මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මචන් ෆ්ලයිට් එකෙ චැසි නම්බර් වෙනස් කරල නිල්පාට ගාලා මිහින් ලන්කා එකෙ දුවනවද දන්නෙ නැ නෙ බන්..:dull:

    :rofl: :P :lol:

    ප්ලේන් එකකට චෑසියක් නෑලු නේද.....?? :P
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :rofl: :P :lol:

    ප්ලේන් එකකට චෑසියක් නෑලු නේද.....?? :P

    :baffled: අපෙ උන් ශුවර් නැ බන්. අදුරගනි කියල චැසියකුත් සෙට් කරල බොල් ජොයින්ට් පාරකුත් ගහන්න පුලුවන් උන් ඉන්නෙ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මට්ටල ප්ලේන් එන්නේ නැති එකේ සිරිලංකන් ගුවන් සමාගමේ අපේ මිට්‍රය ඔය ප්ලේන් එක මට්ටලට ගොඩබාගට්ටද දන්නේ නෑ. itn එකේ පොඩ්ඩක් කලින් නිව්ස් බලපල්ලා මට්ටලට තවත් ගුවන් යානයක් පැමිණේ කියල නිව්ස් එකක් එහෙම ගියේ නැතෙයි
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1982026_606860792728847_1436640515_n.jpg
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචන් ෆ්ලයිට් එකෙ චැසි නම්බර් වෙනස් කරල නිල්පාට ගාලා මිහින් ලන්කා එකෙ දුවනවද දන්නෙ නැ නෙ බන්..:dull:

    :lol::lol::lol::lol:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    mamanam dawas 14 yanakan inne aruta mokada wenne kiyala balanna

    දවස් 14කින් පස්සෙ හම්බෙනවයි කියල කිව්වෙ... අවුරුදු 14කින් වෙන්නෙත් පුලුවන් බොලව්
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දවස් 14කින් පස්සෙ හම්බෙනවයි කියල කිව්වෙ... අවුරුදු 14කින් වෙන්නෙත් පුලුවන් බොලව්

    ඔව් පොරට කෙල වෙන්න නම් අනිවා ඕක
    සිකුරාදට කලින් හොයා ගන්න වෙනවා..

    :growl::growl::growl:
    එතකොටත් පොර සම්මත අසම්මත ඔක්කොම දාලා වෙලාව කලාව
    කරකවල දවස 14 යි තත්පරයයි කියලා වෙලාවක් හදලා කියයි..
    නැත්තම් කියයි ෆ්ලයිට් එක ඉපදුන වෙලාව හරියට මට දීලා නෑ
    විනාඩි ගානක් එහෙ මෙහෙ වෙලා කියලා.

    :lol::lol::lol::lol:


     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    අතුරුදන් වූ MH370 ගුවන් යානයේ නියමුවෙකු වූ සහරී අහමඩ් ෂා පිළිබඳව තව ත් හෝඩුවාවක් ඔහුගේ නිවසින් සොයාගෙන තිබේ.

    මැලේසියානු මාධ්‍ය වාර්තා කළේ, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ගුවන් පථ පිළිබඳව දැක්වෙන මෘදුකාංගයක් ඔහුගේ නිවසින් සොයාගත් බව ය.

    අමෙරිකානු හමුදා කඳවුරක ගුවන් පථයක්, ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු රටවල් රැසක ගුවන් පථ පිළිබඳ සියලු තොරතුරු එහි ඇතුළත් වන බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

    එහි මාලදිවයින්හි මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිළිබඳව ද තොරතුරු ඇතුළත් ය.

    අද වන විට මෙම යානය අතුරුදන් වී දින 10ක් ගතව ඇත ත් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

    SOURCE: The Malaysian Insider
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meya gahanne KANA SHOT. Aka davasak cricket match forecasting karanna TV channel ekakata live ava. Nivedikava ahuwa , adha vadiyenama lakunu ras karana batsman kawada kiyala ahuwa srilanka team eke . Bandaraya kiyapi Sanath Jayasuriya kiyala . Sanath Jayasuriya a davaswala form eke hitiye. Bandarayage vasanavata adha Sanath Jayasooriya vadiyenma lakunu ras karapu player una. Bandarayata full happy. Ema series ekema e laga match ekatath forecast karanna Bandaraya api ema TV channal ekata. Bandaraya pora sea kiyapi SRILANKA TEAM EKA DINANAVA KIYALA. APOI DEVIYANE SRILANKA TEAM EKA ADHA PARADUNEYA. Bandraya eta pasuwa kisima dinaka cricket match forecasting walata ave natha. KANA SHOT GAHANA MUN THAMAI ASTROLOGY VINASA KARANNE.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,482
    6,335
    113
    පසුගිය මාර්තු 08 වන දින මැලේෂියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් සිටියදී අබිරහස් ලෙස අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානය ශ‍්‍රී ලංකාව ඇතුලූ දකුණු ආසියානු රටවල ගුවන් තොටුපලවල් පහක සඟවා ඇතිදැයි සැක මතුව ඇති බව විදසේ මාධ්‍ය පවසයි.
    එසේ සැක කිරීමට හේතුව වී ඇත්තේ එම යානයේ ප‍්‍රධාන ගුවන් නියමුවාගේ නිවසින් සොයාගත් මෘදුකාංගයකින් ඔහු අධ්‍යනය කළ ගුවන් පථ පහක් පිළිබඳ තොරතුරු හෙළිව තිබීමයි.
    මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපල, ශ‍්‍රී ලංකාවට සහ ඉන්දීයාවට අයත් ගුවන් පථ තුනක් ද ඒ අතර වෙයි.

