මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මේක අහපල්ලා.... ලොවෙත් හොදි නැතිවෙන්න බනිනවා මැලේසියන් එවුන්ට evidence එලියට දෙන්නෙ නැ කියලා... උන්ට බඩු හංබුවෙයි වගේ ඉක්මනටම
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    03-10-2014, 04:25 PM
    මේක 100% ඇත්තක් කියල හිතලා කියපල්ලා බලන්න සස්පෙක්ෂන්ස් දැන්............

    මගේ නම් අංක 1 --- උස්සලා. ප්ලෝටින්ග් රනවේස් ගැන මම එතරම් දන්නෙ නැති නමුත් ඒ වගේ එකක් භාවිතා කරල බස්සලා දැන් තියාගෙන ඉන්නවා ගේම දෙන්න.........
    :P

    අපි ඕව ගැන කතා කළේ කොකටුවන්ට කලින් :P
    අපේ කතන්දර කියෝලා කොපි කරලා අංක එක කියල දාල එනව මෙතන බබා වෙන්න. :P

    රිදුනොත් සොරි තමා :(

    03-10-2014, 12:52 PM
    Originally Posted by nvhcc89
    kauda danne ban hoda master plan ekak da kiyala...
    යාළුවා;16372086 said:
    වෙන්න පුළුවන්...
    එහෙනං ප්ලේන් ඒක සම්පූර්ණයෙන් වහන්න ඕනෙ. ඒත් මචන් දූපතකට බාන්න අමාරුයි ඒක තඩි රන්වේ එකක් නැතුව :dull:
    නැත්තන් රටකට ගෙනියන්න ඕනෙ.
    http://www.elakiri.com/forum/showpost.php?p=16372086&postcount=1174

    03-10-2014, 01:00 PM
    යාළුවා;16372116 said:
    අන්න ඒකයි අවුල. අනික ලොකු රන්වේ එකක් වෙන්න ඕනෙ. ඒ හරියෙ තියෙන එහෙම රන්වේ වල ලෑන්ඩ් කළා කියල නිව්ස් එකක් නෑනෙ :dull:
    වියට්නාම් වල හිඩ්න් රන්වේ එකකට ලෑන්ඩ් කරන්න බැරි කමක් නෑ හැබැයි. :dull:
    දැන් අනිවා බිම තියෙන්න ඕනෙ. මෙච්චර වෙලා උඩ තියන් ඉන්න ඉන්ධන නෑනෙ :dull:
    http://www.elakiri.com/forum/showpost.php?p=16372116&postcount=1185

    03-10-2014, 12:05 PM
    යාළුවා;16371826 said:
    ගොඩක් දුරට යන්නත් බෑ... ෆුවෙල් 1.5නෙ ගහන්නෙ. උතුරු කොරියාවටවත් ගෙනිච්චද දන්නෙ නෑ :rofl:
    http://www.elakiri.com/forum/showpost.php?p=16371826&postcount=1124
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    යාළුවා;16400103 said:
    03-10-2014, 04:25 PM

    :P

    අපි ඕව ගැන කතා කළේ කොකටුවන්ට කලින් :P
    අපේ කතන්දර කියෝලා කොපි කරලා අංක එක කියල දාල එනව මෙතන බබා වෙන්න. :P

    රිදුනොත් සොරි තමා :(

    03-10-2014, 12:52 PM

    http://www.elakiri.com/forum/showpost.php?p=16372086&postcount=1174

    03-10-2014, 01:00 PM

    http://www.elakiri.com/forum/showpost.php?p=16372116&postcount=1185

    03-10-2014, 12:05 PM

    http://www.elakiri.com/forum/showpost.php?p=16371826&postcount=1124


    නෙද්දකින් විතරක් හිපාටුවො.... තොපි මැලේසියාවෙයි ඉන්න තිබ්බෙ...!
    :lol::lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    නෙද්දකින් විතරක් හිපාටුවො.... තොපි මැලේසියාවෙයි ඉන්න තිබ්බෙ...!
    :lol::lol::lol:

    :P

    යාළුවා;16390490 said:

    මචංල ඕක අල්කයිඩා සංවිධානයෙන් හයිජැක් කරල තියෙන්නෙ.
    දැන් ප්ලේන් එක හොයන්න වෙන්නෙ නෑ.
    ඕක එලියට එන්නෙ බඩු ලෝඩ් කරල.
    වැදිලා කෙල වෙනකන් කව්රුත් දන්නෙ නැති වෙයි.


