මචන් ෆ්ලයිට් එකෙ චැසි නම්බර් වෙනස් කරල නිල්පාට ගාලා මිහින් ලන්කා එකෙ දුවනවද දන්නෙ නැ නෙ බන්..![]()
ප්ලේන් එකකට චෑසියක් නෑලු නේද.....??

මචන් ෆ්ලයිට් එකෙ චැසි නම්බර් වෙනස් කරල නිල්පාට ගාලා මිහින් ලන්කා එකෙ දුවනවද දන්නෙ නැ නෙ බන්..![]()

![]()
![]()
![]()
ප්ලේන් එකකට චෑසියක් නෑලු නේද.....??![]()
අපෙ උන් ශුවර් නැ බන්. අදුරගනි කියල චැසියකුත් සෙට් කරල බොල් ජොයින්ට් පාරකුත් ගහන්න පුලුවන් උන් ඉන්නෙ.මචන් ෆ්ලයිට් එකෙ චැසි නම්බර් වෙනස් කරල නිල්පාට ගාලා මිහින් ලන්කා එකෙ දුවනවද දන්නෙ නැ නෙ බන්..![]()




mamanam dawas 14 yanakan inne aruta mokada wenne kiyala balanna
දවස් 14කින් පස්සෙ හම්බෙනවයි කියල කිව්වෙ... අවුරුදු 14කින් වෙන්නෙත් පුලුවන් බොලව්







පසුගිය මාර්තු 08 වන දින මැලේෂියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් සිටියදී අබිරහස් ලෙස අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානය ශ‍්‍රී ලංකාව ඇතුලූ දකුණු ආසියානු රටවල ගුවන් තොටුපලවල් පහක සඟවා ඇතිදැයි සැක මතුව ඇති බව විදසේ මාධ්‍ය පවසයි.
එසේ සැක කිරීමට හේතුව වී ඇත්තේ එම යානයේ ප‍්‍රධාන ගුවන් නියමුවාගේ නිවසින් සොයාගත් මෘදුකාංගයකින් ඔහු අධ්‍යනය කළ ගුවන් පථ පහක් පිළිබඳ තොරතුරු හෙළිව තිබීමයි.
මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපල, ශ‍්‍රී ලංකාවට සහ ඉන්දීයාවට අයත් ගුවන් පථ තුනක් ද ඒ අතර වෙයි.
යාළුවා;16404196 said:ඉරණමඩුද ඇතුලත්ව![]()
Good work, Mokadha morning time plane eka nathi una day eke morning 3---4 wage time eke visala sound ekakuth ekka plane ekak yanava keepa denekuta ahila thibenava. Eka nisa past Radar check karanavanam hodai. Oka mama mulinma kiwwa.[SIZE="5]ප්ලේන් එක හොයන්න ලංකාවේ එයා ස්පේස් එක පාවිච්චි කරන්න යු එස් ඒ,ඔසී, මැලේසිය, නවසිලන්ත ගුවන් හමුදාවන්ට අවසර දීලා....
අපේ එවුනුත් පොඩ්ඩක් හෙල්ප් එකක් දුන්නනම් හරි මේ වෙලාවේ... මොකද මැලේසිය රජය ඉල්ලලා තියෙන්නේ එයා ස්පේස් එක පාවිච්චි කරන්න... ඒ වගේම අපේ පරණ රේඩාර් විස්තර චෙක් කරලා බලල කිවනම් හරි නේද මචන්ලා මොනාහරි ඒවගේ තියෙනවද කියල.. නිකන් හොරු වගේ ඉන්නේ නැතුව... ඉන්දියාව කිව, පකියෝ කිව එයාලගේ එයා ඉස්පෙස් එකෙන් ගියේ නෑ කියල..[/SIZE]
අතුරුදන් වූ MH370 ගුවන් යානයේ නියමුවෙකු වූ සහරී අහමඩ් ෂා පිළිබඳව තව ත් හෝඩුවාවක් ඔහුගේ නිවසින් සොයාගෙන තිබේ.
මැලේසියානු මාධ්‍ය වාර්තා කළේ, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ගුවන් පථ පිළිබඳව දැක්වෙන මෘදුකාංගයක් ඔහුගේ නිවසින් සොයාගත් බව ය.
අමෙරිකානු හමුදා කඳවුරක ගුවන් පථයක්, ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු රටවල් රැසක ගුවන් පථ පිළිබඳ සියලු තොරතුරු එහි ඇතුළත් වන බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
එහි මාලදිවයින්හි මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිළිබඳව ද තොරතුරු ඇතුළත් ය.
අද වන විට මෙම යානය අතුරුදන් වී දින 10ක් ගතව ඇත ත් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.
SOURCE: The Malaysian Insider
Good work, Mokadha morning time plane eka nathi una day eke morning 3---4 wage time eke visala sound ekakuth ekka plane ekak yanava keepa denekuta ahila thibenava. Eka nisa past Radar check karanavanam hodai. Oka mama mulinma kiwwa.
රජ්ජුරුවෝ;16404745 said:ප්ලේන් එක ලංකාවෙන් හම්බ උනොත් ලංකාවට හෙන පබ්ලිසිට් එකක් ලැබෙයි.![]()