    යාළුවා;16404196 said:
    ඉරණමඩුද ඇතුලත්ව :dull:

    ප්ලේන් එක හොයන්න ලංකාවේ එයා ස්පේස් එක පාවිච්චි කරන්න යු එස් ඒ,ඔසී, මැලේසිය, නවසිලන්ත ගුවන් හමුදාවන්ට අවසර දීලා....

    අපේ එවුනුත් පොඩ්ඩක් හෙල්ප් එකක් දුන්නනම් හරි මේ වෙලාවේ... මොකද මැලේසිය රජය ඉල්ලලා තියෙන්නේ එයා ස්පේස් එක පාවිච්චි කරන්න... ඒ වගේම අපේ පරණ රේඩාර් විස්තර චෙක් කරලා බලල කිවනම් හරි නේද මචන්ලා මොනාහරි ඒවගේ තියෙනවද කියල.. නිකන් හොරු වගේ ඉන්නේ නැතුව... ඉන්දියාව කිව, පකියෝ කිව එයාලගේ එයා ඉස්පෙස් එකෙන් ගියේ නෑ කියල..
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    [SIZE="5]ප්ලේන් එක හොයන්න ලංකාවේ එයා ස්පේස් එක පාවිච්චි කරන්න යු එස් ඒ,ඔසී, මැලේසිය, නවසිලන්ත ගුවන් හමුදාවන්ට අවසර දීලා....

    අපේ එවුනුත් පොඩ්ඩක් හෙල්ප් එකක් දුන්නනම් හරි මේ වෙලාවේ... මොකද මැලේසිය රජය ඉල්ලලා තියෙන්නේ එයා ස්පේස් එක පාවිච්චි කරන්න... ඒ වගේම අපේ පරණ රේඩාර් විස්තර චෙක් කරලා බලල කිවනම් හරි නේද මචන්ලා මොනාහරි ඒවගේ තියෙනවද කියල.. නිකන් හොරු වගේ ඉන්නේ නැතුව... ඉන්දියාව කිව, පකියෝ කිව එයාලගේ එයා ඉස්පෙස් එකෙන් ගියේ නෑ කියල..[/SIZE]
    Good work, Mokadha morning time plane eka nathi una day eke morning 3---4 wage time eke visala sound ekakuth ekka plane ekak yanava keepa denekuta ahila thibenava. Eka nisa past Radar check karanavanam hodai. Oka mama mulinma kiwwa.
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අතුරුදන් වූ MH370 ගුවන් යානයේ නියමුවෙකු වූ සහරී අහමඩ් ෂා පිළිබඳව තව ත් හෝඩුවාවක් ඔහුගේ නිවසින් සොයාගෙන තිබේ.

    මැලේසියානු මාධ්‍ය වාර්තා කළේ, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ගුවන් පථ පිළිබඳව දැක්වෙන මෘදුකාංගයක් ඔහුගේ නිවසින් සොයාගත් බව ය.

    අමෙරිකානු හමුදා කඳවුරක ගුවන් පථයක්, ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු රටවල් රැසක ගුවන් පථ පිළිබඳ සියලු තොරතුරු එහි ඇතුළත් වන බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

    එහි මාලදිවයින්හි මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිළිබඳව ද තොරතුරු ඇතුළත් ය.

    අද වන විට මෙම යානය අතුරුදන් වී දින 10ක් ගතව ඇත ත් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

    SOURCE: The Malaysian Insider

    ela
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,482
    6,335
    113
    Good work, Mokadha morning time plane eka nathi una day eke morning 3---4 wage time eke visala sound ekakuth ekka plane ekak yanava keepa denekuta ahila thibenava. Eka nisa past Radar check karanavanam hodai. Oka mama mulinma kiwwa.

    මේවා මිට කලින් චෙක් කරන්න තිබ්බේ.. අපේ එවුන් එච්චර ගණන් ගන්නේ නෑ වගේ..
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    On Monday, the Malaysian newspaper New Straits Times reported that the plane may have flown low to the ground -- 5,000 feet or less -- and used mountainous terrain as cover to evade radar detection. The newspaper cited unnamed sources for its reporting, which CNN could not immediately confirm.
    And a senior Indian military official told CNN on Monday that military radar near the Andaman and Nicobar Islands isn't as closely watched as other radar systems. That leaves open the possibility that Indian radar systems may not have picked up the airplane at the time of its last known Malaysian radar contact, near the tiny island of Palau Perak in the Strait of Malacca.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