පස්සෙ කියයිද දන්නේ නෑ ඒ කෑලිත් වෙන මගුලක ඒවා කියලා![]()




na obn oka oficially confirm karala bn kiyala thiyenne![]()
ඔව්, චයිනීස් ඔසී දෙගොල්ලන්ගෙම නැව් ගිහින් තමයි කන්ෆර්ම් කරලා තියෙන්නේ.. විස්තර දීලා තියෙන්නේ එන්ගලන්තේ ඉන්මාර් සැට් එක.. එන්ගලන්තේ එයාර් ක්‍රැශ් ඉන්වෙස්ටිගේශන් එකත් තහවුරු කරලා..පස්සෙ කියයිද දන්නේ නෑ ඒ කෑලිත් වෙන මගුලක ඒවා කියලා![]()



අදත් එකක් එලෙක්ට්‍රිc ෆේලියර් එකක් නිසා හොන්ග් කොන්ග් වලට බාලා.. මැලේශියා එයාර්ලයින් එක පාඩමක් ඉගෙන ගන්නේ නැවගේ..

mokak hari loku abirahasak thaamath ai ehema awe kiyala danne na ney 

ඔව්, ඉන්වෙස්ටිගේශන් දැන් පටන් ගනිවි ඩෙබ්‍රීස් එකතු කරලා.. ගැලවීමක් ලැබෙන්නේ නැ වැරදිකාරයන්ට..China walata yanna giya plane eka ai mehe awe kiyana eka hewwoth watiwi bnmokak hari loku abirahasak thaamath ai ehema awe kiyala danne na ney
![]()
hijack karala south corridor eken eddi diego military base indan okata missile ekaki kelinna athi...un beheth kapu goluwo wage shape eke hitiye oka thamai 
China walata yanna giya plane eka ai mehe awe kiyana eka hewwoth watiwi bnmokak hari loku abirahasak thaamath ai ehema awe kiyala danne na ney
![]()
ඔව්, ඔයිල් රිග් එකේ එකා විතරයි වගේ මෙතන ඇත්ත කියපු එකම එකා..200Kg lithium batteries thibunalu. Eka gini ganna ethi. Pilot beranna harawala wenna ethi.
Oil rig eke kiwwa eka hari wage!

ඔව්, ඉන්වෙස්ටිගේශන් දැන් පටන් ගනිවි ඩෙබ්‍රීස් එකතු කරලා.. ගැලවීමක් ලැබෙන්නේ නැ වැරදිකාරයන්ට..



200Kg lithium batteries thibunalu. Eka gini ganna ethi. Pilot beranna harawala wenna ethi.
Oil rig eke kiwwa eka hari wage!



ඔව් මේ සිද්දිය පිටිපස්සේ කව්රුහරි ඉන්නවා නම් අනිවා දඩුවම් ලැබෙන්න ඕනේ බන්
ඉතින් බන් මාරයිනේ බන් මලේ ඉදන් චයිනා වලට ටිකක් ගිහින් ආයේ හරවන් ඇවිත් ඇයි ඉන්දියන් මුහුදට ආවේ ආයේ රිටර්න් එකේ හරවලා ලගම මැලේ එයාර්පෝර්ට් එකට ආවනම් හරිනේ බන්..![]()





ඉතින් ඕක හයිජැක් කලේ මොකාද, කවුරුවත් වගකීම ගන්නේ නැහැනේ.....Pissu *ukannala tika hijack karaa nam mona magulata pallehata awada manda land karanne nathuwa![]()
explosion ekak wei kiyala pilot muhudata ganna athi ban![]()




explosion ekak wei kiyala pilot muhudata ganna athi ban![]()
ෆයිටර් ජෙට් වගේ මූදට දාන්නේ නැ බන් පැසෙන්ජර් ජෙට් පයිලට්ලා කොච්චර ලොකු අනතුරක් උනත්, උත්සහ කරන්නේම එයාර් පොට් එකකට ගේන්න. මේක අසාමාන්‍ය දෙයක්. ඉතියොපියන් එයාර්ලයින් එකේ එකකුත් ඔක විදියටම ඔය හරියට එනකන් ආවා හයිජැක් කරපු උන් තෙල් ඉවර වෙනකන්ම. මේකත් ඒ වගේ..Battery gini gaththa nam mechchara durak enne na![]()