මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අදත් එකක් එලෙක්ට්‍රිc ෆේලියර් එකක් නිසා හොන්ග් කොන්ග් වලට බාලා.. මැලේශියා එයාර්ලයින් එක පාඩමක් ඉගෙන ගන්නේ නැවගේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    na obn oka oficially confirm karala bn kiyala thiyenne :(:(:(:(

    පස්සෙ කියයිද දන්නේ නෑ ඒ කෑලිත් වෙන මගුලක ඒවා කියලා :(
    ඔව්, චයිනීස් ඔසී දෙගොල්ලන්ගෙම නැව් ගිහින් තමයි කන්ෆර්ම් කරලා තියෙන්නේ.. විස්තර දීලා තියෙන්නේ එන්ගලන්තේ ඉන්මාර් සැට් එක.. එන්ගලන්තේ එයාර් ක්‍රැශ් ඉන්වෙස්ටිගේශන් එකත් තහවුරු කරලා.. :(:(:(
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    අදත් එකක් එලෙක්ට්‍රිc ෆේලියර් එකක් නිසා හොන්ග් කොන්ග් වලට බාලා.. මැලේශියා එයාර්ලයින් එක පාඩමක් ඉගෙන ගන්නේ නැවගේ..

    China walata yanna giya plane eka ai mehe awe kiyana eka hewwoth watiwi bn :(:( mokak hari loku abirahasak thaamath ai ehema awe kiyala danne na ney :baffled::baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    China walata yanna giya plane eka ai mehe awe kiyana eka hewwoth watiwi bn :(:( mokak hari loku abirahasak thaamath ai ehema awe kiyala danne na ney :baffled::baffled:
    ඔව්, ඉන්වෙස්ටිගේශන් දැන් පටන් ගනිවි ඩෙබ්‍රීස් එකතු කරලා.. ගැලවීමක් ලැබෙන්නේ නැ වැරදිකාරයන්ට..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Sure ekata okata keliye us ewun ban :growl: hijack karala south corridor eken eddi diego military base indan okata missile ekaki kelinna athi...un beheth kapu goluwo wage shape eke hitiye oka thamai :angry:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ඔව්, ඉන්වෙස්ටිගේශන් දැන් පටන් ගනිවි ඩෙබ්‍රීස් එකතු කරලා.. ගැලවීමක් ලැබෙන්නේ නැ වැරදිකාරයන්ට..

    ඔව් මේ සිද්දිය පිටිපස්සේ කව්රුහරි ඉන්නවා නම් අනිවා දඩුවම් ලැබෙන්න ඕනේ බන් :angry::angry::angry:

    200Kg lithium batteries thibunalu. Eka gini ganna ethi. Pilot beranna harawala wenna ethi.
    Oil rig eke kiwwa eka hari wage!

    ඉතින් බන් මාරයිනේ බන් මලේ ඉදන් චයිනා වලට ටිකක් ගිහින් ආයේ හරවන් ඇවිත් ඇයි ඉන්දියන් මුහුදට ආවේ ආයේ රිටර්න් එකේ හරවලා ලගම මැලේ එයාර්පෝර්ට් එකට ආවනම් හරිනේ බන්.. :baffled::baffled::baffled:
     
    Last edited:

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඔව් මේ සිද්දිය පිටිපස්සේ කව්රුහරි ඉන්නවා නම් අනිවා දඩුවම් ලැබෙන්න ඕනේ බන් :angry::angry::angry:

    ඉතින් බන් මාරයිනේ බන් මලේ ඉදන් චයිනා වලට ටිකක් ගිහින් ආයේ හරවන් ඇවිත් ඇයි ඉන්දියන් මුහුදට ආවේ ආයේ රිටර්න් එකේ හරවලා ලගම මැලේ එයාර්පෝර්ට් එකට ආවනම් හරිනේ බන්.. :baffled::baffled::baffled:

    explosion ekak wei kiyala pilot muhudata ganna athi ban :(:(:(:(:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Pissu *ukannala tika hijack karaa nam mona magulata pallehata awada manda land karanne nathuwa :(
    ඉතින් ඕක හයිජැක් කලේ මොකාද, කවුරුවත් වගකීම ගන්නේ නැහැනේ.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරිය කියන කතාව නම් ටිකක් ගන්න තියන එකක්......
    දියෙගෝ වල අමෙරිකන් එවුන් කෙළලා වගේ මේක හොර ගමන යද්දී..........
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    explosion ekak wei kiyala pilot muhudata ganna athi ban :(:(:(:(:(

    Battery gini gaththa nam mechchara durak enne na :no:
    ෆයිටර් ජෙට් වගේ මූදට දාන්නේ නැ බන් පැසෙන්ජර් ජෙට් පයිලට්ලා කොච්චර ලොකු අනතුරක් උනත්, උත්සහ කරන්නේම එයාර් පොට් එකකට ගේන්න. මේක අසාමාන්ය දෙයක්. ඉතියොපියන් එයාර්ලයින් එකේ එකකුත් ඔක විදියටම ඔය හරියට එනකන් ආවා හයිජැක් කරපු උන් තෙල් ඉවර වෙනකන්ම. මේකත් ඒ වගේ..