මම මේ බැලුවා, උබ අදනැද්ද කියලා.. මාර සීන් එකක් බන් මේක.. දැන් ෆ්ලයිට් එකේ ගිය උන් ගෙවල්වල ඉන්නවනේ..
ජාතියන්තරව පට්ටම අවධානයක් ගත්තු සීන් එකක්..
කොහේ හරි හිලක් තියනවා මචන්. අර නැති වෙච්ච පාස්පොර්ට් සීන් එක තමයි මේ සැකේට මුල
මම මේ බැලුවා, උබ අදනැද්ද කියලා.. මාර සීන් එකක් බන් මේක.. දැන් ෆ්ලයිට් එකේ ගිය උන් ගෙවල්වල ඉන්නවනේ..
ජාතියන්තරව පට්ටම අවධානයක් ගත්තු සීන් එකක්..
හැබැයි මැලේශියාව ජිනීවා වලදි සප් එක දෙනවා කිව්වොත් ලොක්කා කොහොමහරි ඔක හොයලා දෙනවමයි, බැරි නම් වෙන එකක් හරි පෙන්නනවා..


ඔව්, දැන් ඔක්කොම පස් දෙනෙක් ඉන්නව ප්ලේන් එකේ ගියයි කියලා කියන නමුත් ඒ වෙනුවට ගිය අය.. එහෙම බලපුවහම මේක මැලේශියාවට අමුතු දෙයක් නෙමෙයි නම් හොරාට යාම, එක්කො ත්‍රස්ත්වාදී වැඩක් වෙන්න පුලුවන්..කොහේ හරි හිලක් තියනවා මචන්. අර නැති වෙච්ච පාස්පොර්ට් සීන් එක තමයි මේ සැකේට මුල
මම මේ බැලුවා, උබ අදනැද්ද කියලා.. මාර සීන් එකක් බන් මේක.. දැන් ෆ්ලයිට් එකේ ගිය උන් ගෙවල්වල ඉන්නවනේ..
ජාතියන්තරව පට්ටම අවධානයක් ගත්තු සීන් එකක්..
ඔව්, දැන් ඔක්කොම පස් දෙනෙක් ඉන්නව ප්ලේන් එකේ ගියයි කියලා කියන නමුත් ඒ වෙනුවට ගිය අය.. එහෙම බලපුවහම මේක මැලේශියාවට අමුතු දෙයක් නෙමෙයි නම් හොරාට යාම, එක්කො ත්‍රස්ත්වාදී වැඩක් වෙන්න පුලුවන්..
.හෑම පලෙන් එකකම බගෙට බාගයක් යන්නේ හොර පාස්පොර්ට්.http://www.lankagossipgirl.com/2014/03/twist-tale-missing-malaysia-plane-may-turned-back.html
පුද්ගලයින් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මලයාසියානු යානය පිළිබඳව නවතම හෝඩුවාවක් හෙළිදරව් කර ගෙන තිබේ.
මලයාසියානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, බීජිං බලා පියාසර කරමින් සිටි ගමනේ දී යානය ආපසු හැරී ඇති බවට රේඩාර් සංඥා පද්ධතියෙන් පෙන්නුම් කරන බව ය.
යානය අතුරුදන් මේ වන විට පැය 24ක් ඉක්වමා ගොස් ඇති අතර පිරික්සුම් කලාපය තව දුරට ත් පුළුල් කර ඇති බව සහන සේවකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍යවාර්තා කර තිබේ.
මීට අමතරව ව්‍යාජ ගමන් බලපත්‍ර යෝදා ගනිමින් යානයේ ගමන් කර ඇති බව කියන මගීන දෙදෙනා සම්බන්ධයෙන් ද පරීක්ෂණ මෙහෙයවන්නන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.
අතුරුදන් යානය සෙවීමේ කටයුතු සඳහා මේ වන විට ගුවන් යාන 22ක් සහ නැව් 40 ක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
යුඇස් උන එන්ගලන්තෙටත් බො වෙලා වගේ. ඔන්න මිරර් එකේත් කියනවා වැඩේ ත්‍රස්තවාදීයි කියලා..