    අර ටෙලිකමියුනිකේෂන් එක්ස්පර්ට්ස්ල දම්මල ලොකු ගේමකට අල්කයිඩා එක මේ පාර ලැස්ති වෙන්නෙ.
    ප්ලේන් එකයි වැඩ්ඩො ටිකයි උන්ගෙ අතේ.

    මහා විනාශයක මුලාරම්භය.


    ඔන්න මම අද කිව්ව කියල හිතාගනිල්ලා. :oo::dull:

    අල්කයිඩා එක පිළිගන්නෙ නැත්තෙ, පිළිගත්තොත් වැඩේ චොර වෙන බව දන්න නිසා.
    ඒක නිසයි හංගන් ඉන්නෙ අමතකම වෙලා යනකන්.
    ගොඩ කාලයක් හංගන් ඉඳි මම හිතන විදියට.


    කවදා හෝ මහා ප්‍රහාරයක් දියත් වෙයි ටෙලිකමියුනිකේෂන් ප්‍රහාරයක්ද සමග :nerd::nerd::nerd:

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යාළුවා;16399842 said:
    ඒ කියන්නෙ මගේ ටෝක හි යාගෙනද එන්නෙ :rolleyes:

    මචන් පොල් ගස් යටින් නම් යන්න එපා..:shocked::shocked::shocked::shocked:
    උඹට මතකනේ මම කියපු එක...උඹේ ඕක හරි ගියොත්....
    :growl::growl::growl:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    1904005_639408799429180_1718855164_n.jpg
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    මලයාසියානු පොලීසිය අතුරුදන් ගුවන් යානය මෙහෙය වූ නියමුවන් දෙදෙනාගේ දේශපාලන, පෞද්ගලික සහ ආගමික පසුබිම විමර්ශනය කිරීම ආරම්භ කර තිබේ.

    මලයාසියානු පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ, අදාළ යානයේ ගමන් කළ කාර්ය මණ්ඩල සේවකයින්ගේ පසුබිම කිරීම කෙරෙහි ද විමර්ශනවල නිරත නිලධාරීන්ගේ අවධානය ‍යොමු වී ඇති බව ය.

    ගුවන් නියමුවන්ගේ සහ කාර්ය මණ්ඩලය කෙරෙහි විමර්ශකයින්ගේ අවධානය යොමු වීමට හේතු‍ව වී ඇ‍ත්තේ අදාළ යානය, ගුවන් පථයෙන් මිදී පැය ගණනක් වෙනත් දිශාවකට පියාසර කර ඇති බව අනාවරණය වීමෙන් පසු ව ය.

    එමෙන් ම යානය සොයා ‍ගැනීමේ සඳහා මලයාසියානු රජය තව දුරටත් ජාත්‍යන්තරයේ සහය බලාපොරොත්තු වන බව එරට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

    මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මලයාසියානු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, අතුරුදන් යානයේ සන්නිවේදන පද්ධතිය යම් කිසි පුද්ගලයෙකු හිතාමතා ම අක්‍රිය කර ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බව ය.

    කෙසේ වෙතත් මේ වන විට සතියක් ඉක්ම ගොස් ඇත ත් මගීන් 239 දෙනෙකු රැගෙන මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියසාර කරමින් තිබූ එම්.එච්. 370 යානයට කුමක් සිදුවූවේ ද? යන්න තව දුරට ත් අභිරහසකි.

    news1st
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16400103 said:
    03-10-2014, 04:25 PM

    :P

    අපි ඕව ගැන කතා කළේ කොකටුවන්ට කලින් :P
    අපේ කතන්දර කියෝලා කොපි කරලා අංක එක කියල දාල එනව මෙතන බබා වෙන්න. :P

    රිදුනොත් සොරි තමා :(

    03-10-2014, 12:52 PM

    http://www.elakiri.com/forum/showpost.php?p=16372086&postcount=1174

    03-10-2014, 01:00 PM

    http://www.elakiri.com/forum/showpost.php?p=16372116&postcount=1185

    03-10-2014, 12:05 PM

    http://www.elakiri.com/forum/showpost.php?p=16371826&postcount=1124
    කේ..........


    රිදනෙ නෑ පුටේ.....
    හැබැයි මතක තියා ගනින් ටෙරර් ඇටෑක් එකක් වුනොත් කලින්ම කස්ටඩි එකට ගන්නෙත් උඹ කියලා......:baffled::baffled::P