තෝ පෙන්නපිය බලන්න ලොන් හැලිච්ච නාකියා ......පෙන්නපිය බලන්න අවලං රැවුලා......![]()

http://www.elakiri.com/forum/showpost.php?p=16372777&postcount=1330:Pයාළුවා;16399961 said:තෝ පෙන්නපිය බලන්න ලොන් හැලිච්ච නාකියා ......![]()
පෙන්නපිය බලන්න අවලං රැවුලා......![]()
යාළුවා;16399961 said:තෝ පෙන්නපිය බලන්න ලොන් හැලිච්ච නාකියා ......![]()



මේක 100% ඇත්තක් කියල හිතලා කියපල්ලා බලන්න සස්පෙක්ෂන්ස් දැන්............
මගේ නම් අංක 1 --- උස්සලා. ප්ලෝටින්ග් රනවේස් ගැන මම එතරම් දන්නෙ නැති නමුත් ඒ වගේ එකක් භාවිතා කරල බස්සලා දැන් තියාගෙන ඉන්නවා ගේම දෙන්න.........



http://www.elakiri.com/forum/showpost.php?p=16372086&postcount=1174යාළුවා;16372086 said:වෙන්න පුළුවන්...
එහෙනං ප්ලේන් ඒක සම්පූර්ණයෙන් වහන්න ඕනෙ. ඒත් මචන් දූපතකට බාන්න අමාරුයි ඒක තඩි රන්වේ එකක් නැතුව
නැත්තන් රටකට ගෙනියන්න ඕනෙ.
http://www.elakiri.com/forum/showpost.php?p=16372116&postcount=1185යාළුවා;16372116 said:අන්න ඒකයි අවුල. අනික ලොකු රන්වේ එකක් වෙන්න ඕනෙ. ඒ හරියෙ තියෙන එහෙම රන්වේ වල ලෑන්ඩ් කළා කියල නිව්ස් එකක් නෑනෙ
වියට්නාම් වල හිඩ්න් රන්වේ එකකට ලෑන්ඩ් කරන්න බැරි කමක් නෑ හැබැයි.![]()
දැන් අනිවා බිම තියෙන්න ඕනෙ. මෙච්චර වෙලා උඩ තියන් ඉන්න ඉන්ධන නෑනෙ![]()
http://www.elakiri.com/forum/showpost.php?p=16371826&postcount=1124යාළුවා;16371826 said:ගොඩක් දුරට යන්නත් බෑ... ෆුවෙල් 1.5නෙ ගහන්නෙ. උතුරු කොරියාවටවත් ගෙනිච්චද දන්නෙ නෑ![]()
යාළුවා;16400103 said:03-10-2014, 04:25 PM
අපි ඕව ගැන කතා කළේ කොකටුවන්ට කලින්![]()
අපේ කතන්දර කියෝලා කොපි කරලා අංක එක කියල දාල එනව මෙතන බබා වෙන්න.
රිදුනොත් සොරි තමා
03-10-2014, 12:52 PM
http://www.elakiri.com/forum/showpost.php?p=16372086&postcount=1174
03-10-2014, 01:00 PM
http://www.elakiri.com/forum/showpost.php?p=16372116&postcount=1185
03-10-2014, 12:05 PM
http://www.elakiri.com/forum/showpost.php?p=16371826&postcount=1124



නෙද්දකින් විතරක් හිපාටුවො.... තොපි මැලේසියාවෙයි ඉන්න තිබ්බෙ...!![]()

යාළුවා;16390490 said:
මචංල ඕක අල්කයිඩා සංවිධානයෙන් හයිජැක් කරල තියෙන්නෙ.
දැන් ප්ලේන් එක හොයන්න වෙන්නෙ නෑ.
ඕක එලියට එන්නෙ බඩු ලෝඩ් කරල.
වැදිලා කෙල වෙනකන් කව්රුත් දන්නෙ නැති වෙයි.
අර ටෙලිකමියුනිකේෂන් එක්ස්පර්ට්ස්ල දම්මල ලොකු ගේමකට අල්කයිඩා එක මේ පාර ලැස්ති වෙන්නෙ.
ප්ලේන් එකයි වැඩ්ඩො ටිකයි උන්ගෙ අතේ.
මහා විනාශයක මුලාරම්භය.
ඔන්න මම අද කිව්ව කියල හිතාගනිල්ලා.
අල්කයිඩා එක පිළිගන්නෙ නැත්තෙ, පිළිගත්තොත් වැඩේ චොර වෙන බව දන්න නිසා.
ඒක නිසයි හංගන් ඉන්නෙ අමතකම වෙලා යනකන්.
ගොඩ කාලයක් හංගන් ඉඳි මම හිතන විදියට.
කවදා හෝ මහා ප්රහාරයක් දියත් වෙයි ටෙලිකමියුනිකේෂන් ප්රහාරයක්ද සමග
යාළුවා;16399842 said:ඒ කියන්නෙ මගේ ටෝක හි යාගෙනද එන්නෙ![]()







කුරුම්බැට්ටි
මචන් පොල් ගස් යටින් නම් යන්න එපා..
උඹට මතකනේ මම කියපු එක...උඹේ ඕක හරි ගියොත්....


කේ..........යාළුවා;16400103 said:03-10-2014, 04:25 PM
අපි ඕව ගැන කතා කළේ කොකටුවන්ට කලින්![]()
අපේ කතන්දර කියෝලා කොපි කරලා අංක එක කියල දාල එනව මෙතන බබා වෙන්න.
රිදුනොත් සොරි තමා
03-10-2014, 12:52 PM
http://www.elakiri.com/forum/showpost.php?p=16372086&postcount=1174
03-10-2014, 01:00 PM
http://www.elakiri.com/forum/showpost.php?p=16372116&postcount=1185
03-10-2014, 12:05 PM
http://www.elakiri.com/forum/showpost.php?p=16371826&postcount=1124


