහා කුරුබ්බා ගැන විශ්වාසයක් ඇත්තේම නැ..



ඔව් අහසෙ ඉන්න නිසා පට ගාල ලොකේෂන් අල්ලගන්නවත් ඇති..අලුත් ෆෝන් එකකින් උනත් පුලුවන්ප්රි ලොඩඩ් මැප්ස් තියන මැගලන් හරි ගාමින්, ටොම් ටොම් වගේ මොකක් හරි ගැජට් එකක් අරන් ගියානම් තිතට කිව්වැකිනේ බන් GPS ව්ලින් ඔය ප්ලේන් එකේ ගැජට් ටික ඔෆ් කරලා උනත්..

මම හිතන හැටියට ඔතන වැඩේට සම්බන්ද ඔක්කොම හිටියේ කොක්පිට් එක ඇතුලේ, ෆස්ට් ඔෆිසරයා ප්ලේ බොයි නිසා ඔකට රින්ගන එක ලේසියි, වැඩේ මුල ඉදන්ම ප්ලැන් නම්, ඔය පාස්පොට් උස්සපු කෙනත් ගැනියෙක්, ඒක තායිලන්තෙදි වෙච්ච සිද්දිය නිසා එහෙම හිතුවැකි.. එතකොට මේකට ගැනියෙක් සම්බන්ද නම් ලොල් පයිලට් කොල්ලව අල්ලලා කොක්පිට් එකට බහින එක සිම්පල්. කොක්පිට් එකයි ෆ්ලයිට් කැබින් එකයි, එයාර් පෲෆ් විදියට වෙන් වෙලා තියෙන්නේ. සෙනගව පාලනය කීඊම ලෙසියි, එක්කො සෙට් එකටම සිහිය නැති වෙන්න කැම වලට් මොනවහරි දාලා නැත්තම් ගැස් එකක් ගහලා. ඔක උනානම් ෆොන් රින්ග් වෙන සීන් එකත් එහෙම වෙනවා වෙන්න පුලුවන්..
රෑ නිසා මිනිස්සු ගිහින් බාන කන් කොහෙ බෑවද කියලා දන්නේ නෑ.අර බෙල්ජියම් එයාර්පොට් එකක ෆ්ලයි කරන්න ඔන්න මෙන්න කියල තිබුණ ෆ්ලයිට් එකකට සුපිරි රොබරියක් දුන්නා නේද ලොවෙත් නැති වෙන්න ඒකට මොකෝ උනේ..සෑහෙන ස්ටඩි එකක් කරලා කරන්න ඇත්තේ.Crew එකේ විතරක් නෙමේ මචෝ අනිවා මේ වෙද්දි එයාර් පෝට් එකේ ඇතුලේ ඉන්න කෙනෙක් ගේ හෝ කිප දෙනෙක් ගෙත් සම්බන්ධයක් තියෙන්න පුලුවන්.අපිට වඩා සෑහෙන තාක්ෂණික දැනුම වගේම අත්තැකීම් FBI ඩයල් වලට ඇති.මොකද ඔය ගොඩක් සීන් වල උන දේවල් කරපු හැටි පිටට දෙන්නේ නෑ..කොහොමත් හැමදාටම ඕඅක හංගන් ඉන්න බැරි වෙයි කොච්චර සුපිරියට ගේම ගැහුවත් කොහෙන් හරි මේ ගැටේ ලෙහන්න පුලුවන් වීක් පොයින්ට් එකක් අනිවා තියෙනවා.ඒ පොයින්ට් එකෙන් නැති වෙන ඒවගෙන් අදින්න ගියොත් වැඩේ තවත් ගැට ගැහෙනවා.