මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔය දැන් තුන් වෙනි එක බන් ලොකේ ඉතිහාසේ.. මීට කලින් රශියන් උන් එකකට වැරදිලා තිබ්බා. ඊට පස්සේ යුඇස් උන් තිබ්බා, දැන් යුක්‍රේන් උන්..

    ane manda mata owwa gana danumak ne echchara, eth passenger flight ekak adunanna bari moda hu*^* ban un ? :dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ane manda mata owwa gana danumak ne echchara, eth passenger flight ekak adunanna bari moda hu*^* ban un ? :dull:
    කාලකන්නි බන්.. බැරි යුද්ද නොකර ඉන්න ඔනැ, අහින්සක මිනිස්සුනේ බන් මෙලො හසරක් දන්නේ නැති ඔය ප්ලේන් එකේ ගිහින් තියෙන්නේ. රුසියන් හරි යුක්‍රේනියන් එකක් හරි නම් කමකුත් නැ. පැසෙන්ජර් ප්ලේන් වලට ගහන්න මුන් නම් පිස්සො..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මැලේ එයාර්ලයින් සයිට් එකත් බාගෙට ඩවුන්..

    1GB4LH.jpg
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කාලකන්නි බන්.. බැරි යුද්ද නොකර ඉන්න ඔනැ, අහින්සක මිනිස්සුනේ බන් මෙලො හසරක් දන්නේ නැති ඔය ප්ලේන් එකේ ගිහින් තියෙන්නේ. රුසියන් හරි යුක්‍රේනියන් එකක් හරි නම් කමකුත් නැ. පැසෙන්ජර් ප්ලේන් වලට ගහන්න මුන් නම් පිස්සො..

    :yes::yes::yes::angry::angry::angry:

    අම්බෝ ප්ලේන් එකක ගමනක් යන්න තියෙනවා නම් මීට පස්සෙ ඔක්කෝටම කලින් චෙක්
    කරල බලන්න ඕන ෆ්ලයින්ග් රූට් එකට යටින් යුද්ධ තියෙනවද කියලා :dull:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අවස්තාවෙන් ප්‍රයෝජන අරන් මැලේසියන් එයාර් ලයින් එක නැත්තටම නැති කරන්න දීපු ගේමක්ද දන්නෙත් නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    :yes::yes::yes::angry::angry::angry:

    අම්බෝ ප්ලේන් එකක ගමනක් යන්න තියෙනවා නම් මීට පස්සෙ ඔක්කෝටම කලින් චෙක්
    කරල බලන්න ඕන ෆ්ලයින්ග් රූට් එකට යටින් යුද්ධ තියෙනවද කියලා :dull:

    කොස්ත කොන්කොදියා මතක් වෙද්දී නැවක යන්නත් බෑ නේ බං