හැබැයි මෙතන කියන කතාවනම් ටිකක් ඇත්ත වගේ. පාහුගිය කාලේ චීනේ මුස්ලිම් සීන් එකක් උනානේ, අර පිහියකින් කපාගෙන කපාගෙන ගිහින්. මෙයා කියන හැටියට මේකත් එකට සම්බන්ද කරලා වගේ..
http://www.mirror.co.uk/news/world-news/missing-malaysia-airlines-flight-live-3219331
Former Army soldier Colonel Richard Kemp says the possibility that Malaysia Airlines Flight MH370 had been attacked by terrorists must be given serious consideration.
Col Kemp, a former head of counter-terrorism for the Joint Intelligence Committee and chairman of Cobra, said: "The possibility of this being a terror attack has to be seriously considered.
"Two passengers appeared to be travelling on stolen passports and there was no distress signal.
"We have seen recent terror attacks in China itself.
"We know the Uighurs minority have terrorist links.
"They are Muslim separatist militants and for quite a long time have carried out terrorist attacks.
"Only last weekend they were blamed for the knife attack at a station in Yunnan province, which left 29 dead.
"It is not beyond the bounds of possibility these people could be involved in the latest incident – either the Uighurs themselves or others seeking to support them.
"This group is known to have links with al-Qaeda - and we know that Islamist terrorists remain obsessed with attacks carried out by aircraft.
"Before 9/11 there was a plot based in the Philippines known as Operation Bojinka to bring down airliners flying from Asia to the US.
"It didn't work.
"Since then we have seen various other attempts to use planes as weapons or to blow them up.
"All these considerations point to a distinct possibility that this incident could be terrorism.
"If that proves to be the case, it will be regarded as a major spectacular by the terrorists."
උන් ඒ පාර මට පේන්නේ චිනෙයි, මැලේසියාවයි අවුලුවන්න වගේ යන්නේ..උන්ට බන් ආසියාව කිවොත් ත්‍රස්තවාදියෝ.. උන් නියම මහත්තුරු...
උන් ඒ පාර මට පේන්නේ චිනෙයි, මැලේසියාවයි අවුලුවන්න වගේ යන්නේ..
MH370 අහල පියාසර කරපු වෙනත් යානාවක නියමුවෙකුට, මේ නැති උනයි කියලා කියන එක හිටපු කැප්ටන් එක්ක කතා කරන්න හම්බ උනාලු..
An unnamed airline pilot told Malaysia’s New Straits Times newspaper that he had made brief contact with the plane, when in the air himself, via his emergency frequency after receiving a request from Vietnamese aviation authorities.
“The voice on the other side could have been either Captain Zaharie [Ahmad Shah, 53,] or [co-pilot] Fariq [Abdul Hamid, 27], but I was sure it was the co-pilot,” he said. “There was a lot of interference … static … but I heard mumbling from the other end. That was the last time we heard from them, as we lost the connection.”
http://time.com/17184/search-expanded-for-missing-malaysian-airlines-flight/
ආන්න එකයි අවුල.. මෙතන මැලේශියන් උන් දන්නවා වෙච්ච දේ.. උන් සමහරවිට දන්නවා වැටුන තැනත්.. මුන් ලොකේ අන්දනවද මන්දා?එතකොට මැලේසියන් කාරයොන්ට මුකුත් විස්තරයක් ආවේ නැ කියන එක පට්ට පල් බොරුවක්නේ.. වෙන ප්ලේන් එකකටත් ගියානම් අරුන්ට නොයා තියෙන්න විදිහක් නැනේ
බලන් ගියහම මැලේසියාවේ ඉදන් යන තරමක් ගිහින් තියෙන්නේ හොරුනේ.. දැන් ඔක මිසින් උන නිසා මාට්ටු වෙනවා, මාට්ටු නොවී කී දෙනෙක් නම් පනින්න ඇතිද? අදත් පනිනවා ඇති, බලන් ගියාම චාටර් ගොඩක්නේ..

