අද බ්රහස්පතින්දා පුතේ. ශ්රි ලන්කන් එකේ මොස්කව් එක යන්නෙත් ඔය පාරේ..
ජිවිතේ පුදුමාකාරයි බන්. කොහෙවත් නැති යුද්දෙකට මේ මිනිස්සු බිලි උනානේ.paw mona unath minis jiwitha matchn
එක දිගට මෙහෙම වෙනවා දැක්කම පට්ටා දුකයි. යුද්දයක් අහලකවත් නැති ගමනාන්ත දෙකක්. ස්ටොක්හොම්ස් වලින් නගිනකොට මේ දෙසිය ගානම හීනෙන්වත් හිතන්න නැතුව ඇති.අනේ මන්දා මොනවා වෙනවද කියලා. මම ආසම කරපු 777 එක. ඒ කාලේ මේක පුදුම ලස්සනයි
![]()
එක දිගට මෙහෙම වෙනවා දැක්කම පට්ටා දුකයි. යුද්දයක් අහලකවත් නැති ගමනාන්ත දෙකක්. ස්ටොක්හොම්ස් වලින් නගිනකොට මේ දෙසිය ගානම හීනෙන්වත් හිතන්න නැතුව ඇති.
අහ්, ඔව් බන් මට වැරදුනා. මේ මිනිස්සුන්ට දැනෙන්න කාලයක් තියෙන්න ඇතිද බන්. අහසෙදි එක්ස්ප්ලොඩ් වෙලා නැ වගේ.ස්ටොක්හෝම් නෙමේ මචන් ඇම්ස්ටර්ඩාම් ශිපොල් ඉඳලා කුවලා ලම්පූර් ෆ්ලයිට් එක මේක
අහ්, ඔව් බන් මට වැරදුනා. මේ මිනිස්සුන්ට දැනෙන්න කාලයක් තියෙන්න ඇතිද බන්. අහසෙදි එක්ස්ප්ලොඩ් වෙලා නැ වගේ.

උඩදිම මැරුනානම් එකක් බන්. වැටිලා ඊටත් පස්සේ මැරුනානම් විදවිල්ලක්. පව් බන් මාත් ඒ ෆොටො දැක්කා.හ්ම්ම් ඔව්. ට්වීටර් වල මිනිස්සු සීට් වලම මැරිලා ඉන්නවා දැක්කා. පව්. සමහරු උඩදීම මැරෙන්න ඇති අනික් අය වැටෙන ගමන් හරි වැටුනම මැරෙන්න ඇති. පව්. හිතාගන්න බෑ. අඩි 33,000ක් උඩ ඉන්දලානේ වැටිලා තියෙන්නේ.![]()
ජිවිතේ පුදුමාකාරයි බන්. කොහෙවත් නැති යුද්දෙකට මේ මිනිස්සු බිලි උනානේ.




උඩදිම මැරුනානම් එකක් බන්. වැටිලා ඊටත් පස්සේ මැරුනානම් විදවිල්ලක්. පව් බන් මාත් ඒ ෆොටො දැක්කා.![]()