මෙ වෙද්දි වෙලා තියෙන්නෙත් ඒකයි.මැලේසියාව ඒ නිසා තමා දැන් මොනම තැනකින්වත් ඕක අදින්නේ නැතිව දෙන දෙන කෙලවරවල් ටික එකතු කර කර ඉන්නේ..ඔහොම වෙලා මුන් වෙලාවක 10,20 ගැනලා හරි පොයින්ට් එකක් අදී.ඒක හරිම ටයිම් එකට හරිම පොයින්ට් එක ඇද්දොත් වැඩේ ගොඩ තමා.
ෆ්ලයිට් එකේ යන්න බැගේජස් හිටන් දාලා අන්තිම මොහොතේ බැගේජස් රිටන් අර ගත්ත 5ස් දෙනෙක් ඉන්නවා ඒ ඇයි. රිටන් බැගේජ්ස් කලින් ඒවමද.ඒව කොහෙදි හරි ඕපන් වෙලා ද..පස් දෙනාගෙ හැඳුනුම් කමක් තියෙනවද (ඔව් නම්..එකම පවුලක නම් කවුරු හරි නැති උනා හරි නැත්තම් එක්කෙනෙක් අසනීව වෙලා වගේ නම් 10%ක් පොසිබිලිට් එකක් තියෙනවා..) එහෙම නැත්තම් ඒ ඇයි. ෆ්ලයිට් එක මිස් උන කෙනා නම් ඉගෙන ගන්න ළමයෙක් ලු..මේ වෙලාවේ විදියට ඔය කිසිම පොයින්ට් එකක් ඇනලයිස් නොකර අත අරින්න නරකයි. සීන් එකේ මහ මොල කාරි ඒ කෙනා නම් කොහොමද..හීනෙකින්වත් නොහිතන විදියේ සෑහෙන සරල තැනක් ඔය කොහේ හරි තියෙනවා.
A/C off කරනවා කියලා දෙයක් නැ, ප්ලේන් එකකහසේ යනකොට ප්ලේන් එකේ එලියේ උශ්නත්වේ ගොඩාක් පහලයි. ප්ලේන් එකේ කැබින් ප්‍රෙශර් එක වැඩි නිසා ඇතුලේ අයට ඒක නොදැනෙනවා, කොහොමත් A/C එකක් මුලු කාලෙම දුවනවා, ග්‍රෞන්ඩ් එකේ තියනකොට නම් සාමාන්යෙන් නොමල් ගොඩබිම කරන්ට් එකෙන් දුවන A/C එකක් වැඩ කරනවා..අඩේ ඕවගෙ AC එහෙම off කරන්න පුලුවන්ද දන්නෑ![]()
මුන් පැසෙන්ජස්ලට හුස්ම ගන්න බැරි විදියට මොකක් හරි කොලාද කියල මම කල්පනා කලේA/C off කරනවා කියලා දෙයක් නැ, ප්ලේන් එකකහසේ යනකොට ප්ලේන් එකේ එලියේ උශ්නත්වේ ගොඩාක් පහලයි. ප්ලේන් එකේ කැබින් ප්‍රෙශර් එක වැඩි නිසා ඇතුලේ අයට ඒක නොදැනෙනවා, කොහොමත් A/C එකක් මුලු කාලෙම දුවනවා, ග්‍රෞන්ඩ් එකේ තියනකොට නම් සාමාන්යෙන් නොමල් ගොඩබිම කරන්ට් එකෙන් දුවන A/C එකක් වැඩ කරනවා..

