අනිවා මේ සීන් එක යට මොකක් හරි ලොකු සීන් 1ක් ඇති. ඇමෙරිකාව, රුසියාව, චීනෙ වගේ රටවල්වල සම්බන්ධයක් ඇති???
මොනව උනත් කාටවත් අනතුරක් නැතුව බේරෙන්න කියල ප්‍රාර්තනා කරනව!!!.

ගතවෙලා තියෙන කාලෙ හැටියට කාටවත් අනතුරක් නොවෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් සීමිතයි මචං... 

ගැනි බයිනවා පලු බැනුම්, හරියට මැලේසියාවේ හොර එකක් ඉන්නවා වගේලු, මේකේ එල්ලිගෙන ඉන්නේ.. ආයේ මැලේසියා නම් යන්න හම්බ වෙන්නේ නැ ගැනි මාව එලවනවා.. ඊයේ උන්දැ මැච් බලනවා මම ප්ලේන් හොයනවා

ඒ අස්සේ එන්ගලන්තේ උන් චීන මුස්ලිම් උන් කරපු වැඩක් කියලා නොකියා කියනවා වගේ..
http://www.mirror.co.uk/news/world-news/missing-malaysia-airlines-flight-who-3222758

ow ithin dan mekata rate loke nathi kunu katha serama kiyala anthimata wage wagak nathuwa yata gahala daai.එහෙනම් තව පැය කිපයකින් වැඩේ අහවර වෙයි වගේ..UPDATE [12:40am]: Vietnamese authorities believe that the piece of debris spotted off the country's waters may be a door from the flight MH370.
ඔව්, එහෙම උනොත් ෆ්‍රැන්ස් එයාර් බස් එකට මල්ල කරේ. උනුත් සද්ද නැතුව වෙන දේවල් බලාගෙන ඉන්නවා ඇති. උන්ට ඇට්ලන්ටික් ඔශන් එකේ එයාර් ෆ්‍රැන්ස් එකේ සිද්දිය හින්දා චාටර් උනානේ. මේක හොද ගැම්මක් උන්ට බොයින් එකත් එච්චර තමා කියන්න.
ගතවෙලා තියෙන කාලෙ හැටියට කාටවත් අනතුරක් නොවෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් සීමිතයි මචං...
![]()

UPDATE [12:40am]: Vietnamese authorities believe that the piece of debris spotted off the country's waters may be a door from the flight MH370.
UPDATE [12:40am]: Vietnamese authorities believe that the piece of debris spotted off the country's waters may be a door from the flight MH370.
ගැනි බයිනවා පලු බැනුම්, හරියට මැලේසියාවේ හොර එකක් ඉන්නවා වගේලු, මේකේ එල්ලිගෙන ඉන්නේ.. ආයේ මැලේසියා නම් යන්න හම්බ වෙන්නේ නැ ගැනි මාව එලවනවා.. ඊයේ උන්දැ මැච් බලනවා මම ප්ලේන් හොයනවා

එහෙනම් තව පැය කිපයකින් වැඩේ අහවර වෙයි වගේ..
ඔව්, ඊට අමතරව පයිලට් අනතුරකදි ක්‍රියාත්මක වෙන විදිය ගැන දැනුවත් වීමක ඉදලා නැ කියලත් චොදනා එල්ල උනාලු.. එයත් මේ ගැන මුකුත්ම පාලක කුලුනට කියලා නැ..ඒකදි උනේ කොක්පිට් එකේ වෙදර් ඩෙටෙcට් කරන ගජට් එක සීතල වැඩි වෙලා නිසා හොඳටම සීතල වෙලා වස්ස වතුර වැදිලා අයිස් තට්ටුවක් ඒකට උඩින් ආපු නිසයි කියලා තමයි කියන්නේ..
Air France Flight 447 (Simulation)
ඒක තමයි බන් මට හිතුනා, කෝකටත් උබේ no එකක් දීලා තියපන්, ප්ලේන් එක කෙසේ වෙතත් උබව හොයන්න අපිට![]()

ටිකකින් කියයිද දන්නේ නැ ඒක වෙන එකක් කියලා.
"May be a Door"
ඇයි බං මෙච්චර හොයලත්, ඒකත් තාම Unsure ද?
දොර හොයාගෙනද... ඒ කියන්නේ මූදට වැටිලා

දොර හොයාගෙනද... ඒ කියන්නේ මූදට වැටිලා
"May be a Door"
ඇයි බං මෙච්චර හොයලත්, ඒකත් තාම Unsure ද?
දැන් ඉතින් කැමක් බීමක් නැතිව ඉන්න බැ මෙච්චර වෙලා මූද මැද උනත්.. ක්‍රැශ් එකෙන් ඔක්කොම මැරුනනම් එකත් සැපක්. ක්‍රැශ් එහෙන් බෙරිලා බේරගන්න කවුරුත් එන්න නැතුව මැරුනනම්, ඒක විදවිල්ලක්..දැන්නම් පරක්කු වැඩි බන්..![]()
මචන් ඒ වාර්තාවෙ කියනවා නේද අර හොරෙන් නැගපු උන් CCTV එකෙත් නැ කියලා, ඒ කියන්නේ මුන් නිකන්ම නිකන් ඉල්ලීගල් මයිග්‍රන්ට්ස්ලා වෙන්න බැ..
දැන් ඉතින් කැමක් බීමක් නැතිව ඉන්න බැ මෙච්චර වෙලා මූද මැද උනත්.. ක්‍රැශ් එකෙන් ඔක්කොම මැරුනනම් එකත් සැපක්. ක්‍රැශ් එහෙන් බෙරිලා බේරගන්න කවුරුත් එන්න නැතුව මැරුනනම්, ඒක විදවිල්ලක්..