ඔව් අහසෙ ඉන්න නිසා පට ගාල ලොකේෂන් අල්ලගන්නවත් ඇති..අලුත් ෆෝන් එකකින් උනත් පුලුවන්![]()

මිඩියා වලට දෙනවට වඩා වැඩි යමක් FBI උන් දන්නවා ඇති, අපේ මාද්‍ය ප්‍රකාශකලා වගේ ඔක්කොම ලෙහලා දැම්මොත් වැඩේ අල වෙන නිසා මුන් හීන් නූලෙන් වැඩේ කරලා රිපොට් එකක් දෙයි වෙච්ච සීන් එක ගැන යතා කාලෙදි..රෑ නිසා මිනිස්සු ගිහින් බාන කන් කොහෙ බෑවද කියලා දන්නේ නෑ.අර බෙල්ජියම් එයාර්පොට් එකක ෆ්ලයි කරන්න ඔන්න මෙන්න කියල තිබුණ ෆ්ලයිට් එකකට සුපිරි රොබරියක් දුන්නා නේද ලොවෙත් නැති වෙන්න ඒකට මොකෝ උනේ..සෑහෙන ස්ටඩි එකක් කරලා කරන්න ඇත්තේ.Crew එකේ විතරක් නෙමේ මචෝ අනිවා මේ වෙද්දි එයාර් පෝට් එකේ ඇතුලේ ඉන්න කෙනෙක් ගේ හෝ කිප දෙනෙක් ගෙත් සම්බන්ධයක් තියෙන්න පුලුවන්.අපිට වඩා සෑහෙන තාක්ෂණික දැනුම වගේම අත්තැකීම් FBI ඩයල් වලට ඇති.මොකද ඔය ගොඩක් සීන් වල උන දේවල් කරපු හැටි පිටට දෙන්නේ නෑ..කොහොමත් හැමදාටම ඕඅක හංගන් ඉන්න බැරි වෙයි කොච්චර සුපිරියට ගේම ගැහුවත් කොහෙන් හරි මේ ගැටේ ලෙහන්න පුලුවන් වීක් පොයින්ට් එකක් අනිවා තියෙනවා.ඒ පොයින්ට් එකෙන් නැති වෙන ඒවගෙන් අදින්න ගියොත් වැඩේ තවත් ගැට ගැහෙනවා.මෙ වෙද්දි වෙලා තියෙන්නෙත් ඒකයි.මැලේසියාව ඒ නිසා තමා දැන් මොනම තැනකින්වත් ඕක අදින්නේ නැතිව දෙන දෙන කෙලවරවල් ටික එකතු කර කර ඉන්නේ..ඔහොම වෙලා මුන් වෙලාවක 10,20 ගැනලා හරි පොයින්ට් එකක් අදී.ඒක හරිම ටයිම් එකට හරිම පොයින්ට් එක ඇද්දොත් වැඩේ ගොඩ තමා.
ෆ්ලයිට් එකේ යන්න බැගේජස් හිටන් දාලා අන්තිම මොහොතේ බැගේජස් රිටන් අර ගත්ත 5ස් දෙනෙක් ඉන්නවා ඒ ඇයි. රිටන් බැගේජ්ස් කලින් ඒවමද.ඒව කොහෙදි හරි ඕපන් වෙලා ද..පස් දෙනාගෙ හැඳුනුම් කමක් තියෙනවද (ඔව් නම්..එකම පවුලක නම් කවුරු හරි නැති උනා හරි නැත්තම් එක්කෙනෙක් අසනීව වෙලා වගේ නම් 10%ක් පොසිබිලිට් එකක් තියෙනවා..) එහෙම නැත්තම් ඒ ඇයි. ෆ්ලයිට් එක මිස් උන කෙනා නම් ඉගෙන ගන්න ළමයෙක් ලු..මේ වෙලාවේ විදියට ඔය කිසිම පොයින්ට් එකක් ඇනලයිස් නොකර අත අරින්න නරකයි. සීන් එකේ මහ මොල කාරි ඒ කෙනා නම් කොහොමද..හීනෙකින්වත් නොහිතන විදියේ සෑහෙන සරල තැනක් ඔය කොහේ හරි තියෙනවා.
dafaqMH 370 was kidnapped, but not hijacked...
Najib Razak
Prime Minister of Malaysia![]()
ඔය දෙකේ වෙනස මොකක්ද දන්නෑMH 370 was kidnapped, but not hijacked...
Najib Razak
Prime Minister of Malaysia![]()

වට් කයින්ඩ් අ පකින් තියරි ඉස් දැට්????MH 370 was kidnapped, but not hijacked...
Najib Razak
Prime Minister of Malaysia![]()



කුරුම්බා ගෙඩි දෙක මහන්සියි තිබහයි නිසා බලධාරීන් බීල
ඒ උඹට කුරුම්බ ගෙඩි දෙක මිස් වෙලා...
![]()

ඔව් අහසෙ ඉන්න නිසා පට ගාල ලොකේෂන් අල්ලගන්නවත් ඇති..අලුත් ෆෝන් එකකින් උනත් පුලුවන්![]()

ඔව් එහෙම වෙන්නත් පුලුවන්, මැලේ උන්ගේ සෙකියුරිටි අන්තිම නිසා ප්ලේන් එකට කේටරින් දුන්න උන්, සුද්ද කරපු ක්ලීන් කරන කෲ එක වගේ උන්ට පහසුවෙන් පුලුවනිනේ අවශ්‍යකරන කලමනා ටික ප්ලේන් එකට යවන්න.මුන් පැසෙන්ජස්ලට හුස්ම ගන්න බැරි විදියට මොකක් හරි කොලාද කියල මම කල්පනා කලේ![]()
මිනිස්සු ටිකව සුදු වැන් එකක පටවලා කිඩ්නැප් කරලා.. ප්ලේන් එකට යන්න දීලා. සො නො හයිජැක්, ජස්ට් කිඩ්නැප්..ඔය දෙකේ වෙනස මොකක්ද දන්නෑ![]()
මිනිස්සු ටිකව සුදු වැන් එකක පටවලා කිඩ්නැප් කරලා.. ප්ලේන් එකට යන්න දීලා. සො නො හයිජැක්, ජස්ට් කිඩ්නැප්..

